《La Vie en Rose》Alone

Advertisement

දවසක්

හිතුවා මාත්

සැමදේම නිමවූ බව

හිතුවා මාත්

තවත් නෑ

මල් හඩන්නෙවත්

විහගුන් විලාප නගන්නෙවත්

ඒත්

වසන්තට පසුව සිසිරය

ආපසු එන බව

අමතක උනා

දරුනු ලෙස ...

මේකෙන් කියවෙන්නේ තනිකම ගැන ... මගේ හොදම යාලුවෝ දෙන්නත් එක්ක තරහ වෙලා ඉන්නකොට දවසක් ලිව්වෙ ...

ඒත් මට මේකට අන්තිමට දෙයක් එකතු කරන්න ඕනේ

වසන්තයට පසුව සිසිරය ආපහු එනවා වගේම ... සිසිරයට පස්සේ වසන්තයත් ආපහු එනවා ... ඒනිසා බලාපොරොත්තු අතැරගන්න එපා ...

    people are reading<La Vie en Rose>
      Close message
      Advertisement
      You may like
      You can access <East Tale> through any of the following apps you have installed
      5800Coins for Signup,580 Coins daily.
      Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
      2 Then Click【Add To Home Screen】
      1Click