《La Vie en Rose》Life in Rose 🌹
Advertisement
ඉතින් ම්ම්ම් කොහොමද ඔයාලට 😊 මං හිතනවා හොදින් ඉන්නව ඇති කියලා .
මේ මං අද අලුත් පොතක් දැම්මා ... මේ ඒකට පොඩි විශේෂ හේතුවක් තියනවා 🌝
ඒ තමයි ...
අද මගේ birthday එක 😁 ඉහි 😉
ඉතින් ඒකට මට විශේෂ දෙයක් කරන්න ඕනේ උනා . ඉතින් මං හිතුවා මෙච්චර කල් මගේ note book එකටයි whatsapp status වලටයි විතරයි සීමාවෙලා තිබ්බ මං ලියපු නිසදැස් ටික එකතු කරලා පොතක් published කරන්න , ඔයාලා වෙනුවෙන් තෑග්ගක් විදිහට .
මුලින්ම කියන්න ඕනේ ඇත්තටම මං නිසදැස් ලියන්න ඒතරම් දක්ශ කෙනෙක් නෙමෙයි . ඉස්සරහ මගේ යාලුවෝ නිසදැස් ලියලා දානකොට් මං ඒව හරිම ආසාවෙන් කියෙව්වා . මං ගොඩාක් ආස කරා ඒවගේ ඒව ලියන්න . ඒත් මට හිතුනෙ මට එච්චර ලස්සනට ලියන්න බැරිවේවි කියලා . ඉතින් මං ලියන්න උත්සාහ නොකර ඉදියා .
දවසක් ... එදා රෑ ගොඩාක් වැස්ස . මං පාඩම් කර කර හිටියේ . රෑ 12 ට විතර වගේ . මට ඇත්තටම ඕනේ උනා ඇදට ගිහින් ගුලිවෙලා හොදට නිදාගන්න . ඒත් මං මටම කියාගත්තා බෑ බෑ එහෙම යන්න බෑ කියලා . කොහොමහරි අන්තිමට මං හිතුවා කම්මැලි කම යන්නත් එක්ක පොඩ්ඩ වෙලාවකට මොනාහරි ලියමු කියලා . ඔන්න ඒ විදිහට තමයි මගේ පලවෙනි නිස්දැස මං ලියන්නේ . ඊලග දවසේ මං ඒක මගේ යාලුවො දෙන්නට පෙන්නුවා . ඒදෙන්න කිව්වා ඒක ලස්සනයි ඒවගේම හරිම සරලයි කියලා .
මගේ නිසදැස් හරිම සරලයි . ලොකු ලොකු බැරෑරුම් වචන නෑ . ඒනිසා නිස්දැස් කියවන්න අකමැති අය උනත් ආසාවෙන් වැලැදගනීවී කියලා මට නිකමට හිතෙනවා .
පලවෙනි නිස්දසෙන් පස්සේ මාස කිහිපයකට සැරයක් මං එක එක ඒව ලිව්වා . ඒව wattpad වල message board එකේ දැම්මා . සමහර ඒව මං ගාවම විතරක් තියාගත්තා .
ඉතින් ඔහොම දවසක් ඉන්නකොට , මගේ යාලුවෝ ගොඩාක් අය යන chemestry class එකේ teacher ගැන නිසදැසක් ලියලා මං ඒක status දැම්මා . ඇත්තටම මං ලොකු ප්‍රතිචාර බලාපොරොත්තු උනේ නෑ . ඒත් දන්නවද wattpad පොතකටත් වඩා මට ප්‍රතිචාර හම්බුනා ඒ නිසදැසට . කොච්චර ද කියනවා නම් අපේ ඉස්කෝලේ යාලුවෝ විතරක් නෙමෙයි වෙන ඉස්කෝල වල ළමයි පවා මගේ යාලුවෝ share කරපු status දැකලා ඒව share කරලා තිබුනා . ගොඩාක් ලස්සනයි කියලා මැසේජ් ගලාගෙන ආවා .
ඉතින් අන්න එදා තමයි මට ලොකු confident එකක් ආවේ මගේ නිස්දැස් යම්තාක් දුරකට හොදයි කියලා .
Advertisement
ඉතින් එදා ඉදන් ඉඩ ලැබුනු වෙලාවක මං වචන ඇමිනුවා . ඉතින් ඒ විදිහට නිමවුනු ඒ දේවල් අද මං ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ ලෑස්තිය .
මේක කියවනකොට ඔයාලටත් දේවල් හිතේවි . ඉතින් ඒදේවල් කැමැති නම් හැමෝම එක්ක බෙදාගන්න comment section එක ඔනෑම වෙලාවක ඔයාට විවෘතයි . ඉතින් එහෙම අකමැති නම් inbox එන්න , නැත්නම් message board එකේ පොඩි සටහනක් තියන්න . එහෙම නැත්නම් ඔයාගේ මැසේජ් බෝඩ් එකේ ඔයාගේ අදහස් එක්ක පොඩි සටහනක් තියනවා . ඒත් නැත්නම් ඒව ඔයත් එක්කම විතරක් බෙදාගන්න ඔයාගේ diary එකේ එහෙමත් නැත්නම් note book එකේ පොඩි ඉඩක් වෙන්න කරන්න .
මේ පොත නිදහසේ කියවන්න . Vote & comment කැමැති නම් කරන්න . ඒත් ඒවෙනුවට ඔයාගේ නිදහස් මනස වෙනස් කරගන්න එපා .
මං ආසයි මොහොතකට මගේ හදවත උඩින් ඔයාලා නිදහසේ ඇවිදිනවා බලන්න ... කිසිම බාදාවක් නැතුව ...
ඉතින් යමුද මාත් එක්ක ... 🌹
Cover එක වගේම Life in Rose කියන තේරුම තියන La vie en Rose නම ත් ගොඩාක් ස්තූති හැමතිස්සෙම මා එක්කම ඉන්නවට ...
Advertisement
- In Serial26 Chapters
Just a Simple Guy
Earth has been transformed, people can gain power previously imagined only in stories but what does this mean? One person is trying to figure it out while staying rather low profile but... Thats obviously not going to work out as this is a story about him. About the not so simple guy named Salim Douglas and his trip through the system that has taken over his world.
8 207 - In Serial16 Chapters
RE: Wisp of the Elves
I saw no shining light at the end of the tunnel. Instead, I became one. And although I am for now just a glowing orb of turquoise light, I get much respect from my elves. Or, should I say, my dungeon minions?
8 129 - In Serial76 Chapters
Reiss of the Eternal
On the northernmost part of the continent, in the humanist kingdom of Ostara’s most faraway region, on a small, quaint fishing town lives Edwin Raanan the youngest son of Hillside's Guardian, a retired adventurer with double marital problems.He is the weakest and most untalented of his siblings, whatever he can do, his older " grumpier" half-brother and "Unique" half-sister can surely do better. He may have been chosen to succeed the village head one day, but that was chosen before he had even been born, but Ran wishes to go against his predestined path, to brave the wide and dangerous world and become a legendary adventurer, to carve his name in history and travel all around the world. But that will prove difficult for a seven-year-old weak child whose sword skills are mediocre at best.Now with the recent arrival of a mage in town Ran has been given an opportunity, a chance that will change his life forever as outside forces play in the background.He will give it his all to travel the path of magic while learning about the people in his life.Sadly, things hardly go the way we want them to. Update: Every Sunday
8 211 - In Serial48 Chapters
groovy - steven hyde
" i don't think i've ever felt this way about anyone " that 70s show
8 162 - In Serial22 Chapters
A Perfect Pair(F.A.C.E Family)
Francis and Arthur are foster parents who are dealing with their new teenage sons*edits made*
8 114 - In Serial10 Chapters
My Father From Another Continent
For Bio!Dad Bruce Wayne Month!This is full of oneshots that can be read alone or are somehow interconnected to one another... I think there will also be a two-shot and art... I dunno[This is the even on Tumblr that I just finished]
8 176

