《PSYCHO BUNNY (Completed ✅)》Last chapter
Advertisement
(සතියකට පසු )
අද තමා ටේකුක් දෙන්නා ආයේ නොයෙන්නම කොරියාව දලා යන දවස.....
පාන්දර එයාලාගේ flight එක තිබ්බ නිසා කලින් දවසේ රෑම කට්ටියම airport එකට ආවා....
🐥:
ජිමින් නහයත් රතු කරන් හොදටම අඬනවා...
🐯:
ටේගේත් වෙනසක් නැහැ..එයාත් ජිමින් වගේම අඬනවා.....
දෙන්නාම බදාගෙන දැන් පැය භාගයක් තිස්සෙම එකම වචන ටික කියව කියව ඉන්නවා...
🐥:
යුන්ගි වගේම ජන්කුකුත් අත් දෙක බැදගෙන පැත්තකට වෙලා බලන් හිටියේ ඒ දෙන්නාගේ හුරතල් කතා දිහා...
එයාලා එක්ක හොසොක් වගේම එලිසාත් ඇවිත් හිටියේ දැන් ඒ දෙන්නාත් එගොල්ලොන්ගේ පවුලේම කොටසක් වගේ නිසායි....
හොසොක්ගේ අතින් අල්ලන් ඉන්න එලිසාත් අඬ අඬ ඉන්නේ ටේ කියන්නේ එයාගෙ ජිවීතේම බේර ගත්ත ඔප්පා නිසා....
ටිකකින් ටේලාගේ flight එක ගැන announcement එක ඇහෙද්දි ටේ ජිමින් දෙන්නා අඬ අඬම දෙන්නාගෙන් ඈත් උනා....
ටේගේන් ඈත් උන ජිමින් දුවලා ගිහින් ජන්කුක්ව බදාගෙන
🐥:
ජිමින්ගේ රතු උන නහය මිරිකපු ජන්කුක්
🐰
කියලා ජන්කුක් පෙන්නුවේ යුන්ගිව...
පලවෙනි දවසේ ජිමින් ජන්කුක්ව බදා ගද්දි යුන්ගිට පොඩි ඉරිසියාවක් දැනුනත්...අද එයාට එහෙම කිසිම දෙයක් දැනුනේ නැහැ...මොකද යුන්ගි ටික ටික දැන ගත්තා ජන්කුක් පොඩි කාලේ ඉදන් ජිමින්වත් ටේව වගේම සමහරවෙලාවට හුරතල් කරනවා කියලා....
ඔය අතර ජිමින්ගෙන් ඈත් උන ටේ කෙලින්ම ගියේ හොසොක්ගේ අතේ එල්ලිලා අඬන එලිසා ගාවට...
🐯: ..?
එච්චරයි ටේ කිව්වේ හොසොක්ව අත ඇරපු එලිසා ටේව බදාගෙන හයියෙන් අඬන්න ගත්තා....
🌺:
කියලා ටේගෙන් ඈත් උන එලිසා...
🌺:
කියන ගමන් හොසොක් ලඟට ආයේම යද්දි
🐯:
කියලා ටේ ඇහැක් ගහන ගමන් කිව්වේ එලිසාට.....
දුකින් හිටියත් ඒක එලියට නොපෙන්නපු ජන්කුක් හොසොක් සහ යුන්ගි එගොල්ලො එගොල්ලොත් සමු අරගෙන දෙපැත්තකට වෙන් උනා....
තමන්ගේ suitcase ටික අර ගත්ත ටේකුක් දෙන්නා හැමෝටම සමු දිලා ඇතුලට ඇවිදගෙන යද්දි ජිමින් එලිසා අඬ අඬම අනිත් අයත් එක්ක අත වැනුවේ ආයේ ටේකුක් දෙන්නාව කවදා දකින්න ලැබෙයිද කියලා එයාලාටවත් විශ්වාසයක් නැතුව.....
Airport එකේ ඇතුලේ වෙන්න ඔනී ඔක්කොම උනායින් පස්සේ ටේකුක් දෙන්නා england බලා පිටත් වෙන flight එකට නැග්ගා....
දෙන්නාම තමන්ට අයිති seat දෙකේ ඉද ගද්දි ටේ එයාගෙ ෆෝන් එක අතට ගත්තේ අන්තිම වතාවට කෙනෙක්ට කෝල් කරන්න....
🐰:
📲📲📲📲📲
🌱:
📲📲📲📲
කියලා චෝයි ෆෝන් එක තියද්දි ටේ එයාගෙ ෆෝන් එක එහෙමම off කරලා දැම්මා.....
🐰:
කියන ගමන් ජන්කුක්ගේ උරහිසෙන් ඔලුව තියා ගත්ත ටේ එහෙමම ඇස් වහ ගද්දි ජන්කුක්ද ටේගේ ඔලුව උඩ එයාගෙ ඔලුව තියාගෙන ඇස් වහ ගත්තේ මෙච්චර දවස් හිතේ තිබ්බ බය හැමදාටම නැති කරලා දලා....
__________________________________
පැය ගානක දිග ගමනකින් එයාලා england වලට ගොඩ බැස්සා....
එලියෙන් taxi එකකට නැග්ග ටේකුක් දෙන්නා හොයාගෙන ගියේ එයාලාට නවතින්න ඉන්න තැනක්....
පැය දෙකකට විතර පස්සේ එයාලාට guesthouse එකක් හම්බුනා....
Taxi එකට සල්ලි ගෙවපු ඒ දෙන්නා guesthouse එකේ සතියක කාලයක් නවතින්න තීරනේ කරේ අලුත් ගෙයක් කුලියට හරි හොයා ගන්නකන්....
එයාලාගේ කාමරේට ඇවිත් බෑග් ටික තියලා දෙන්නාම මහන්සි අරින්න ඇදේ ඉද ගද්දි
🐯:
🐰:
කියලා ජන්කුක් ටේගේ කරට අත දා ගන්න ගමන් ටේගේ කම්මුලක් මිරිකද්දි මුහුන ඇඹුල් කරගත්ත ටේ..
🐯:
ටේ එහෙම කිව්වාම ටේ දිහා පුදුමෙන් බලපු ජන්කුක්
🐰:
🐯:
ජන්කුක් තව දෙයක් කියන්න ගියාත් ඊට කලින් ඉස්සර උන ටේ එයාගේ දෙතොල් ජන්කුක්ගේ තොල් එක්ක එකට එකතු කරා.......
Advertisement
විනාඩි ගානක සිප ගැනීමෙන් ඈත් උන ටේ
🐯:
_______________________🌺🌺🌺🌺
පහුවෙනිදා උදේන්ම ජන්කුක්ගේ සහතික ටිකත් අරන් ටේ ජන්කුක්වත් එක්කගෙන ගියේ කොලේජ් එකකට....
ජන්කුක් high school එකේ last exam එකත් ඉවර කරලා එකෙනුත් හුගාක් හොදට ලකුනු අරන් ඉස්කොලේ ගමන ඉවර කරලා තිබ්බ නිසා හරිම ලේසියෙන් ජන්කුක්ට කොලේජ් එකට ඇතුලු වෙන්න පුලුවන් උනා....
ජන්කුක්ගේ සුදුසුකම් මොනාද බලපු principal ජන්කුක්ට තව මාසේකින් පටන් ගන්න පලවෙනි අවුරුද්දෙ ලමයි එන දවසට එන්න කිව්වාම ටේ එයාට ස්තුති කරලා ජන්කුක් එක්ක එලියට ආවේ ජන්කුක්ට ඕන කරන ඒවා දැන් ඉදලාම ලෑස්ති කරන්නයි.....
ඊට දවස් දෙක තුනකට පස්සේ ටේද එයාගෙ සහතිකත්, එයා වැඩ කරපු හොස්පිටල් එකේ අස්වීමත් අරන් ගියේ england වල mental hospital එකකට ඇතුලත් වෙන්න...
අස්වීම් සහතිකෙත් , කොලේජ් වල සහතිකත් බලපු ඒ අය ටේ අවුරුද්දක පලපුරුද්දකුත් තියෙන ඩොක්ටර් කෙනෙක් වෙලා හිටිය නිසාත් ටේව අලුත් හොස්පිටල් එකේ පොඩි ඩොක්ටර් කෙනෙක් විදිහට භාර ගත්තා....
ටේ ඊට පස්සෙ දවසේ ඉදන් වැඩට යද්දි ජන්කුකුත් හරි ආසාවෙන් ආයේ ඉගෙන ගන්න ඕන කරන බඩු ලෑස්ති කරා....
_________________________🌹🌹🌹
හරියටම මාසේකට පස්සේ side bag එකකුත් එල්ලන් ටේ එක්ක ජන්කුක් සතුටින් කොලේජ් එකට ආවාත් කොලේජ් ගේට් එක ලඟට ආපු ගමන් ජන්කුක්ගේ මුහුන අමුතු උනේ ඉන්න ලමයි ටික දැකලා...
🐯:
කියලා ටේ එයාගෙ කතාව අවසන් කරලා ජන්කුක් දිහා බැලුවේ විනාඩියක් විතර ගියාත් කිසිම උත්තරයක් ජන්කුක්ගෙන් නැති නිසා...
🐯:
🐰:
කියලා ඇඟිලි තුඩු වලින් ටිකක් ඉස්සුන ටේ තොලත් කනපිට පෙරලගෙන ඉන්න ජන්කුක්ගේ නලලට හාදුවක් දුන්නා...
ජන්කුකුත් ටේගේ තොල් වලින් කෙටි හාදුවක් දිලා කොලේජ් එකේ ඇතුලට ඇවිදගෙන යද්දි ටේ කොලේජ් ගෙට් එක ගාව හිටගෙන හිටියේ ජන්කුක් නොපෙනි යනකන්....
ටිකක් දුර ඇවිදගෙන ගිය ජන්කුක් ආයේ හැරිලා ටේ දිහා බලද්දි ටේ ඇහි බම උස්සල්ලා ඇයි කියලා ඇහුව්වේ ජන්කුක් නැවතිලා එයා දිහා බලාගෙන ඉන්න නිසා....
ටේ එක අහලා ඉවර වෙනවා එක්කම ජන්කුක් ආයේම ටේ ගාවට දුවගෙන ඇවිල්ලා ටේගේ ඉන වටේ අත දාන ගමන් ටේව උඩට උස්සල්ලා ඒ තොල් අල්ල ගත්තේ ටේට හිතන්නවත් වේලාවක් නොදි.....
විනාඩි ගානක ආදර සිප ගැනීමකින් පස්සේ ඈත් උන ඒ දෙන්නා...
🐰:
කියලා ජන්කුක්ගේ නහය උඩ පොඩි හාදුවක් තියන ගමන් ටේ එහෙම කියද්දි ජන්කුක්ද හරිම ලස්සනට හිනා වෙන ගමන්
🐰:
කියන ගමන් ආයෙම ටේගේ තොල් උඩ කෙටි හාදුවක් දුන්න ජන්කුක් ටේව බිමින් තියලා ආයේ කොලේජ් එක ඇතුලට යන්න ගත්තා....
______________________🌺🌺🌺🌺🌺
( අවුරුදු හතරකට පසු )
ටේකුක් දෙන්නා දැනට කොරියාවෙන් ඇවිල්ලා අවුරුදු හතරක් ගත උනා...
ඒ අවුරුදු ගාන ඇතුලක හැමදේම හොදින් සිද්ද උනා....
ජන්කුකුත් ටේත් එයාලාටම කියලා ගෙයක් ගත්තා....
ටේ මානසික රෝහලේ දිගටම වැඩ කරද්දි හැමදේම ටේගේ කර උඩ පටවන්න බැරි නිසා ජන්කුක් ද ඉගෙන ගන්න ගමන් පොඩි පොඩි part time ජොබ් කරා....
එයා මුලින් කොලේජ් එකට යන්න බය උනාත් ගියපු දවසේම ජන්කුක්ට එයාට වඩා බාල උනාත් හොද යාලුවෝ ටිකක් හම්බුනා....
ජිමිනත් හැමදාම වරද්දන්නෙ නැතුව ටේටත් ජන්කුක්ටත් කතා කරන්න ගත්තා....එයාලා හැම නිවාඩුවකටම ටේකුක් දෙන්නාව බලලා යන්න අනිවාර්යයෙන්ම අවා....
අද ජන්කුක්ගේ ජීවිතේ වැදගත් දවසක්...
අවුරුදු හතරක ඉගෙනීමෙන් පස්සේ ජන්කුක් අද graduate වෙනවා....
උදේන්ම කොලේජ් එකට යන්න ඔනී කිව්ව ජන්කුක් ඇදගෙන කොලේජ් එකට යද්දි ටේද ඊට පැයකට පස්සේ ඇඳගෙන ගියේ ජන්කුක්ගේ කොලේජ් එකට....
Advertisement
කොලේජ් එකට යන අතර මඟ තමන්ගේ කාර් එක නැවැත්තුව ටේ ජන්කුක් වෙනුවෙන් මල් ටිකක් ද අරන් ආයේ කාර් එකට නැග්ගා....
පැය භාගෙක විතර ගමනින් කොලේජ් එකට ආපු ටේ උත්සවේ තියෙන හෝල් එකේ පිටි පස්සේ හිස් පුටුවක වාඩි උනා...
ටේ ජන්කුක්ව දැක්කත් ජන්කුක් නම් තාම ටේව දැක්කේ නැහැ....
උත්සවේ ටිකකින් පටන් ගත්තාත් ජන්කුක් හැම පැත්තටම බෙල්ල හරව හරව බැලුවේ එයාගෙ රෝස මලව....ඈත ඉදලාම ජන්කුක් කාවද හොයන්නෙ කියලා දන්න ටේට නම් හොදටම හිනා.....
ජන්කුක්ගේ නම announce කරද්දිත් ජන්කුක් හිටියේ වෙනම ලොකේක...
මුහුනත් දුකින් පුරවගෙන ඔලුව පාත් කරගෙන stage එක උඩට නැග්ග ජන්කුක් එයාගෙ degree එක අතට ගද්දිම එයාට ඇහුනේ පිටි පස්සෙන් අත් පුඩි ගහන සද්දයක්....
මුලු හොල් එකෙන්ම පලවෙනියාටම වැදුන අත්පුඩි හඬ ඒක....
ඔලුව උස්සල්ලා ඒ හඬ එන පැත්ත බලපු ජන්කුක්ගේ මුහුනේ ලොකු හිනාවක් ඇඳුනේ එයා වෙනුවෙන් ගහපු පලවෙනි අත්පුඩිය වෙන කාගෙන්වත් නෙමෙයි ඒ එයාගේ රෝස මලගෙන් නිසා....
හෝල් එකේ හැමෝම ජන්කුක්ට අත්පුඩි ගැහුව්වාත් ජන්කුක්ගේ ඇස් නැවතිලා තිබ්බේ තමන්ගේ පුටුවෙනුත් නැගිටලා මුලු මුහුනේම හිනාවක් ඇදගෙන තමන්ට අත්පුඩි ගහන ටේ ලඟ.....
ජන්කුක්ට ඒ වේලාවේදී මතක් උනේ මීට අවුරුදු නමයකට කලින් ටේගේ උපන්දිනයක් දවසේ ටේවත් තුරුලු කරන් කිව්ව ඒ වාක්‍ය
"සුභ උපන්දිනයක් රෝස මල....මගේ මැනික හැමදාම සතුටින් ඉන්න ඔනී තේරුනාද... හොදට ඉගෙන ගන්නත් ඔනී...කවදා හරි මගේ රෝස මල හොදට ඉගෙන ගෙන degree එක අතට ගද්දි මේ හියුන්ග් තමා ඔයාට මුලින්ම අත්පුඩි ගහන්නෙ........"
ජන්කුක්ට එදා කිව්වා වගේ ටේගේ graduate එකෙදී මුල්ම අත්පුඩිය ගහන්න බැරි උනාත් අද ජන්කුක්ගේ graduate එකෙදි එයා වෙනුවෙන් ටේයි මුල්ම අත්පුඩිය ගැහුව්වේ....
උත්සවේ ඉවර වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටිය ජන්කුක්....උත්සවේ ඉවර වෙනවා එක්කම දුවන්න ගත්තේ ටේ ගාවට....
🐰:
ජන්කුක් කෑගහගෙනම ටේ ගාවට දුවගෙන එද්දි ටේද අනිත් පැත්තට ජන්කුක්ට කෑගැහුව්වා....
ජන්කුක් ලගට ආපු ගමන් කරේ ටේව හුගාක් තදින් බදා ගත්ත එක...
🐰:
කියලා කියපු ටේ එයාගෙ පිටි පස්සෙ හංගන් හිටිය මල් පොකුර දෙන ගමන්
🐯:
කියද්දි ජන්කුක් ඔලුව වැනුවේ හා කියන්න....
දෙන්නා එක්ක ඉක්මනින් ගෙදරට ඇවිත් අලුත් ඇඳුමක් ඇඳගෙන එලියට බැස්සාම
🐯: .....
කියලා ජන්කුක්ගේ පිලිතුරක් ලැබෙන්නත් කලින් ටේ කාර් එකේ driving seat එක පැත්තෙන් වාඩි උනා...
🐰:
එත් ටේගෙන් ඒකට පිලිතුරක් හම්බුනේ නැහැ....
ටේ හිටියේ බර කල්පනාවක...
එක පාර දෙයක් මතක් උනා වගේ කාර් එකෙන් බැස්ස ටේ...
🐯: ..
කියලා හීයක වේගෙන් ආයේ ගෙදර ඇතුලට ගියපු ටේ තවත් විනාඩි පහකින් ආයේ කාර් එකට ආවා..
🐰:
කියපු ටේ එයාගෙ seat belt එක දාගෙන කාර් එක start කරා....
🐰:
ටේ පාර දිහා බලාගෙනම එහෙම ඇහුව්වා..
🐰:
ටේගේ එක දිගට බොරු කීම් ජන්කුක්ට හොදටම තේරුනා....එයාට තේරුනා ටේ එයාට බොරු කියනවා කියලා...ඉතිං තවත් මුකුත් නොහම ජන්කුක් ජනේලෙන් එලිය බලා ගත්තේ ටිකක් විතර හිතේ වේදනාවෙන්....
ජන්කුක්ගේ නිහඬතාවේ නිසා ටේ ටිකක් ජන්කුක් දිහා බලලා ජන්කුක්ගේ කකුලක් උඩ තිබ්බ අත අල්ලන්න හැදුවත් ජන්කුක් ඒ අත හිමින් ගසලා දැම්මේ එයා ටේ එක්ක තරහ වෙලා කියලා ටේට හඟවලා...
ජන්කුක් කොච්චර ලොකු උනාත් සමහරවේලාවට එයා ටේටත් වඩා හුරතල් වෙනවා...
යාන්තම් හිනා උන ටේ ආයේම ඉස්සරහ පාර බලන් එලවන්න ගත්තා...
පැය එකාහමාරකට විතර පස්සේ ඒ දෙන්නාම ආවේ කවුරුත් වැඩිය නැති හරිම නිස්කලංක පරිසරයකට....
වාහානේ පැත්තකින් නවත්තපු ටේ කාර් එකෙන් බහිද්දි ජන්කුක්ද වාහානේන් බැහැලා ඒ අවට ඇස් යවද්දි මෙච්චර වෙලා දුකින් පිරිලා තිබ්බ ඒ මුහුනේ ආයේම හිනාවක් ඇඳුනේ ඉබේමයි....
🐯:
කියලා ජන්කුක්ගේ අතකින් අල්ල ගත්ත ටේ ටික දුරක් පයින් ඇවිදගෙන යද්දි දැක්කේ ලස්සනට ගඟක් ලඟම හදලා තිබ්බ restaurant එකක්....
දෙන්නා එක්කම ඇතුලට ගියාම ටේ කලින් දවසේ වෙන් කරපු table එක ලඟට එතන හිටිය වේටර් කෙනෙක් ඒ දෙන්නාව එක්කගෙන ගියා....
එගොල්ලොන්ගේ table එක තිබ්බෙ එලිමහනේමයි...ගඟත් එක්ක ලස්සන ලාම්පු වලින් සරසලා තිබ්බ ඒ තැන හරිම ලස්සනයි....
ටේත් එක්ක එතන පුටු දෙකෙන් ඉද ගත්ත ජන්කුක් එයාලාට ඔනී එව්වා oder කරන්න පටන් ගත්තා....
ටේටත් වෙනදා පුරුද්දට කවන ගමන් ජන්කුක්ද එයාලාගේ රාත්‍රී කෑම රස විදලා ඉවර වෙද්දි ටේ එතනින් නැගිටලා ගියේ bathroom යන්න ඔනී කියලා....
ටේ ගියායින් පස්සේ ජන්කුක් විතරක් එතන තනි උනාම ටිකකින් වේටර් තව පිඟානක් අරගෙන ආවේ ජන්කුක්ගේ table එකට...
🐰:
කියලා එයාගෙ අතේ තිබ්බ පිඟාන මේසේ උඩින් තියද්දි ජන්කුක්ද එයාට ස්තුති කරා...
වේටර් එයාගේ ගාවින් යද්දි වට පිටේ ලස්සන බල බල හිටිය ජන්කුක්ගේ ඇස් ඉබේම ගියේ මේසේ උඩ තිබ්බ පිඟානට...
එත් එකේ තිබ්බ දේ දැක්ක ජන්කුක් ඊලග තප්පරේ ඇසුත් ලොකු කරන් පුටුවෙන් නැඟිට්ටේ හරියට අකුණක් වැදුනා වගේ...
තමන්ගේ වෙව්ලන අත් දෙකෙන් සාක්කුවට අත දාපු ජන්කුක් එකෙන් ෆෝන් එක එලියට අරන් ටේට කෝල් එකක් අරගෙන ෆෝන් එක කනේ තියා ගත්තා....
එත් එයාට ටේගේ ෆෝන් එක රින්ග් වෙනවා ඇහුනේ එයාගෙ පිටිපස්සෙන්....
ෆෝන් එකත් කනේ තියාගෙනම ජන්කුක් එයාගෙ පිටි පස්සට හැරෙනකොටම අතේ තිබ්බ ෆෝන් එක බිම වැටුනේ එයාවත් නොදැනුවත්ව....
ටේ එයාගේ පිටිපස්සෙ දන ගහගෙන මුද්දක් ඉස්සරහට දික් කරගෙන හිනා වෙලා ජන්කුක් දිහා බලන් ඉද්දි ජන්කුක්ගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ එයාටවත් පාලනේ කරගන්න බැරි වෙන තරමට...
🐰:
🐯:
ටේ එයාගේ කතාව මදකට නතර කරේ ටේ අඬන්න ගත්ත නිසා....
ජන්කුක්ගේ ඇස් වලින්ද කදුලු එක පිට ගලාගෙන ආවාත් ටේගේ ඉස්සරහා දණ ගහ ගත්ත ජන්කුක් ටේව ඉක්මනින් එයාට තුරුලු කර ගත්තා....
ටේ ඒ බෙල්ලෙ මුහුන හංගන් හුගාක් අඬන්න ගත්තා....
ටිකකින් එයා පාලනේ උනාම ආයේම ටේ එයාගෙ කතාවේ ඉතුරු ටික පටන් ගත්තා...
🐯:
ජන්කුක්ද අඬන එක ටිකකට නතර කරලා...
🐰:
දෙන්නාම ආයේ බදාගෙන එකිනෙකාගේ තුරුලේ එයාලාගේ සතුට කඳුලු කරා....
ටිකකින් ජන්කුක් ටේගෙන් ඈත් වෙන ගමන්
🐰:
කියලා කියද්දි ටේ එයාගේ කලිසමට අත දලා තව බොක්ස් එකකින් ගත්තේ තමන්ගේ අතේ තියේනවා වගේම තවත් මුද්දක්....
🐯:
කියන ගමන් ටේ කියද්දි ටේගෙ අතින් රින්ග් එක ගත්ත ජන්කුක් ඒක ටේගේ වම් අතට දැම්මාම ටේද ඒකම ජන්කුක්ට කරා....
🐯:
කියන ගමන් ටේගේ කම්මුලකින් අල්ල ගත්ත ජන්කුක් ටේගේ රෝස තොල් එයාගේ පීච් පාට තොල් වලින් අල්ල ගත්තේ හරිම පරිස්සමින්....
ඒ ඔවුන් fiance ලා විදිහට කරපු පලවෙනි සිප ගැනීමයි....
එත් ඒක අවසන් හාදුව නෙමේ...
ඔවුන් මෙතනින් පසු ස්වාමිපුරුෂයින් විදිහටත් දෙමාපියන් විදිහටත් ඉං පසුත් දිගටම ආදරේන් එකිනෙකාගෙ දෙතොල් වල සදහටම අයිතිකාරයෝ වෙයි....
Advertisement
- In Serial28 Chapters
Julia Waits
The melting ice caps have let something out: a sound. A sound loud enough to be heard across the Pacific. It's called Julia, and it may be history's greatest discovery, but some songs are better unheard. Curiousity begs to be sated, as the National Oceanic and Atmospheric Administration work to find the source of this unusual sound, the team they put together to explore the southern pole find themselves in a struggle for survival that pits them against time, against each other, and against something that defies definition.
8 213 - In Serial46 Chapters
N A Y A T | the 100 ||bellamy blake
ꕥ I'm seventeen With a history Of a million men. ꕥ After three years of living in the Skybox of the Ark as prisoner Lyanna Valjean is released along with 99 criminals, sent to earth to know if is fit to live after a nuclear disaster.The sweet and gentle character of Lyanna will face the hostility of the Earth, in addition to Bellamy Blake, the brother of her best friend who without realizing it, will feel something more for Lyanna than just friendship.However Lyanna has more demons than Bellamy, and a past much darker than any criminal, having many dark secrets. Lyanna is sweet, gentle, patient and innocent, how could she live in a world where is kill or be killed?Bellamy Blake x OCB O O K 1 __NAYATB O O K 2 __KHALAKKI
8 108 - In Serial44 Chapters
(VERY OLD)
Arcanist v1. You must've gotten lost. Here, let me show you the way.
8 432 - In Serial26 Chapters
Shadow Light
In a world filled with Gods, Godessess, Angels, Fallen Angels and Devils, can a human survive without their knowledge and acheive his goals? Can a human acheive anything? Can he stand against them if need be. Naruto Uzumaki took that job with the help of his Sacred Gear.
8 143 - In Serial32 Chapters
Through Blood We Grow
Monsters come in many shapes. Men, animals, spirits, dreams, feelings. Sometimes it feels as if this world is a monster, simply waiting to devour you and all you hold dear. Grim knows this feeling better than most. Like many he was happy with his life, friends aplenty, a loving mother, a stable home, and a bright future. Like many that life was taken from him. But unlike many that wasn’t the end of him. He wasn’t devoured by the world, he was given a second chance and new name. With that name comes new people, new dangers, and a new outlook. This monster of a world wouldn’t consume him, he would grow. He would grow beyond the nightmares, beyond the weakness, and beyond his past. And the only way he can do that, is through blood.
8 222 - In Serial11 Chapters
Anathema of the Eldritch
The youth of a fool ends shortly with a burst of light and a pressing question. A question that may not influence the quickly ending course of his current life, but one that will bring about great changes in the next. The balance of power within the forest of Eleanor starts to shift, as conflict is brought to its borders. The powers in the wider world are constantly moving, keeping a delicate balance held only by the continuous bloodshed of the enemy. In this world, those that can banish the foreign powers and stop the infighting aren't heralded. They are shunned for the experiments of their pears, banished from their homes for being gifted the 'wrong' talent, and hunted for practicing that which made them outlaws. In this age, the Anathema of the Eldritch shall be made.
8 89

