《| ᴹʸ ˡᵒᵛᵉ , ʸᵒᵘ'ʳᵉ ᵐⁱⁿᵉ . | | ✔✔》Pt_09 ❤
Advertisement
🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
දැනට taekook ආදර කතාව පටන් අරන් සති තුනකට කිට්ටුයි. මේ වෙනකන් කිසිම කරදරයක් නැතිව ඔවුන් ඔවුන්ගෙ ආදරේ රිසි පරිදි විඳගත්ත...
අද campus නිවාඩු දවසක්.. ඒ නිසාම ටිකක් වැඩිපුර නිදාගන්න කියල හිතල ඇදටම වෙලා හිටපු Taehyung ගෙ නින්ද කැඩුණෙ එයාගෙ phone එකට ආපු messege එකකින්....
🐰
📤 හලි hyung....
මං එන්නම්.
Love you tooo 😙❤❤
ඒ messege එක දැක්ක ගමන් Taehyung ට නම් ඉතින් මල් හතයි.. ඒත් Jungkook ගෙ messege එක ඇතුලෙ මොකක්හරි වැරැද්දක් තියනවද කියලත් ඔහුට හිතුනා... මොකද මීට කලින් කවදාවත් Jungkook ඔයාව මට ටිකක් හම්බුවෙන්න ඕනෙ කියල messege දාලා නෑ....
කොහොම වුණත් Jungkook ව දකින්න තිබ්බ වූමනාව නිසාම ඉක්මනට reply එකකුත් දාලා එහෙම්මම ඇදෙන් බිමට බැස්ස එයා දවල්ට එයාට ඇදන් යන්න ලස්සන ඇඳුමක් තෝරන්න පටන් ගත්තා....
--------------------
☕☕☕☕☕☕
Taehyung ට තිබ්බ හදිස්සිය කොයිතරම්ද කියනව නම් 1.10 වෙද්දිම එයා restaurant එක ඇතුලෙ... කාටවත් වැඩිය ඇහැ නොගැටෙන හරියෙන් තිබ්බ table එකකින් ගිහින් වාඩි වුණ එයා Jungkook එන්න තව වෙලා තියන නිසා Strawberry cake කෑල්ලක් එක්ක Strawberry milkshake එකක් order කලා...
වෙලාව 1.30 වුණා..... තමන්ගෙ අතේ තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව දැක්ක Taehyung ඊළඟ තප්පරේ ඉදන් restaurant එකේ දොර දිහා බලන් ඉන්න පටන් ගත්තා..
අවසානයේ 1.30 පහුවෙලා තවත් පැය භාගයක් ගිය තැනයි Jungkook ගෙ ඡායාව Taehyung ගෙ ඇස් වලට අහුවුණේ...
Taehyung ගෙ ගතිගුණ ගැන හොදටම දන්න Jungkook ඇතුලට ආපු ගමන් තමන්ගෙ ඇස් යැව්වෙ restaurant එකේ අහුමුලු වලට... එතකොට ඔහු දැක්කා වැඩිය කට්ටියට ඇහැ ගැටෙන්නෙ නැති තැනක ඉදගෙන මූණත් දෙක කරන් තමන් දිහා බලන් ඉන්න Taehyung ව...
Taehyung ගෙ තරහ සාධාරණයි කියල Jungkook දන්න නිසාම ඔහු බොහොම අහිංසක විදිහට Taehyung වෙත ඇවිදගෙන ගියා. පස්සෙ Taehyung ගෙ තොල් මතින් පුංචි හාදුවක් තැවරුව Jungkook එයාට ඉස්සරහ තිබ්බ පුටුවෙන් නිශ්ශබ්දවම වාඩි වුණා...
" කුකී hyung ඔයා පරක්කුයි."
" හරි හරි ඉතින් පැය භාගයයිනේ.....
වෙනදට වඩා අද හොදයිනෙ ටෙටේ....... හා නැද්ද?! "
" ඔව් වෙනදට වඩා නම් හොදයි තමා... ඒත් පරක්කුයි."
" අයියෝ සොරි සොරි.... ඔන්න දැන් හරිනෙ.
Advertisement
අප්පගෙන් බේරිලා එන්න ටිකක් වෙලා ගියා මට......"
" ඉතින් ඇයි දැන් හදිස්සියෙම මාව හම්බවෙන්න ඕනි කිව්වෙ."
Taehyung දැක්කා Jungkook ගෙ ඇස්වල තිබ්බ පොඩි බයක්, දුකක්, නොසන්සුන්කමක් වගේ හැඟීමක්... ඒ නිසයි ඔහු ඒ ගැන Jungkook ගෙන් කෙලින්ම ප්‍රශ්න කරන්න බැරි කමට ඔහොම ඇහුවෙ....
" ඉස්සල්ල මොනහරි ඕඩර් කරල ඉමු. මට බඩගිනී....."
එහෙම කියපු Jungkook එතන හිටපු waiter කෙනෙක්ට කතා කරලා කෑම දෙකක් order කලා...
Taehyung නුත් Jungkook ට ඔලුව වනලා ඔහුට එකග වුණේ Jungkook ගෙ වචනෙට පිටින් යන්න ඔහු අකමැති නිසා.
Waiter කෑම ගෙනාවට පස්සෙ Taehyung නුයි Jungkook කුයි නිශ්ශබ්දවම කන්න පටන් ගත්තා..
|||||||||||||
" කුකී hyung..."
කාලා ඉවර වෙලා ලග තිබ්බ වතුර වීදුරුව හිස් කරන Jungkook දිහා බලන් Taehyung කතා කලා...
" ම්ම්ම්ම්ම් ටේ බබා...."
" ඔයා මොකක් හරි නිසා අවුලෙන් ද? "
" හ්ම්ම් නෑ කියන්නත් බෑ.....
" ඒක මෙතන කියන්න බෑ බබා... අපි නිදහස් තැනකට යං.
ඔයා මොකේද මෙතනට ආවෙ.? "
" මගේ car එකේ... driver uncle එක්ක.."
" හරි එහෙනම් driver uncle ට කියන්න car එකත් අරන් ගෙදර යන්න කියලා. ඔයා මාත් එක්ක පොඩි ගමනක් යං...
කමක් නෑ නේද? "
" අපි අද date එකක් යනවද ඒ කියන්නෙ..."
සතුටෙන් දිලිසෙන ඇස් එක්ක Taehyung Jungkook ගෙන් ඇහුවා.
"
Jungkook ට තව මුකුත් කියන්න නොදීම සතුටින් කෑ ගහලා එහෙම කියපු Taehyung Jungkook ගෙ කම්මුලට පොඩි පෙක් එකකුත් තියලා උඩ පැන පැන restaurant එකෙන් එළියට දිව්වෙ එයාගෙ driver ට විස්තරේ කියලා ගෙදර යවන්න.
ඒත් Jungkook මේ තරම් සතුටින් ඉන්න තමන්ගෙ ආදරවන්තය දිහා බලන් හිටියෙ ගොඩක් දුකෙන්....
'මෙච්චර සතුටෙන් ඉන්න ඔයාට මම ඒ වගේ දෙයක් කියන්න හිතන්නෙවත් කොහොමද බබා... මට සමාවෙන්න... මාත් දැන් ගොඩක් අසරණයි..'
ඔහු තමන්ටම එහෙම මුමුණ ගත්තා...
|||||||||||||||||
Cashier එකට බිල් එකත් ගෙවල Jungkook restaurant එකෙන් එළියට එද්දි Taehyung හිටියෙ ඔහුගෙ car එක ළඟ... Taehyung ව දැන්ම දුකට පත් කරන්න අකමැති වුණ නිසාම Jungkook එයාගෙ bunny හිනාවත් මූණට අරන් Taehyung ගාවට ගියා.
Advertisement
" කුකී hyung... අද අපි කොහෙද යන්නෙ? "
" කොහෙද බබාට යන්න ඕනෙ..."
" Hangang park යං... "
" හරි යන්කො එහෙනම්.. "
Taehyung ගෙ කම්මුලෙන් උණුසුම් හාදුවක් තවරලා එහෙම කියපු Jungkook passenger seat එක පැත්තෙ දොර ඇරලා Taehyung ට car එකට නගින්න උදවු කලා. පස්සෙ එයත් car එකට නැගලා කෙලින්ම drive කලේ Hangang park එකට...
---------------------
🌳🌳🌳🌳🌳🌳
ටිකක් වෙලා දෙන්නත් එක්ක park එකේ ඇවිදලා පස්සෙ Taehyung එක්කම ළඟ තිබ්බ bench එකින් වාඩි වුණ Jungkook කතා කරන්න පටන් ගත්තා..
" ටේ බබා .. "
" ම්ම්ම්ම්... "
" මට... මට පොඩි දෙයක් කියන්න තියනවා..."
" ඉතින් කියන්න.... "
" අප්පා හදන්නෙ මට company එක භාර දෙන්න...
තව සති දෙකකට පස්සෙ මම තමා අලුත් ceo.."
" අනේ ඇත්තද... මට හරිම සතුටුයි
Congratulations කුකී hyung .."
Taehyung හරිම සතුටින් අත්පුඩි ගහලා Jungkook ගෙ ගෙල වටේ තමන්ගෙ අත් පටලවලා ඔහුගෙ කම්මුලට උණුසුම් හාද්දක් දුන්නා..
" ඒත්....."
Jungkook කදුළු පිරුණු ඇස් එක්ක Taehyung දිහා බැලුව..
" මොකද්ද ප්‍රශ්නෙ hyung... "
" මට... මට ඊට කලින් කෙනෙක්ව marry කරන්න වෙනවා..."
" ඉතින් එහෙනම් ඔයා අප්පට කියන්න අපි දෙන්න ගැන...."
" ඒත් ...... ඒත් ඇත්තටම..... අප්පා දැනටමත් මට කෙනෙක්ව තෝරලා බබා. "
" ඒ කාවද!? "
" Kim jisoo.... "
" මොකක්?! "
" ඔව් බබා... එයාලා අප්පට proposal එකක් අරන් ඇවිත්....
ඊයෙ තමා අප්පා මට ඒ ගැන කිව්වෙ."
මේ තරම් වෙලා Jungkook ගෙ කර වටේ තිබ්බ Taehyung ගෙ අත් පහලට කඩන් වැටුනේ ඔහුගේ ඇස් වලිනුත් තරගෙට කදුළු කැට වැටෙද්දි...
" ඒ කවුද?!..."
" මගේ අප්පගෙ හොදම යාලුවගෙ දුව...
මම එයාව marry කලොත් අපේ company එකට ගොඩක් වාසී...
අප්පා business නිසා මාව විකුණන්න යන්නෙ ටේ බබා..
මම මොකද්ද කරන්නෙ ඕනෙ.... "
Taehyung ව බදාගෙන ඔහුගේ පපුවට තුරුලු වුණ Jungkook හයියෙන් අඩන්න පටන් ගත්තා....
" මට හරියටම සිද්ධ වුණ දේ කියන්න hyung.... "
පොඩි එකෙක් වගේ තමන්ට තුරුල් වෙලා ඉන්න Jungkook ගෙ කොණ්ඩෙ අතරින් තමන්ගෙ දිගු ඇගිලි යවන ගමන් Taehyung Jungkook ගෙන් එහෙම ඇහුවෙ ඔහුගෙ ඇස් වලත් කදුළු කැට තෙරපෙද්දි..
-🌂
හවස් වරුවෙ Company එකේ ඉදන් ගෙදර ආපු Mr.Jeon තම එකම පුතු Jungkook ට හදිස්සියෙම office room එකට කතා කලා.
.
ඒත්
එයා
මීට එහාට අප්පා එක්ක ඒ ගැන කතා කරල වැඩක් නෑ කියල දන්න නිසා Jungkook සද්දෙන් දොරත් වහන් office room එකෙන් එළියට ගියා...
- ☔
Jungkook අමාරුවෙන්ම වුණත් සිද්ධ වුණ දේ කියල ඉවර වුණාම Taehyung Jungkook ගෙ උරහිස් දෙකෙන් අල්ලලා Jungkook ව කෙලින් කලා...
" එහෙම කියන්න එපා hyung... "
Jungkook ගෙ කම්මුල් දිගේ බේරිලා යන කදුළු දෑතින්ම පිහදාපු Taehyung එහෙම කිව්වා....
Taehyung හොදටම දන්නව Jungkook ගෙ අප්පා කොයිවගේ මනුස්සයෙක් ද කියලා... ඒ වගේම මේ වෙලාවෙ Jungkook වුණත් ගොඩක් අසරණයි කියලා ඔහු හොඳාකාරවම දන්නව....
ඒත් ඔහු කොහොමද තමන්ගෙ එකම ආදරේ කිසිම ගානක් නැතුව වෙන කෙනෙක්ට පරිත්‍යාග කරන්නෙ...!!
ඔහු ආත්මාර්ථකාමී ද?!
ඔව් වෙන්න ඇති.... ආදරේ කියන ප්‍රශ්නෙදි අපි අනිත් හැමදේටම වඩා ආත්මාර්ථකාමී වෙනවා... එහෙම නේද!!??
hyung.....
Taehyung ගෙ කම්මුල් දිගේ බේරිලා ගිහින් තිබ්බ කදුළු පිහදාපු Jungkook තවත් කදුළු පිරිල තියන ඒ පුංචි ඇස් මත හාදු කීපයක් තියලා Taehyung ව තමාට තුරුල් කරගත්තා...
||||||||||||||||||||||
🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
A/N .:
අද රෑ වෙලා තව කෑල්ලක් දෙන්නම් පුළුවන් වුනොත්...💜👍
❤
Advertisement
- In Serial32 Chapters
Please Be A Traitor
I am Inaila, the only daughter of the Duke. I was living peacefully.
8 245 - In Serial20 Chapters
Trust Issues
Innocent children beware of certain...scenes
8 78 - In Serial68 Chapters
Arrange Marriage or Love Marriage? ✔️
#1 in Forever together.#1 in First Attempt.#1 in Arranged Love.Karuna Singhania:She belongs to a typical Indian family where a girl has many restrictions but thanks to her parents, they granted her some freedom and because of that, she becomes a successful teacher. Now, when she had achieved her career goals, her parents want her to get married and settle down in her life.••••Raj Tandel:There was a time when he used to be the most joyous person and believed to spread happiness. But something cruel happened to him, which modified the entire agenda of his life, and now he only wants to stay alone. He now believes that happiness is not meant for him.••••Read to find out:What's written in their destiny?How are these strangers gonna meet each other?Is Karuna going to heal Raj and take away all his miseries?Will they have Arrange Marriage, or is it gonna be the Love one?••••Join Raj & Karuna, on their journey of Love, Marriage, and Healing.•••••An honest review by my reader:-'Wonderful story. Just came across it and read it in one go and it became one of my favorite books.'A/N: Hey lovely reader! If you're a diehard fan of reading romantic drama with some comedy and interesting twists then 'YOU ARE MOST WELCOME,' because you're in the right place.I'll suggest you give this book a try and trust me, you're gonna have fun reading it, just like I had while writing it.With love,Prisha Agarwal.❤
8 285 - In Serial39 Chapters
Obsession ☭ Yandere Assassin x Reader
Yandere Assassin x Reader A corporation created solely for the purpose of killing targeted you, the daughter of one of the most powerful CEOs in the world. Naturally, an assassin was assigned to kill you. He watched you sleep, eat, and followed you everywhere. But what happens when he starts to feel obsessive? What happens when his only purpose in life is to have you become his...* * * - contains strong language, gore, violence, noncon - ©2020 obsessedkun all rights reserved
8 124 - In Serial28 Chapters
Only You (BxB)
"Did you know that you are very beautiful?" he smiled at me. "Uhm... Yeah, I-I think?" He came closer with his face. "Your lips look so soft, I want to kiss them." I stared at him. "B-but... You're my stepbrother? You can't do that, can you?" "No one needs to know."********************Liam's parents are divorcing and his mother plans to marry her new boyfriend, causing a lot of trouble. Now Liam is stuck with his new stepbrother Nate.It takes a long time for Liam and Nate to get along, but after a while things start to get better. In fact, things are going so well that things are starting to get a little out of hand.-------------------Story Rankings 09/11/22#5 in lgbt#1 in agegap#346 in lgbtlove#619 in gayaf#196 in stepbrother#352 in boyxboyromance#874 in bxblove
8 162 - In Serial22 Chapters
Almarillion
A collection/An anthology of short stories full of surrealism and absurdism.
8 103

