《| ᴹʸ ˡᵒᵛᵉ , ʸᵒᵘ'ʳᵉ ᵐⁱⁿᵉ . | | ✔✔》Pt_ 06 ❤
Advertisement
🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
සති දෙකක කාලය ගත වෙලා ගියේ ඇහිපිය ගහන පරක්කුවට...
දැන් Taehyung ටත් රහස් ආදරවන්තයෙක් ඉන්නව. නමුත් ඒ ගැන දැනගෙන හිටියෙ Taehyung ගෙ ඔම්මයි එයාගෙ හොදම යාලුව Hoseok කුයි පමණයි. Taehyung ට වුණු පොරොන්දුව නිසා Hoseok මේ ගැන Yoongi ට වත් කියන්න ගියේ නෑ.
අද තමා Bogum එයාගෙ Business trip එක ඉවර කරල US වල ඉදන් ආපහු korea එන දවස.. උදේ පාන්දරම Taehyung ට Bogum ගෙන් messege එකකුත් ලැබුණා අද එයා දවල් වෙලා campus එකට එනවා එයාගෙ ප්‍රශ්නෙට දෙන්න හොද උත්තරේකුත් එක්ක එයා වෙනුවෙන් බලන් ඉන්න කියලා.
||||||||||||||
සුපුරුදු විදියටම දවසෙ පලවෙනි Lecture එක ඉවර වෙලා ලැබෙන පොඩි විවේක කාලය සතුටෙන් ගත කරන්න හිතාගෙන Jungkook, Taehyung, Yoongi, Hoseok කට්ටියම campus Cafeteria එකේ එයාලගෙ table එක වටේට එකතු වුණා...
🐷 " ටෙටේ.... අද නේද බෝගමී hyung ආපහු එන දවස?! "
🐻 " ම්ම්ම් අද තමා... උදේ මට messege එකකුත් එවල තිබ්බෙ.."
🐱 " ඉතින් ඔයා මොකද්ද කියන්න හිතන් ඉන්නෙ...? "
🐰 " වෙන මොනා කියන්නද! අකමැතී කියන්නනෙ තියෙන්නෙ?! "
🐻 " හිහී 😁😁😁 ඔව් ඒක තමා..."
🐷 " එයා ඔයාව නිකන්ම අතාරීද!? "
🐻 " ඔයා කියන්නෙ..... මම එයාට අකමැතී කියල කිව්වට පස්සෙත් එයා මට කරදර කරන්න ගනී කියලද? "
🐰 " එහෙම කරන්න පටන් ගත්තොත් අපි බලාගන්නම්... නැද්ද Yoongi?! "
🐱 " ඔව් අනිවාර්යයෙන්ම! "
🐻 " නෑ නෑ..... hyung ලට කරදර වෙන්න දෙයක් නෑ..
බෝගමී hyung එහෙම කෙනෙක් නෙවෙයි..."
🐰 " පුහ්!.."
එතකොටම Taehyung ට messege එකක් ආවා... එයා phone එක අරගෙන බැලුවෙ මේ වෙලාවෙ messege එකක් කාගෙන්ද කියල. බලද්දී ඒක Bogum ගෙන්...
📩Bogum hyung💛
Messege එක දැක්ම Taehyung බර හුස්මක් අරන් පිට කරලා ඉක්මනට reply එකක් type කලා.
.
" පුළුවන් ඉක්මනට වැඩේ බේරුමක් කරගෙන එන්න බලන්න.."
🐻 " හරි Yoongi hyung.."
🐷 " එහෙනම් අපි යන්ද ටෙටේ.... අපේ ඊළඟ lecture එකට වෙලාව හරියාගෙන එන්නෙ.."
🐻 " හරි යං....
අපි ගිහින් එන්නම් කුකී hyung, Yoongi hyung ...."
Advertisement
Taehyung හා Hoseok Jungkook ට Yoongi ට සමු දීලා එයාලගෙ lecture hall එකට ආවා.
---------------------
🌼🌼🌼🌼🌼🌼
දැන් lunch break එක වෙලාව....
Hoseok Taehyung ට සමුදීලා ආපහු Cafeteria එකට පිටත් වෙද්දි Taehyung ගියා music faculty එක ළඟ තියන ඕක් ගහ ගාවට.
ඔහු එතනට යද්දි දුර තියාම ඔහුට පෙනුණා Bogum එතනට වෙලා ඔහුව බලාපොරොත්තුවෙන් ඉන්න බව. Bogum ගෙ එක අතක ලොකු Red rose bouquet එකක් තිබුණා.. අනික් අතේ තව මොකක්හරි පොඩි පාර්සලේකුත්. ටිකක් නැවතිලා ලොකු හුස්මක් අරන් පිට කරපු Taehyung තමන්ගෙ හිතේ ටිකක් සන්සුන් කරගෙන පොඩි හිනාවකුත් මූණට අරන් Bogum ගාවට ගියා...
" බෝගමී hyung... "
" ohh ටෙටේ ඔයා ඇවිත්!... මම බලන් හිටිය ඔයා එනකන්..
I miss you so much ටේ බබා.. "
එහෙම කියපු Bogum ඊළඟ මොහොතෙ Taehyung ව තදින් hug කලා.. Taehyung ඊට ප්‍රතිචාරයක් විදියට එයාගෙ එක අතකින් Bogum ගෙ පිටට හිමින් තට්ටු කලා මිසක් මුකුත් කියන්න ගියේ නෑ..
ටික වෙලාවකින් hug එක break කරපු Bogum එයාගෙ අතේ තිබ්බ bouquet එකත් එක්ක අර පාර්සලේ Taehyung අතින් තිබ්බා....
" මට හේතුවක් දැනගන්න පුළුවන් ද ටෙටේ.??..
මාව දෙවනි පාරටත් මෙහෙම reject කරන්න ඔයාට ලොකු හේතුවක් ඇති... එහෙම නේද! "
" හිහී.. නෑ කියන්නත් බෑ..."
" ඉතින් මට ඒක ගැන කියන්න බැරිද?! "
"
මම ඔයාට ආදරේ කරන එක නම් නවත්තන්නෙ නෑ ටෙටේ... බැරිවෙලාවත් කවදහරි දවසක ඔයාට මං ගාවට ආයෙ එන්න හිතුනොත් බය නැතුව එන්න... මම මේ නැවතුන තැනම ඉදන් බලාගෙන ඉන්නව. "
" ම්ම්ම්ම්...."
" අපිට දිගටම යාලුවො වගේ ඉන්න පුළුවන් නේද!? "
" ඔව් අනිවාර්යයෙන්ම! "
" Thank you ටෙටේ...
ඔයා ගොඩක් හොද කෙනෙක්... ඔයාට වරදින්නෙ නෑ... "
" හිහී... ඒනම් hyung මං යන්නද.
අර කට්ටියම මං එනකන් බලන් ඉන්නව ඇති lunch එක ගන්න.."
" ohh oky,.."
" මේ ටික..... "
" ඕව මම ඔයාටමයි ගෙනාවෙ ටෙටේ....
Please ඒ නිසා අරන් යන්න..... යාලුවෙක් දුන්න තෑග්ගක් කියල හිතන්නකො. අකමැති නම් විසිකරල දාන්න.."
" අනේ විසි කරන්න අපරාදෙනෙ!...
Advertisement
කමක් නෑ මම තියාගන්නම් hyung....
ඒනම් ගිහින් එන්නම්. Bye bye...."
" bye bye ටෙටේ...."
|||||||||||||
Bogum ගෙන් හම්බුන bouquet එකයි තෑගි පාර්සලෙයිත් අරගෙනම Taehyung Cafeteria එකට ආවා... මග දිගටම campus එකේ කෙල්ලො ටික Taehyung දිහා බලන් හිටියෙ පුදුමයෙන් පිරිණු ඇස් එක්ක.. ඇයි ඉතින් කවදාවත් නැතුව Taehyung ගෙ අතේ ලොකු Red rose bouquet එකක් තියනවනේ....
Cafeteria එකට ඇවිත් කෙලින්ම එයාලගෙ සුපුරුදු table එක ගාවට ගිය Taehyung එයාගෙ අතේ තිබ්බ bouquet එකයි පාර්සලෙයි මේසෙ උඩින් තියල Jungkook ගාවින් ඉදගත්තා. මුළු Cafeteria එකම එක පාරටම නිශ්ශබ්ද වෙලා Taehyung දිහා බලන් ඉන්නව...
Cafeteria එක වටේම ඇස් යවලා ආපහු Taehyung උස්සන් ආපු bouquet එක දිහා බලපු Jungkook Taehyung ට දවා අලු කරන බැල්මක් දැම්මා.... Taehyung මේක ඇස් කොනින් දැක්කත් නොදැක්ක වගේ හිටියා.
🐷
එදා දවසත් එහෙම්මම නිමා වෙලා ගියා....
Taehyung ට Bogum ගෙන් තෑගි ලැබුණු පාර්සලේ තිබ්බෙ ipad එකක්.... එයා ගාව මේ වෙනකොටත් හොදම වර්ගයේ ipad එකක් තිබ්බත් Bogum දුන්න තෑග්ග විසි කරල දාන්න බැරි කමට එයා ඒක තියාගත්තා.
Taehyung ඇත්තටම හදවතින් Bogum ට ගොඩක් ස්තූති වන්ත වුණා...
මොකද ආදරේ කියන හැඟීම මොනවගේ එකක්ද කියල ඔහුට තේරුම් ගන්න පුළුවන් වුණේ Bogum නිසා... ඒවගේම Bogum ගොඩක් හොදින් Taehyung ගෙ හැගීම් තේරුම් ගත්තා.... ඔහු ආදරේ බලෙන් ලබා ගන්න උත්සාහ කලේ නෑ...
මේ දේවල් මේ විදියට හොදින් විසදුනු එක ගැන ඔහු ගොඩක් සතුටු වුණා.
Jungkook වුණත් bouquet එක හින්ද බොරුවට Taehyung එක්ක ඒ වෙලේ රණ්ඩු වුනත් එයා Bogum එක්ක ප්‍රශ්නෙ විසදගත්ත නිසා හිටියෙ ගොඩක් සතුටෙන්..... මොකද එයාගෙ ආදරේ වෙනුවෙන් තිබ්බ ලොකු බාධකයක් දැන් අයින් වුණ නිසා.
ආයෙත් කාලය ගොඩක් සාමකාමී විදියට ගතවෙන්න පටන් ගත්තා....
||||||||||||||
🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
Sorry for late & mistakes 🙇
Thank you for reading & voting ❤
Advertisement
- In Serial41 Chapters
His
18 year old Amaya Ross always knew her husband was already picked out for her but what she didn't know was her soon to be hubby is her 30 year old history teacher, Kane Carter.
8 294 - In Serial51 Chapters
•Who's in control?• |Kim Taehyung ✔️
"You're his property."•••"Y/n who's in control!""ANSWER ME NOW!""T-t-Taehyung you are""Yes,that's it princess...LISTEN TO ME!" _____________A dangerous, yet dark love story. What will happen when y/n gets arranged to the biggest mafia boss in Seoul,Korea. Did she have a choice to this? Y/n now has to give up her childhood crush Jimin and accept her life and fate as it is. Will her cold hearted mafia husband turn it around and make for them work or will he continue with his dominant ways?What will happen when she does fall in love and she has to go through the dark side of being married to a the leader of the biggest mafia leader?Read to find out more 😉P.SPlease don't plagiarize. All rights reserved 💜
8 255 - In Serial15 Chapters
Blue Fire
I need to feel you close to me
8 133 - In Serial12 Chapters
Those Nights / Miraculous Ladybug fan fiction
Two things are infinite: the universe and human stupidity. And I'm not sure about the universe. ~~~What if you're one of the two greatest Paris's superheroes?What if one day you life will change?What if one day you'll find out you're going to another country?What if when you return things not gonna be the same?What if you've been replaced?What if you're not needed anymore?~~~This story IS NOT angsty as you may have guessed from the descriptionAnywayHave fun reading itHope you'll like it(SLOWLY UPDATE)
8 152 - In Serial24 Chapters
Chasing the Colemans (ON HOLD)
"Congratulations tersoro. Mio piccolo genio." I said in a low whisper, making me sound more husky than usual. (My little genius.)****Kara Coleman was 21 years old when she adopted a little girl, who completely changed her world. On top of that, she was a young genius, making a name for herself before the age of 25. What more could attract a billionaire and ceo like Alessandro De Luca who admires a strong, independent, intelligent woman like herself.How much trouble can two harmless girls give a billionaire? A lifetime.Stay tuned to find out how Alessandro De Luca keeps up with the Colemans.******start date: 16/06/20******#1 in troublemaker - 28/06/20#3 in innocent - 28/06/20#1 in godfather - 03/07/20#3 in piccolo - 09/07/20#2 in genius -19/07/20#1 in single mum -26/07/20#2 in baby - 12/07/20#1 in humor - 03/08/20
8 226 - In Serial55 Chapters
Stories about Gang leaders that you will love
Recommendations of stories that feature Gang leaders.This is from what I have read and enjoyed.Taking suggestions as well
8 198

