《| ᴹʸ ˡᵒᵛᵉ , ʸᵒᵘ'ʳᵉ ᵐⁱⁿᵉ . | | ✔✔》Pt_ 02 ❤
Advertisement
🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
දින, සති, මාස, අවුරුදු නොදැනුවත්වම ගෙවිල ගියා.....
මේ කාලය තුල Jungkook ගෙ හිත ආයෙත් පාරක් Taehyung ගෙ මතක වළලලා දාලා තිබ්බෙ. මොකද කියනව නම් මේ අවුරුදු කීපය තුළ ඔවුන්ට නැවත හමුවෙන්න අවස්ථාවක් ලැබිල තිබ්බෙ නෑ. ඒ වගේම Jungkook එයාගෙ high-school එකේ final exam එක්ක කාර්යබහුල වුණා. Jungkook ගෙ අසීමිත කැපවීම හා මහන්සිය නිසා ම ඔහුට පුළුවන් වුණා ඉහල සාමාර්ථයක් එක්ක exam pass වෙන්න.
Jungkook මේ වෙද්දි Seoul University එකේ management ඉගන ගන්න 2nd year student කෙනෙක්.
------------------------
🌼🌼🌼🌼🌼🌼
එතකොට Taehyung..... එයාට Jungkook ගැන අමුතුවෙන් හිතන්න දෙයක් ඉතිරි වෙලා තිබ්බෙ නෑ. Taehyung ගෙ හිතේ Jungkook කියන්නෙ එයාගෙ අප්පගෙ business partner ගෙ එකම පුතා. එයාගෙ තවත් එක යාලුවෙක් විතරයි....
Taehyung එයාගෙ high-school එකේ final exam එකට මුහුණ දුන්නෙ ගිය අවුරුද්දේ. එයා පොඩි කාලේ ඉදන් ඉගන ගන්න දක්ෂ දරුවෙක් වුණා. Exam එකත් ඉහලින්ම පාස් වෙලා තිබ්බ නිසා එයාට Seoul University එකට යන්න අවස්තාවක් හම්බුනා. වාසනාවට එයාගෙ හොදම යාලුව Jung Hoseok පවා Taehyung එක්ක campus යන්න පුළුවන් තරමින් සමත් වෙලා.
" ටෙටේ ඉක්මනට එන්න පරක්කු වෙනව......"
අද Taehyung වගේම Hoseok එයාලගෙ campus ජීවිතේ පටන් ගන්න පලවෙනි දවස. උදේ පාන්දරම Hoseok Taehyung ගෙ ගෙදරට ආවෙ Taehyung එක්කම campus එකට යන්න. හරියටම තව විනාඩි 45 කින් එයාලා campus එකේ ඉන්න ඕනි. ඒත් තාම Taehyung ලෑස්ති වෙනවා..... Taehyung ගෙ ගෙදර දොර ගාව ඉදන් Hoseok මේ බෙරිහන් දෙන්නෙ Taehyung ව ඉක්මනට පහලට ගෙන්න ගන්න.
" ඉන්න හොබී තව විනාඩි පහයි. ඔම්මා........... මගෙ මේස් දෙක කොහෙද!"
" closet එකේ යටම ලොකර් එකේ මේස් ඇති බබා........මට එකක් එලියෙන් තියන්න බැරිවුණා."
" අහ්හ්හ් හරි..... අප්පා මගෙ සපත්තු දෙක පොලිෂ් කලාද? "
" ඔව් ටෙටේ ඒක හරි....."
" අහ්හ් මෙන්න lunch box එක. Hobi එක්ක share කරගෙන කන්න. "
" හරි ඔම්මා...."
" කෝ දැන්වත් හරිද ටෙටේ....."
" හරි හරි යං... ඔයාට මාර හදිස්සියක්නෙ තියෙන්නෙ හොබී....."
" හදිස්සී තමා. බලන්න වෙලාව 7.45 යි. "
Advertisement
" ඔම්මා.... අප්පා..... අපි යනෝ......"
දෙන්නත් එක්කම එලියට බැහැලා Hoseok ආපු වාහනේම නැගලා එයාලා campus එකට ආවා. Campus එක වැඩි දුරක නොතිබ්බ නිසාත් Hoseok ගෙ driver වාහනේ ලෑල්ලටම පෑගුව නිසත් 8.05 වෙද්දි එයාලා campus එකේ gate එක ළඟ නතර වුණා.
" ඉක්මනට එන්න ටෙටේ..... අපි පරක්කුයි."
එහෙම කිව්ව Hoseok campus එක ඇතුලට දුවන්න ගත්තෙ යන දිහාවක් වත් හරියට නොදැන...... තමන්ගේ යාලුව දුවනව දැක්ක නිසා Taehyung නුත් ඒ පිටිපස්සෙන් දුවන්න ගත්තෙ වලපල්ලට වුණත් එකටම යන්න හිතාගෙන.
------------------------
🌼🌼🌼🌼🌼🌼
මේ වෙලාවෙ Jungkook එයාගෙ හොදම යාලුව Min Yoongi එක්ක Cafeteria එකේ ඉදන් lecture hall එක පැත්තට ඇවිදගෙන යන ගමන් හිටියෙ.
එතකොටම කොහෙද ඉදන් කලබලෙන් දුවගෙන ආපු එක කොල්ලෙක් Jungkook ගෙ පිටිපස්සෙන් එයාගෙ ඇගේ හැප්පිලා බිම වැටෙන්නෙ ඇහිපිය ගහන පරක්කුවට. හදිස්සියෙම තමන්ගෙ ඇගේ හැප්පුනේ මොකද්ද බලන්න Jungkook පිටිපස්ස හැරුණා.
බිම ඉදගෙන හිටපු කොල්ලෙක් පස්සත් අල්ලගෙන කෙදිරිගෑවා.
Jungkook එයාගෙ එක අතක් වැටිල හිටපු ළමය දිහාට දික් කරල කිව්වා. ඒත් Jungkook තාම ඒ ළමයගෙ මූණ නම් දැක්කෙ නෑ.
තමන් දිහාට දික් වෙලා තිබ්බ අතත් අල්ලගෙන නැගිටින ගමන් ඒ කොල්ල කිව්වා.
ඈත ඉදන් දුවන් එන තව කොල්ලෙක් ඔය විදියට කෑ ගහන ගමන් මෙයාලා ළඟට ආවා.
' මගේ ඒන්ජල් ' !
ඒ දුවගෙන ආපු ළමයව දැක්ක ගමන් Jungkook ගෙ ඇස් දෙක පුදුමෙන් වගේම අසීමිත සතුටකින් පිරිල ගියෙ එයාටත් නොදැනුවත්වමයි.
වැටුන ළමයගෙ උරහිසෙන් අල්ලගෙන ඇග පුරා සෝදිසියෙන් බලන ගමන් Taehyung ඇහුවා.
" අයියෝ කෑ ගහන්න එපා බබා.....
ලොකු අවුලක් නෑ. මෙයා නැගිටින්න උදවු කලා..."
'බබා!? ඇයි එයා මගේ ටෙටේ ට බබා කියන්නෙ!?. එතකොට මේ ටෙටේගෙ......... නෑ නෑ වෙන්න බෑ '
ඒ අනිත් පැත්තට Taehyung බැලුවෙ ඒ වැටුන ළමයට නැගිටින්න උදවු කරපු කෙනා දිහා.
ඒත් ඒ කෙනාව දැක්ක ගමන් Taehyung ගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදුනා.
" කුකී hyung......"
එකපාරටම Jungkook ගෙ ඇගට පැන්න Taehyung හයියෙන් කෑ ගැහුවෙ වලෙන් ගොඩ ආපු මනුස්සයෙක් ව හම්බුනා වගේ. විනාඩියක්වත් පරක්කු නොකර Jungkook ගෙ අත් දෙකත් Taehyung ගෙ ඉන වටේ එතුනෙ Jungkook ගෙ හදවත එකසියගානට ගැහෙද්දි.
Advertisement
Yoongi වගේම Hoseok දෙන්නා මේ දෙන්න දිහා බලාගෙන හිටියෙ පොල් ගෙඩි සයිස් වුණ ඇස් එක්ක.
Jungkook කවදාවත් කාවවත් මෙහෙම hug කරලා තිබ්බෙ නෑ. අඩුම ගානේ එයාගෙම අප්පවවත්. ඉතින් Yoongi ට මේක ලෝක පුදුමයක් වගේ. අනිත් එක Taehyung Jungkook ට කතා කරපු නම. ' කුකී '!.... ඒ වගේ නමක් Jungkook ට තියනව කියල Yoongi දැනගෙන හිටියෙ නෑ.
අනිත් පැත්තෙන් Hoseok..... එයා පුදුමෙන් බලන්නෙ එයා නොදන්න ඒත් ටෙටේ දනන මේ hyung මොකාද කියලා. ඒත් Taehyung ගෙ මේ හැසිරීම එයාට සාමාන්‍යයයි. මොකද Taehyung ඕනිම අදුනන කෙනෙක්ව කාලෙකින් හම්බුනාම එයාට ලොකු hug එකක් දෙනවා පුරුද්දට වගේ.. මෙතන ඒකෙ පුදුම වෙන්න දෙයක් නෑ ඒ නිසා.
ටිකකින් Taehyung එයාගෙ Hug එක broke කලා.
Taehyung ගෙ කොණ්ඩෙ අවුස්සල ලස්සනට හිනාවෙලා Jungkook කිව්වා.
Yoongi ට තවත් පුදුමයි. එයා Jungkook දිහා බලන් හිටියෙ මූට මොන යකෙක් වැහිලද කියල බලන්න වගේ. මොකද Jungkook කවදාවත් මෙහෙම හැසිරිලා නෑ. මේ හිනාව! Jungkook ගෙ ඔම්මා නැතිවුණ දවසෙ ඉදන් Jungkook කවදාවත් එහෙම හිනාවෙලාම නෑ.
Taehyung නුත් එයාගෙ boxysmile එක දාලා කිව්වා.
බලන් ඉන්න බැරි තැන Hoseok ඇහුවා.
Ohh Thank God! ..... ඒ මෙයාගෙ යාලුව!.....' Jungkook සැනසුම් සුසුමක් හෙලුව.
Jungkook Hoseok එක්ක handshake කරද්දි Taehyung ගියේ Yoongi ළඟට.
"
සුපුරුදු විදියටම අත දික් කරලා හිනාවෙලා Taehyung කිව්වා.
Yoongi ත් හිනා වෙලා Taehyung ගෙ අත අල්ලගෙන කිව්වා.
මේක දැක්ක Jungkook ට පොඩි තරහක් ආවා. එයා අකමැති වුණා Taehyung ව වෙන කවුරු වුණත් අතින් වත් අල්ලනවට.
Taehyung කෙලින්ම ගිහින් Jungkook ගෙ අතේ එල්ලුනා.
" main hall එකද?
අහ්හ්හ් වැඩි දුරක් නෑ ඒකට.... එන්න මම ඔයාලව එක්කන් යන්නම්."
"හලී...... තැන්කූ කුකී hyung....
එන්න හොබී....."
Taehyung එයාගෙ එක අතක් Jungkook අතකින් පටල ගෙන Hoseok ට කිව්වා. Jungkook පවා මේ අවස්ථාවෙන් හොදටම ප්‍රයෝජනේ ගන්න Taehyung ගෙ අත තදින් අල්ලගත්තා.
පස්සෙ කට්ටියම ගියේ Main hall එකට. අකමැත්තෙන් වුණත් Taehyung ව Hoseok එක්ක main hall එක ඇතුලට යවල Jungkook Yoongi එක්ක එයාලගෙ lecture hall එකට ආවා.
Taehyung Seoul University එකටම ආපු එක ගැන...... හදිස්සියෙම එයාව මෙහෙම හම්බුන එක ගැන...... Taehyung ට එයාව මතක තිබ්බ එක ගැන....... Taehyung එයාව දැකලා හැසිරුණ විදිය ගැන....... මේ හැමදේම ගැන Jungkook හිටියෙ කියාගන්න බැරි සතුටකින්. දැන් Taehyung ව එයාගෙ ඇස් මානෙන්ම තියාගන්න පුළුවන් වෙන එක ගැන එයා ඇත්තටම සතුටු වුණා. මොකද්ද කියල හරිහැටි නොදන්න ඒත් හරිම ලස්සන හැගීම් ගොන්නකින් Jungkook ගෙ හදවත පිරෙද්දි Jungkook තව තවත් Taehyung ගැනම හිතුවා.
කවදාවත් නැතුව තමන්ගේ එහා පැත්තට වෙලා මනෝපාරක් ගහගෙන ඉන්න Jungkook දිහා Yoongi බලාගෙන ඉන්නෙ හදිස්සියෙම මූට වුණේ මොකද්ද කියල හිතන ගමන්. ඒ වගේම Jungkook ගෙ මේ වෙස් මාරුව ගැන Yoongi ට ලොකු කුතුහලයක් තිබ්බා.
Yoongi සමාන්‍යයෙන් කෙලින් කතා කරන මිනිහෙක්.
Jungkook එයාගෙ වචන පටලෝ පටලෝ කියන්න බොරුවක් හොයද්දි Yoongi අහපු දේ නිසා Jungkook එක පාරටම ගොලුවුණා.
------------------------
🌼🌼🌼🌼🌼🌼
|||||||||||||||||||||
Yoongi සහ Hoseok කියන්නෙත් Businessmen ලා දෙන්නෙක්ගෙ පුත්තු.
Mr. Jeon එක්ක ගොඩක් හිතවත් කෙනෙක් තමා Mr.Min .... ඒ නිසා එයාලගෙ පුතාලා දෙන්නා පොඩි කාලෙ ඉදන් එකට හැදුනා. හරියටම කියනවනම් Jungkook සමාජශීලී දරුවෙක් නොවුණ නිසා Mr.Jeon වුවමනාවෙන්ම තමන්ගෙ යාලුවගේ පුතා Yoongi ව ඔහුට ලං කලා ඔහුගේ යාලුවෙක් විදියට.
Mr. Kim ගෙ හොදම යාලුවෙක් වගේම Mrs.Kim ගෙ සහෝදරිය විවාහ වුණ කෙනා තමා Mr.Jung කියන්නෙ .... ඒ නිසයි Taehyung වගේම Hoseok හැම වෙලාවෙම එකට ඉන්නෙ. ලේ නෑමක් එයාලට තිබ්බත් එයාලා හොදම යාලුවො වගේ හැසිරෙන්න තමා හැමවෙලාවෙම කැමති..... ඒ දෙන්න අතර හරිම ශක්තිමත් බැදීමක් තිබ්බා....
||||||||||||||||||||||||
🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
A/ N .:
කොහොමද කතාව! ?😁😁😁😁
Advertisement
- In Serial64 Chapters
The Prime Minister's Beloved Wife
Transmigrated into an ancient novel, the modern fashion designer Bai Yu Yan suddenly became the wife of the Prime Minister. However, regardless of her position, her ending was but a tragic death. "Death? Ha!", Bai Yu Yan smirked as she packed her bag to become the master of her own fate. "Wife, this lord has already warmed the bed for you. You dare run after eating this lord's tofu?", a certain lord stripped himself and closed the bedroom door. ... In a world where survival was her only goal, love came knocking on her door. Although he was her husband, he would soon meet his fated one. But why does this man look so handsome in her design? Bai Yu Yan looked at fate on one hand and her heart on the other. Which one will she choose? [Original Story] [Cover image not mine]
8 300 - In Serial78 Chapters
See Me
(Complete) After Seren is assaulted by someone in her friend group, she begins to fall deeper into the depths of her depression. No one seems to notice, except for the former bad boy and his friends."Seriously, this is probably the best book I've read on Wattpad." [email protected]"I thought you were bluffing in the description but dang, you got me. Ima say- this truly is one of the best books on Wattpad." [email protected]"Easily the best book I have ever read and I'm not exaggerating." - @purelyaureila "Simultaneously shattered me and put me back together, one of the best things I've ever read. Didn't think I could love two characters so deeply." [email protected]"If I was ever to reread a book- it would be this one." [email protected] "This is my favourite book! I would pay literal money just to continue to experience these characters!" - @sapphhhireeeSpin Offs: Notice Me, and Trust Me *****
8 124 - In Serial43 Chapters
Homeless (mxm)
Book 1 HomeLessBook 2 ReckLessBook 3 SenseLessBeing homeless isn't the end of the world. At least, that's what Zachary thought when he found himself on the streets after being kicked out at seventeen. It hadn't been his fault. His father had used him as a scapegoat and won his mother over, thinking that her husband was telling the truth about his cheating and that Zachary was the one who was bringing women over, trying to ruin their marriage. He'd argued his side, but once his mother decided on something, her mind would not be changed. That's how he came to live in the alley near the end of 73rd street between the old bakery and a laundromat. It wasn't anything special, but after three years he'd managed to spruce up the place and make it almost-bearable to live in. Over the years he'd made friends with random people he often passed on the streets and did manage to hold down a few random jobs, but like everything else, they came, then went. Now he was left with fifteen dollars and twenty-two cents, a torn blanket, one outfit, and a dream for a better life. He just didn't know that he'd find it somewhere he'd never thought to look... or with someone he never knew he'd want.
8 157 - In Serial198 Chapters
LGBTQIAP+ Milestones: Book 2
This is where the community can share their own personal LGBTQIAP+ Milestones.
8 229 - In Serial20 Chapters
OF PAIN & REGRETS ( FORTHBEAM - EDITED VERSION ) ✔️
- COMPLETED - Beam is Forth personal secretary and they have been in each others bed minus a relationship. When Beam learned that Forth has a fiancé, he ran away.*The story contains m-preg, means male pregnancy.
8 119 - In Serial19 Chapters
Pet Project :His Dissertation
The Internship is exploring 'Sexual Awakening Methods' What wasn't specified are the research methods employed. His 'hands-on' approach would normally have her running, but for the fact that her motivations aren't pure either - Told from the POV of the Video Recording Device
8 91

