《| ᴹʸ ˡᵒᵛᵉ , ʸᵒᵘ'ʳᵉ ᵐⁱⁿᵉ . | | ✔✔》Pt _01 ❤
Advertisement
Mr.Jeon වගේම Mr.Kim කියන්නෙත් දකුණු කොරියාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ප්‍රධාන තැනක් ඉසිලූ ව්‍යාපාරිකයො දෙන්නෙක්... ඒ දෙන්නා නිකන්ම Business partners ලා වූණා මිස ඊට එහාට ගිය දැන හැදුනුම්කමක් වත්, දැඩි මිත්‍රත්වයක් වත් ඔවුන් අතර තිබ්බෙ නෑ...ඒත් එයාලා එකිනෙකාගෙ තරගකරුවන් වත් තරහකාරයන් වත් නෙවෙයි.....
Mr.Jeon කියන්නෙ තරමක් තද ගතිපැවතුම් තියන පුද්ගලයෙක්. ඒ වගේම ඔහු ' පවුලට ප්‍රථම ව්‍යාපාරය ' යන සංකල්පය දේවත්වයෙහිලා සලකන්නෙක්. එයාගේ බිරිඳ Mrs.Jeon නම් ගොඩක් ආදරණීය වගේම අහිංසක කාන්තාවක්. නමුත් අවාසනාවට මීට වසර කීපයකට උඩදි රිය අනතුරක් නිසා ඇය ජීවිතය හැර ගියා. මොවුන්ගේ එකම පුතා Jeon Jungkook ට එතකොට වයස අවුරුදු පහයි. ඔහු පුංචි කාලේ ඔම්මා වගේම අහිංසක ආදරණීය තැනැත්තෙක් වුවත් ඔම්මගෙ හදිසි වෙන්ව යාම නිසා මවු සෙනෙහස අහිමි වීමත්, තම පියාගේ ආදරණය සෙනෙහස අවශ්‍ය තරමින් නොලැබීමත් නිසාම තම හැඟීම් පිටට නොපෙන්වා සිටින, අහංකාර, නපුරු , තදගති ඇති පුද්ගලයෙක් බවට ඔහු පත්වුණා..
Mr.Kim මීට හාත්පසින්ම වෙනස් චරිතයක්. ඔහු සෑමවිටම තම ව්‍යාපාරය පසෙකලා පවුලට මුල්තැන ලබා දෙන්නෙක් වුණා. ඒ වගේම ඔහු ඉතා ආදරණීය පියෙක් වගේම ස්වාමිපුරුෂයෙක්.... එයාගෙ බිරිඳ Mrs.Kim පවා ඔහුටම ගැලපෙන කාන්තාවක් වුණා. ඇය ඉතා සැහැල්ලුවෙන් ජීවත් වෙන, තම පවුලට ගොඩක් ආදරේ කරන, නිතරම හිනාවෙලා සතුටින් ඉන්න කාන්තාවක් වුණා. මෙයාලගෙ එකම පුතා Kim Taehyung තම මවගේ හා පියාගේ උතුරා යන ආදරය හා සෙනෙහස මැද සුවසේ වැඩෙන හුරතල් දරුවෙක්... ඔහු ඉතා නිරහංකාර, මිත්‍රශීලී, කෙළිලොල් තරුණයෙක් වුණා වගේම තම දෙමව්පියන්ට දැඩි සේ ආදරය කරන ඉතා කීකරු දරුවෙක් වුණා.
||||||||||||||||||||||||
Jeon Jungkook ගේ හා Kim Taehyung ගේ පළමු හමුවීම සිදුවන්නෙ තම පියවරුන් සමග ඔවුන් සහභාගි වුණු business party එකකදී........ එය සිදුවන විට Jungkook ට අවුරුදු 12 යි වගේම Taehyung ට අවුරුදු 11 යි.
Jungkook නම් business party වලට කොහොමටවත් කැමති කෙනෙක් නෙවෙයි. එයා එදා party එකට ආවෙ අප්පගෙ බලකිරීමට.
අනිත් පැත්තෙන් Taehyung,.....එයා එදා party එකට ආවෙ ගොඩක් ආසාවෙන්. මොකද ගෙදරට වෙලා ඉන්නවට වඩා කොයේහරි ඇවිදින්න තියනවා නම් තමා එයා කැමති. ඉතින් මේ වගේ chance එයා මග අරින්න කැමති නෑ.
අකමැත්තෙන් වුණත් අප්පා එක්ක Party එකට ඇවිත් පැත්තට වෙලා තනියම හිටපු Jungkook ට ඇහැ ගැටුනේ එතනට ටිකක් එහායින් තිබ්බ ලොකු කෑම මේසේ වටේ කැරකි කැරකි හරි ආසාවෙන් එතන තිබ්බ දේවල් කටේ දාගන්න හුරතල් කොල්ලෙක්ව... පෙනුමෙන් එයාගෙ වයසෙම කොල්ලෙක් වගේ වුණත් ඒ කොල්ල කරන වැඩ නම් අවුරුදු පහක පොඩි එකෙක්ගෙ වගේ.... ඒ ළමයා දිහා එකදිගටම බලන් හිටපු Jungkook ට ඉබේටම හිනාවක් ගියේ දහවෙනි පාරටත් එයා හොර පූසෙක් වගේ Strawberry ගෙඩියක් අරන් කටට ඔබාගද්දි...
Jungkook කියන්නෙ ලේසියෙන් තව කෙනෙක් එක්ක කතා බහ කරන කෙනෙක් නෙවෙයි. එයාට යාලුවෙක්ට කියල හිටියෙත් Yoongi විතරයි..... ඒත් Jungkook ට ලොකු ආසාවක් ආවා මේ කොල්ල එක්ක ටිකක් කතා කරන්න. එයා ඉදගෙන හිටපු තැනින් නැගිටලා හිමින් හිමින් ඇවිදගෙන ආවෙ ඒ කොල්ල හිටපු තැනට. ඒත් එයා ටිකක් පරක්කුයි. එතකොටම එතනට දුවන් ආවෙ තව පොඩි කොල්ලෙක්.
Advertisement
" ටෙටේ...... ඔය ඇති.
අප්පා ඔයාව හොයනවා. ඉක්මනට එන්නකෝ....."
" අනේ තව එක Strawberry ගෙඩියක් කනකන් ඉන්නකො හොබියෝ...."
" Kim uncle කිව්ව දැන් ඔයාව එක්කන් ආවොත් ගෙදර යද්දි ඔයාට Strawberry මල්ලක්ම අරන් දෙනවා කියලා....."
" ඇත්තටම! ....."
" ඔව් ටෙටේ ඇත්තමයි...."
" යේ...... එහෙනම් යං..... ඉක්මනට යං හොබී ...."
පස්සෙ ඒ කොල්ලො දෙන්න අත් දෙකත් පටලන් එතනින් දුවල ගියා.
මේ පුංචි සංවාදය Jungkook ට හොදටම ඇහුනා. එයා හරි ආසාවෙන් කතා කරන්න හිතාගෙන ආපු ඒ කොලු පැටියා එයා කතා කරන්නත් කලින්ම එතනින් ගිය එක ගැන Jungkook ට දුක හිතුනා. ඒත් ඒ මොහොතෙ ඉදන් එයාගෙ ඔලුවෙ වැඩ කලේ එකම එක වචනයක් විතරයි.... ඒ 'ටෙටේ'....
එදා party එක ඉවර වෙලා අප්පා එක්ක ගෙදර යන්න හදන මොහොතෙත් Jungkook ගෙ ඇස් හතරවටේ දිව්වෙ ඒ හුරතල් කොල්ලව තව එක පාරක් හරි දකින්න.... ඒත් එයාගෙ බලාපොරොත්තුව නම් ඉෂ්ට වුණේ නෑ...
දවස් කීපයක් යද්දි Jungkook ට ටෙටේ ගැන නිකම්ම අමතක වෙලා ගියා. මොකද ඔවුන් ඊට පස්සෙ ආයෙත් හමුවුණේ නෑ....
||||||||||||||||||||||||||||
Jungkook ට අවුරුදු 18යි. High school ගිහින් ඇවිත් ගෙදර හිටපු Jungkook ට හදිස්සියෙම එයාගෙ අප්පා කතා කලා.
අප්පගෙන් අහන්න ලැබුණු මේ අලුත් ආරංචියත් එක්ක Jungkook ගෙ වැළලිලා ගිහින් තිබ්බ පරණ මතක ආයෙත් අලුත් වෙන්න පටන් ගත්තා. එයාගෙ මතකෙට ආවෙ එක පාරක් Business party එකකට ගිහින් එයා දැක්ක හුරතල් කොල්ල ටෙටේ ව.... ආයෙත් එයාව දකින්න ලොකු ආසාවක් Jungkook ට ඇතිවුණා. පහුවදා party එකට යන වෙලාව වෙනකම්ම Jungkook හීන දැක්කෙ ඒ හුරතල් කොල්ලව ආයෙත් හම්බුවෙන විදිය..... කතා කරන විදිය...... එයාගෙ යාලුවෙක් වෙන විදිය.....
" Jungkook..... ඉක්මනට එන්න පරක්කු වෙනව "
" එනව අප්පා....."
වෙනදටත් වඩා හොදට ලෑස්තිවෙලා Jungkook මේ යන්න හදන්නෙ ටෙටේ ව මුණගැසීමේ බලාපොරොත්තුවෙන්....
මේ පාර Business Party එක තිබ්බෙ Seoul නුවර තියන ලොකු හොටෙල් එකක...... Jungkook ගෙ වැඩේ නම් ගිය වෙලාවෙ ඉදන් අර කොල්ලව හොයන එක..
' මේ පාර එයා එන්නෙ නැද්ද....'
එතනට ගිහින් පැය භාගෙකට වඩා වෙලාව ගිහිල්ලත් ඒ කොල්ලව දකින්න බැරි වුණ තැන Jungkook හිතුවා.
ඒ වෙලාවෙ එතනට ආවෙ Businessman කෙනෙක්. එයා Jungkook ගෙ අප්පා එක්ක handshake කලා.
" Hello Mr. Kim.... Nice to meet you."
" Hello Mr.Jeon..... Nice to meet you too...."
" මේ පුතා වෙන්න ඇති....."
"ඔව් Mr.Jeon.. මගේ පුතා Kim Taehyung "
' Taehyung! '....... Jungkook ට ඒ නම ඇහුන සැනින් එයාගෙ ඇස් යොමුවුණේ ඒ Businessman ගෙ පිටිපස්සෙන් හිටගෙන හිටපු තරුණයට......
" කොහොමද Taehyung..... හමුවීම සතුටක්."
" මටත් එහෙමයි Mr.Jeon..."
ඒ කටහඩ..... ඔව් ඒ තමා Jungkook මේ තරම් වෙලා හොය හොය හිටපු හුරතල් කොල්ලා ටෙටේ..... කටහඩ අදුන ගත්ත මොහොතෙ ඉදන්ම Jungkook Taehyung දිහා බලාගෙන හිටියෙ හරියට ඒ දෙන්න විතරක් එතන ඉන්නව වගේ...
Advertisement
" මේ ඉන්නෙ මගේ පුතා Jeon Jungkook.....
Jungkook.........! "
Jungkook ගෙ අප්පා උස් හඬින් එයාගෙ නම කියද්දි තමා Jungkook පියවි සිහියට ආවෙ. වෙච්ච ලැජ්ජාව නිසා අපහසුතාවයට පත් වුණත් Jungkook Mr.Kim සමග handshake කලා.
" Hello Mr.Kim....I'm Jeon Jungkook. Nice to meet you "
" Nice to meet you too Jungkook "
Mr.Jeon...... මම දැක්ක Mr.Lee ත් ඇවිත් ඉන්නව මේ පාර party එකට. අපි අර අලුත් project එක ගැන මේ වෙලාවෙ එයා එක්ක කතා කලොත් මොකද?"
" මාත් හිතනව එහෙම හොදයි..... "
" ම්ම්ම් ඒක තමා.....
ටෙටේ.... ඔයා ටිකක් මේ Jungkook ළමයත් එක්ක ඉන්නවද?!. මම Mr.Jeon එක්ක ගිහින් ඒ වැඩේ කරගෙන එන්නම් ඉක්මනට...."
" හරි අප්පා.... මං ඉන්නම්."
Jungkook නම් මේ අහන්න ලැබුණ දේ නිසා හිටියෙ කියාගන්න බැරි සතුටකින්. දැන් අප්පලා දෙන්න ගිහින් ඒ වැඩේ කරන් එනකන් එයාලට පුළුවන් එකට ඉන්න.... කතා කරන්න..... මේක නේද Jungkook හීන මවපු අවස්ථාව!
Taehyung එයාගෙ අප්පා එතනින් ගියාට පස්සෙ Jungkook ගෙ එහා පැත්තෙ තිබ්බ පුටුවෙන් වාඩි වුණා.... ඒත් Jungkook නම් තාමත් හිටගෙන.. එයා Taehyung දිහා ඇහිපිය නොගහ බලන් ඉන්නවා. මේක Taehyung දැක්කා..
වචනත් පටලෝ පටලෝ එහෙම කිව්ව Jungkook ඉක්මනට තමන්ගෙ පුටුවෙන් වාඩිවුණා.
එක හුස්මට එහෙම කියාගෙන ගිය Taehyung Jungkook ට තමන්ගෙ අත දිගු කලා....
Taehyung කියන්නෙ ගොඩක් සමාජශීලී කෙනෙක්. එයා ඕනිම කෙනෙක් එක්ක කතා කරනවා.... ඉක්මනට යාලු වෙනව.... ඒ එයාගෙ හැටි. ඉතින් මේ හදුන්වා දීමත් එයාට හරිම සාමාන්‍යයයි...
ඒත් Jungkook! .... ඔහු Taehyung වගේ නෙවෙයි. ඔහු කැමති නෑ නොදන්න අය එක්ක කතා කරන්න. නමුත් මෙතන තත්වෙ ඊට වෙනස්..... මොකද Jungkook ටත් ඕනි Taehyung එක්ක කතා කරන්න.ඒ හින්දම වෙන්න ඇති Taehyung ගෙ මේ හදුන්වා දීම Jungkook ගෙ හිතේ ලොකු සතුටක් ඇති කලා.
Taehyung තමාගේ පැත්තට දික් කරපු අත අල්ල ගන්න ගමන් Jungkook කිව්වා.
සුපුරුදු හුරතල් හැසිරීමත් එක්ක Taehyung Jungkook ගෙන් ඇහුවා. Jungkook ඔලුව වැනුවා මිස කතා කරන්න කරදර වුණේ නෑ.... ඒත් එයා Taehyung ගෙ මූණෙ හැම අගලක්ම හොද අවධානෙන් බැලුවා.
ඇස් දෙක ලගටම කඩා වැටෙන දුඹුරු පාට කොණ්ඩෙ,... හීනි ඇස්... දිග ඇහි පිහාටු..... ඉදිරියට නෙරා ආපු නහය.... ඒ මත තියන birthmark එක.... ලා රෝස පාට හීනි තොල්.... පිරුණු කම්මුල්.....
ඔයා ලස්සනයි ටෙටේ! ලස්සයි ඒන්ජල් කෙනෙක් වගේ! ......
Jungkook තමන්ටම මුමුණ ගත්තා.
අනිත් පැත්තෙන් Taehyung ලෝකෙ පෙරලන් කල්පනා කරනව Jungkook ට Nickname එකක්.... හදිස්සියෙම එයාගෙ ඔලුවට එක නමක් ආවා.
කුකී කුකී කුකී.... Jungkook ආයෙත් ආයෙත් ඒ නම මිමිණුවා.
" මම ඒකට ගොඩක් ආසයි ටෙටේ.... Thank you "
" අයියෝ ඕක මොකද්ද hyung...... Thanks කරන්න ඕනි නෑ..."
Jungkook ට ගොඩක් සතුටුයි. එයා ගොඩ කාලෙකට පස්සෙ හදවතින්ම හිනා වුණා... ඒකත් හරිහැටි නොදන්න කෙනෙක් එක්ක....
" ඔයා හිනාවෙද්දි හරි ලස්සනයි hyung....
හරියට හා පැටියෙක් වගේ....."
Taehyung එයාගෙ boxysmile එක දාලා කිව්වා.
Jungkook ඒකට ප්‍රතිචාරයක් විදියට හිනා වුණා විතරයි.... මුකුත් කිව්වෙ නෑ.
Taehyung එයාලට ටිකක් එහායින් තිබ්බ ලොකු කෑම මේසේ පෙන්නලා ඇහුවා. Jungkook ට ඒ වචන ටික ඇහුන ගමන් මතක් වුණේ පළවෙනි පාරට ටෙටේ ව දැක්ක දවස.....
පොඩි හිනාවක් එක්ක ඔලුව වැනුව Jungkook Taehyung එක්ක කෑම මේසෙ ලගට ගියා.
Taehyung ගෙ flavour එක නම් එදා වගේමයි... පොඩ්ඩක්වත් වෙනස් වෙලා තිබ්බෙ නෑ. මුලින්ම එතන තිබ්බ Strawberry cake කෑල්ලක් කාපු Taehyung පස්සෙ එතන තිබ්බ Strawberry milkshake එකක් බිව්වා. Jungkook මේ හැමදේම දිහා බලන් හිටියෙ හරිම ආසාවෙන්.
කටේ කේක් පුරෝගෙන Taehyung කිව්වා.
වැඩිය හිතන්නෙ නැතුව Jungkook කියල දැම්මා....
ඒ අනිත් පැත්තට Taehyung හැරුනෙ එයාලට ටිකක් එහායින් හිටගෙන හිටපු waiter දිහාට.
එහෙම කිව්ව waiter එතනින් ගියා.
තව කේක් කෑල්ලක් අරන් කන ගමන් Taehyung කිව්වා.
ඒත් Jungkook ටෙටේ දිහා බලන් හිටියෙ මොකද්ද මනුස්සයො ඒ කරපු වැඩේ කියල අහන්න වගේ....
ටික වෙලාවකින් අර waiter ඇවිත් Taehyung ට banana milkshake එක serve කලා. එයා ඒක අරන් Jungkook ට දුන්නා.
Boxysmile එකත් දාලා Taehyung කිව්වා.
එතකොටම එතනට ආවෙ Taehyung ගෙ අප්පා.
සුපුරුදු විදියටම Jungkook ට ආචාර කරපු Taehyung එයාගෙ අප්පා එක්ක එතනින් පිටත් වුණා.
Taehyung ව යවන්න Jungkook ට වූමනාවක් තිබ්බේ නෑ. ඒත් එයාට Taehyung ව නවත්තන්න පුළුවන් කමකුත් නෑ.....
' ආයෙ කවද අපි හම්බුවෙයි ද ඒන්ජල් !... අපරාදෙ මට ඔයාගෙ Phone number එකවත් ඉල්ලගන්න තිබ්බා.... '
Taehyung එයාගෙ අප්පා එක්ක ඈතට යන දිහා බලන් ලොකු හුස්මක් අරන් පිට කරලා Jungkook හිතුවා.
මේ වෙද්දි Jungkook ගෙ හිතේ Taehyung ගැන අමුතුම හැඟීමක් ගොන්නක් නිර්මාණය වෙන්න පටන් අරන් ඉවරයි..... ඒ හැගීම් මොනාද කියලා Jungkook ට හරි හැටි තේරුමක් නොතිබ්බත් Jungkook ඒ සිතුවිලි වලට ආස කලා.
Taehyung එක්ක ගත කරපු ඒ විනාඩි කීපය Jungkook හදවතින්ම සතුටු වුණ විනාඩි කීපය වුණා... එදා ඉදන් Jungkook ආයෙත් කාලය ගත කලේ ටෙටේ ගැන හිත හිත.
ඒත් Taehyung ට Jungkook ගැන ලොකු විශේෂයක් නෑ. එයත් තවත් එක යාලුවෙක් විතරක්ම වුණා..... මොකද Taehyung තාමත් ළමා මානසිකත්වයෙ ඉන්න කෙනෙක්. එයාට ඕනි යාලුවො.....
|||||||||||||||||||||||||||
🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
Advertisement
- In Serial142 Chapters
The Side Character’s Hidden Boss!
A 20-year-old genius medical student transmigrated to a book she read during an experiment and became a female supporting character named Mo Li.
8 873 - In Serial40 Chapters
All About Evangeline
Evangeline Benedict is shocked that her mother is marrying for the fourth time-or is it the fifth?-while Evie has yet to wed even once. Worse, her mother's latest is a duke whose brother unwittingly ruined Evie at a masquerade, leaving her with memories that still make her ache with desire. How can Evie face him at every family gathering without thinking of That Night? To confess the scandalous truth could destroy her hopes and dreams. Lord Gareth Armstrong is outraged that his brother is marrying not only a notorious widow, but the masked woman with whom he believes he enjoyed a steamy encounter while seeking a traitor to the Crown. How can he face her again without remembering what he did-and wondering if she remembers, too? To reveal everything to the duke could devastate their family. And it really doesn't help that the widow's bewitching daughter is the one who stirs his passion and tempts his soul.
8 187 - In Serial41 Chapters
Don't Say NO [Book 1]
Warning: may contain strong language, sexual contact, and violence Dawn acts like a complete airhead at times. She's not scared of anything until she gets kidnapped by a couple of men. Kidnapped and forced into a supernatural black market and sold to the Wolff clan, were humans don't last long. She must pleasure her master at all cost or she would be eaten. But then again wouldn't she get eaten anyway. But before all this she lived a quiet life. A life filled with untold secrets. Her sister's death. Her step father's disappearance. And the father she never knew. Struggling to stay alive Dawn tries to save the man she should call master, from himself while she finds the truth about her family secrets. This story has been known for being addicting, emotional, and to have the best ending from what I have been told. Highest Ranking #1 in vampire Edited by: little_aussie_girl
8 66 - In Serial30 Chapters
May I have this Dance? // Minho Leeknow SKZ
Part of a trio Band, Han Jina, quiet but explosive vocal onstage and a private personality meets Stray Kids Minho (Leeknow) continuously by fate. They find themselves in a dance studio together full of tension. Minho, with a sarcastic sense of humor and loud vibe sees Jina as a challenge with her mysterious ambience. As their lives begin to entangle with each others, will both singers be able to reach an understanding through the hardships? This is a Stray Kids fan fiction (Leeknow ff) , but for those who do not know Stray Kids you will still be able to understand as well :)# 178 out of 1000 Self Love stories# 3 out of 48 risingupbooks stories # 709 lee out of 8.7K stories # 417 stray out of 3.2K stories # 28 lino out of 142 stories
8 147 - In Serial70 Chapters
Magi : 平和 & 調和 [ Reader Insert ]
Follow (Y/N) on a adventure as the story slowly progress into a change. It will be full of harmony, happiness, hope, sadness and most of all...PEACE.[ Inspired by Renka-Senpai ][ Support me at Quotev ][ Magi belongs to the Creators ][ Ocs belong to me ][ Pictures belongs to their creators ]
8 274 - In Serial33 Chapters
Arrange To Love | KTH
Y/n getting forced by her parents to marry Mr. Cold CEO Both of them were complete stranger to each other until one...Enjoyyyy :)Started on : 24th October 2021Ended on : 20th January 2022Highest ranks :#10 - forced 🏅 [23/1/2022]#83 - forcedmarriage 🏅 [31/1/2022]#1 - coldceo 🏅 [23/1/2022]#42 - kimseokjin 🏅 [31/1/2022]#590 - namjoon 🏅 [13/3/2022]#1 - tae 🏅 [21/3/2022]#8 - romantic-comedy 🏅 [31/1/2022]#5 - parkjimin 🏅 [15/2/2022]#10 - kimtaehyung 🏅 [17/2/2022]#16 - taehyung 🏅 [6/3/2022]#13 - btsfanfic 🏅 [30/3/2022]#21 - jeonjungkook 🏅 [31/1/2022]#2 - strangetolover 🏅 [2/3/2022]#1 - arrange 🏅 [2/3/2022]#45 - taeyong 🏅 [15/3/2022]#11 - btsarmy 🏅 [27/3/2022]#4 - cutecouple 🏅 [2/3/2022]#1 - cutelove 🏅 [13/3/2022]#69 - loveatfirstsight🏅 [2/3/2022]#56 - jhope 🏅 [28/3/2022]#106 - suga 🏅 [13/3/2022]#216 - namjoon 🏅 [15/3/2022]#704 - lovestory 🏅 [29/3/2022]#3 - bts 🏅 [29/3/2022]
8 156

