《La Vie en Rose》Love Yourself

Advertisement

මටත් ආසයි

වැස්ස දවසට

ගුලිවෙලා නිදාගන්න

උනුසුමට

මටත් ආසයි

හිනාවෙන්න

විභාග ප්‍රශ්න නැති ලෝකයක

සතුටින්

ඒත් දන්නවද

ප්‍රශ්න නැති ජීවිතයක්

කම්මැලි ලු ගොඩාක්

හරියට වංගු නැති ගගක් වගේ

ඉතින් පුරුදු උනා මාත්

පාට කරන්න මේ ජිවිතේ

මගේම විදිහකට

මටත් ආදරය කරමින්

මේක තමයි මගේ පළවෙනි නිසදැස ... ඉතින් මේක මට ගොඩාක් විශේෂයි ...

    people are reading<La Vie en Rose>
      Close message
      Advertisement
      You may like
      You can access <East Tale> through any of the following apps you have installed
      5800Coins for Signup,580 Coins daily.
      Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
      2 Then Click【Add To Home Screen】
      1Click