《PSYCHO BUNNY (Completed ✅)》chapter 23
Advertisement
ටේ දැන් මේ ගෙවන්නේ බෝගම්ගේ ගෙදර හතරවෙනි දවස...
එයාට තව දවස් තුනයි ඔක්කොම දේවල් කරන්න තියෙන්නෙ....
ඔය අතර ටේ හොයන්න ගත්තේ dr.choi ගේ දුවව....
මුලු mansion එකේ ඇතුලේ පොඩි පොඩ් කෙල්ලො හුගාක් වැඩ කරා....
බෝගම් mansion එකෙන් ගියායින් පස්සෙ ටේ ලොකු සාලේ සෝෆා එකේ ඉදගත්තේ තමන්ගේ ෆෝන් එකත් අතේ තියාගෙන....
සෝෆා එකේ ඉදගෙන එයාගෙ වටේටම ඇස් යවපු ටේ ලඟපාත කිසිම බොඩිගාර්ඩ් කෙනෙක් නැති තැන එයා කතා අරන්න ගත්තේ ටේ කරන හැමදේම බලාගෙන ඉන්න හොසොක්ලාට...
🐯:
කියලා හොසොක් කියද්දි ටේ dr.choi ගේ number එක කැමරා එක ඉස්සරහාට කරාම හොසොක් ඉක්මනින් ඒක කොලේක ලියා ගත්තා....
විනාඩි පහකට විතර පස්සේ ටේගේ ෆෝන් එක vibrat වෙන්න ගත්ත එකෙන් එයා ඉක්මනින් එයාගෙ ෆෝන් එක on කරලා ඒක බැලුවා.....
එහෙමම ෆෝන් එකත් අතේ තියාගෙන ඉදගෙන හිටිය තැනින් නැගිට්ට ටේ මුලු mansion එක වටේම ඇවිදින ගමන් ඒකේ ඉන්න කෙල්ලොන්ගේ මුහුනූ දිහා බල බල දිගටම හොයන්න ගත්තා...
ඒ කෙල්ලව හොයා ගන්න බැරි උන එකෙන් ටේගේ හිතට බයක් දැනුනේ බෝගම් ඒ කෙල්ලව club එකකවත් දාලාද කියලා හිතිලායි...
තවත් විනාඩි ගානක් mansion එක වටේ ඇවිදලා ඇවිදලා එපා වෙච්ච ටේ කුස්සියට ගියේ වතුර එකක් බොන්න.....
කුස්සියට ඇතුල් වෙද්දිම ටේ දැක්කේ එතන එක කෙල්ලෙක් එයාට පිටුපාලා හොරෙන් අඩනවා...
🐯:
ටේගේ කට හඬට ගැස්සිලා ගිය ඒ කෙල්ල ඉක්මනින් කදුලු පිහගෙන ටේ ඉන්න පැත්තට හැරුනා...
අනිත් පැත්තෙන් ඒ කෙල්ලව දැක්ක ටේගේ ඇස් පුදුමෙන් විශාල උනාත් ආයේ මුහුනේ ලොකු හිනාවක් ඇඳ ගත්තේ දැනුන සතුටට...
තමන්ගේ අතේ තිබ්බ ෆෝන් එකෙන් photo එක තව පාරක් බලපු ටේ ආයේම තමන්ගේ ඉස්සරහ හිටගෙන ඉන්න කෙල්ල දිහා බලලා එයා ලඟට ගියා...
කුස්සිය වටේ ඇස් යවලා කවුරු හරි ඉන්නවාද බලපු ටේ ඒ කෙල්ලගේ අතකිනුත් ඇදගෙන කුස්සියේ කාටත් වැඩිය පෙන්නෙ නැති මුල්ලකට ගියා....
🐯:
ටේ එයාගේ හංගන් හිටිය චරිතේ එලියට දාන ගමන් එයාගේ ඇත්ත ගැඹුරු කට හඬින් එහෙම ඇහුව්වා...
ඒ කෙල්ල බයෙන් වගේ ටේ දිහාත් ටේගේ ඇඳුම දිහාත් බලලා ඇස් ලොකු කරන් එහෙම අහද්දි කෙල්ලගේ ප්‍රශ්නේ තේරුම් ගත්ත ටේ ඒ කෙල්ලට එයාව හඳුන්වලා දුන්නා...
🐯:
කියලා ටේ කෙල්ලට තවත් විශ්වාසේ ඇති කරන්න ඔනී නිසා පෙන්නුවේ එයාගෙ විස්තර තියෙන කාර්ඩ් එක....
ටේගේ අතේ තිබ්බ කාර්ඩ් එක අරන් ඒක හොඳට කියවපු ඒ කෙල්ල ආයේම අඬන්න පටන් අරන් ටේගේ ඉස්සරහා බැගෑපත් වෙන්න ගත්තා....
🌺:
කියලා ටේ ඒ කෙල්ලට කියද්දි ටේට ආචාර කරලා යන්න හැරුන කෙල්ලව ආයේම ටේ නවත්ත ගත්තා...
🐯:
කියලා ටේ කිව්වාම මෙච්චර වෙලා අඬ අඬ හිටිය කෙල්ල හරිම ලස්සනට ටේ එක්ක හිනා උනා...
ටේත් ඒ කෙල්ලගේ ඔලුව අත ගාලා හිනා වෙලා ආයෙම කාමරේට ආවේ තව බොඩිගාර්ඩ් කෙනෙක්ව එයාගේ මායම් වලින් අල්ල ගන්න කියලා හිතන්......
__________________________🌸🌸🌸
හවස ටේ වෙනදා විදිහටම බඩ ගාවට විතරක් තියෙන crop top එකක් එක්ක මේ පාර තමන්ගේ පිටිපස්සෙ curves හොදටම කැපිලා පේන jeans එකක් ඇන්දා....
හැබැයි අද වෙනසකටත් එක්ක ටේ එයාගේ ඉනේ පිටි පස්සේ fake tattoo එකක් ගහ ගත්තා...
සෝෆා එක උඩ කම්මැලිකමෙන් කකුල් පද්ද පද්ද හිටිය ටේ අවට කිසිම බොඩිගාර්ඩ් කෙනෙක් මේඩ් කෙනෙක් නැති නිසා එයාගේ බනී හියුන්ග්ට කතා කරන්න තීරණේ කරා....
ෆෝන් එකෙන් කතා කරොත් අහු වෙයි කියලා බය උන ටේ එයාගේ කරේ එල්ලන් ඉන්න මාලේ ඒකට පාවිච්චි කරා...
තමන්ගේ මාලේ කට ලගට කිට්ටු කර ගත්ත ටේ
🐯:
ටේට උත්තර දෙන ගමන් හොසොක් කෑගහන්න ගත්තේ හොසොක්ව පුටුවෙන් තල්ලු කරපු ජන්කුක්ට...
ඉක්මනින් ලැප් එකට head set එක ගහ ගත්ත ජන්කුක් එකෙන්ම ටේට කතා කරා...
🐰:
කියලා ටේ මහ හයියෙන් හිනා වෙද්දි ජන්කුකුත් ටේගේ හිනාව ඇහිලා හිනා වෙන්න ගත්තා...
🐰:
ජන්කුක්ගේ කට හඬ crack වෙනවා ඇහුන ටේට ජන්කුක් අඩනවා කියලා තේරුන් ගන්න ලොකු වේලාවක් ගියේ නැහැ....
Advertisement
🐯:
🐰:
ඒ වචන එක්ක ටේගෙත් ඇස් තෙත් වෙන්න ගියේ තප්පරයයි.......
ජන්කුක්ගේ ආදරේ තරම එයා කතා කරන වචන වලින් පවා ටේට දැනුනා...
ජන්කුක්ට වගේම ටේටත් ජන්කුක්ගේ උණුසුම හුගාක් ඕන උනා....
ජන්කුක්ගේ ආදර වදන් , මෘදු හාදු , ජන්කුක්ගේ අත් වල උණුහුම ටේට ඒවා හුගාක් මතක් උනා...
අදට ජන්කුක්ගේන් ටේ ඈත් වෙලා දවස් හතරක් උනාත් ඒ දෙන්නාටම ඒක කල්පයක් වගේයි....
අඬ අඬාම ටේ තව පැයකට කිට්ටු වෙන්න කාලයක් ජන්කුක් එක්ක කතා කරලා ඒ දේ නැවැත්තුවේ එලියේ බෝගම්ගේ වාහනේ සද්දෙ ඇහුන නිසා...
ඉක්මනින් තමන්ගේ කදුලු ඇඳුමෙන් පිහිද ගත්ත ටේ..
🐯:
කියලා head set එකේ mic එකට හාද්දක් ජන්කුක් දෙද්දි ටේ හරිම ලස්සනට හිනා උනා....
ටේ අතේ තිබ්බ මාලේ අත අරිනවා එක්කම ගෙදර දොරින් ඇතුල් උනේ බෝගම්...
👾:
බෝගම් ගෙදර ඇතුලට ඇවිත් ටයි එක ටිකක් ලූස් කර ගන්න ගමන් එහෙමම ගියේ ටේ ඉදගෙන හිටිය සෝෆා එක ලඟට....
ටේත් එයා හිටිය තැනින් නැඟිටලා බෝගම් ඉස්සරහ හිට ගත්තා....
බෝගම් වෙනදා වගේ ටේව අල්ලන්න උත්සාහ ගත්තාත් ටේ පොඩ්ඩක් එයාගෙන් ඈත් උනා....
ටේට ජන්කුක්ගේ කට හඬ ඇහුනත් හරි එයාව වෙන කෙනෙක් අල්ලන එකටත් ටේ ඒ පොඩි වේලාවට පිලිකුල් කරලා...
එත් බෝගම්ට ටේගේ වෙනස හොඳට තේරුනා...වෙනදාට ටේමයි බෝගම්ගේ ඇඟේ එල්ලෙන්නෙ..එත් අද එහෙම නැහැ....අද ඒ ඇස් ඉදිමිලා...නහයම රතු පාට වෙලා.....
👾:
තමා ඉන්නේ තාම mission එකක කියලා එක පාර මතක් උන ටේ ඇහිබම හකුලුවන් තමන් දිහා බලන් ඉන්න බෝගම්ට ව්‍යාජ හිනාවක් දාලා...
🐯:
බෝගම් එකට ඔලුව විතරක් වනලා තව මුකුත් නොකියා එයාගෙ ඇඳුම් change කරන්න උඩට යද්දි බොඩිගාර්ඩ්ලා දෙන්නාගෙන් එක්කෙනෙක් එලියට ගියේ හදිසි වැඩකට...
ටේත් එක්ක සාලේ ඉතුරු උනේ එක බොඩිගාර්ඩ් කෙනෙක් විතරයි...
ටේ හිමිට කුස්සියට මාරු උනේ එයාගෙ අනිත් plan එක ක්‍රියාත්මක කරන්න....
ලඟ රැක් එකේ එල්ලලා තිබ්බ එප්‍රන් එකේ එක පටියක් බෙල්ලට දාගෙන පිටි පස්සෙ ගෙට ගහපු පටි කෑල්ල ටේ අයේම ගලවන්න පුලුවන් විදිහට භාගෙට ගෙට ගැහුව්වා....
භාජනේකට පිටි ටිකක් හලා ගත්ත ටේ ඒකට වතුරත් mix කරලා භාජනේ ඇතුලට තමන්ගේ අත් දෙකම දා ගත්තා....
තමන්ගේ අත් දෙකේම පිටි හොදට තැවරෙන විදිහට භාජනේ ඇතුලේ අත් එහෙ මෙහෙ ගෙනියපු ටේ සැරෙන් සැරේ සාලේ පැත්තට ඔලුව දලා බැලුවේ බෝගම් පල්ලෙහාට එනවා ද කියලා....
ටිකකින් බෝගම්ගේ කාමරේ දොර හයියෙන් වැහෙනවා ඇහුන එකෙන් ටේ දැන ගත්තා බෝගම් පල්ලේහාට එන්න යන්නේ කියලා...
හිමින් තමන්ගේ ඇඟිලි දෙකකින් එප්‍රන් එකේ පිටි පස්සෙ යාන්තම් ගෙට ගහලා තිබ්බ පටි කෑල්ල ඇද්ද ටේ කුස්සියට පොඩ්ඩක් එහායින් සාලේ හිටගෙන හිටිය බෝගම්ගේ එක බොඩිගාර්ඩ් කෙනෙක්ට අඬ ගැහුව්වා....
🐯:
ටේ එහෙම කතා කරාම ඒ බොඩිගාර්ඩ් සද්දෙ එන පැත්තට ඔලුව හරවද්දි දැක්කේ ටේ එයාට ටේගෙ දඹර ඇඟිල්ලක් දික් කරන ගමන් ලගට අඬ ගහනවා...
බොඩිගාර්ඩ් තමන්ගේ ඇඟිල්ල පපුව ඉස්සරහයින් තියලා..
💂:
🐯:
කියලා ටේ ඔලුවෙනුත් ලගට අඩ ගැහුව්වාම ඒ බොඩිගාර්ඩුත් ලගට ආවා....
💂:
ටේ එයාගේ ඇඳුම පෙන්න පෙන්න එහෙම කියද්දි බොඩිගාර්ඩ් අමුතු විදිහට හිනා වෙන ගමන් ඔලුව දෙපැත්තට වැනුවේ නැහැ කියන්න...
🐯:
ටේ හුරතල් විදිහටම බොඩිගාර්ඩ්ට කිව්වා..
💂:
🐯:
කියලා ටේ එයාගේ පිටි ගෑවිලා තියෙන අත් දෙක පෙන්නන ගමන් උරහිස් හැකිලුවා...
ටේ හිමින් බොඩිගාර්ඩ්ගේ පැත්තට පිටිපස්ස හරවන ගමන් තමන්ගේ back side එක තව ටිකක් පිටි පස්සට දික් කරා.....
ඇඟටම fit වෙන්න ඇදපු jean එකෙන් ටේගේ පිටිපස්ස ලස්සනට රවුමට පෙන්න ගද්දි ඉනේ තිබ්බ fake tattoo එකෙන් ඒක තවත් sexy උනා....
ටේගේ ඉන දිහා හොඳට බලපු ඒ බොඩිගාර්ඩ් ඒ වේලාවෙයි දැක්කේ tattoo එකේ ගහලා තිබ්බ එක....
( මේ විදිහේ එකක් ගහලා තිබ්බේ කියලා හිතන්නකෝ)
පුදුමෙන් tattoo එක දිහා බලන් හිටිය බොඩිගාර්ඩ්ට නලල දිගේ දාඩිය ගලන්න පටන් ගද්දි වැඩෙන් භාගයක් සාර්ථකයි කියලා දැන ගත්ත ටේ කට කොනට හිනා වෙන්න ගත්තා..
Advertisement
බොඩිගාර්ඩ් එයාගෙ ගැහෙන හදවතත් එක්ක එප්‍රන් එකේ දෙපැත්තට වැටිලා තිබ්බ පටි කෑලි දෙක අරන් ටේගේ එලියට පේන ඉන පිටි පස්සේ ගෙට ගැහුව්වා....
එක පාර බොඩිගාර්ඩ් හයියෙන් එකේ පලවෙනි ගෙටේ දාද්දිම
🐯:
ටේ moans පිට කරනවා වගේ එක පාර තාලේට කෙදිරිල්ලක් පිට කරපු එකම බොඩිගාර්ඩ්ගේ හැගීම් ඇවිස්සෙන්න තරම් ඇති උනා.....
තමන්ගේ කකුල් දෙක මැද්දෙ වේදනාවක් දැනෙනවා එක්කම බොඩිගාර්ඩ් ටේගේ එප්‍රන් ගෙට ගැහිල්ල එහෙමම කරගෙන ගියා...
ඔය අතර පල්ලෙහාට ආපු බෝගම් ටේව සාලේ වටේම හොයලා කුස්සියට ආවේ ටේ එහේවත් ඇති කියලා හිතලා......
කුස්සියට ඇතුල් වෙනවා එක්කම තමන්ගේ ඇස් ඉස්සරහ වෙන දේ දැක්ක බෝගම්
👾
කියලා බෙරිහන් දෙද්දි බොඩිගාර්ඩ් ගැස්සිලා ටේගේ එප්‍රන් එකේ පටිය අත ඇරියා....
👾
කියලා තමන්ගේ එහා පැත්තෙ මේසෙ උඩ තිබ්බ පිහිය අර ගත්ත බෝගම් ඒක එයාගෙ ඇඟිලි දිගේ එහාට මෙහාට කරන ගමන් ආයෙම කතා කරා...
👾:
බෝගම් කිව්ව දේට ඇස් උඩ ගිය බොඩිගාර්ඩ් තමන්ගේ අතින් උන වැරැද්ද පිලි ගන්න ගමන් ඉක්මනින් බෝගම්ට ආචාර කරලා...
💂:
කියලා බෝගම් තවත් මුකුත් කියන්න කලින් එතනින් ඉක්මනින් ගියේ ජිවිතේ වටින නිසා.......
ආයේම ටේ පැත්තට හැරුන බෝගම්
👾:
කියලා තර්ජනාත්මක විදිහට කියද්දි බෝගම්ගේ අත් අතර තිබ්බ පිහිය අයින් කරපු ටේ
🐯:
කියලා බෝගම්ගේ මුහුන side එකේ තමන්ගේ ඇඟිලි කිහිපයක් ගෙනියපු ටේ...
🐯:
කියලා ටේ අමුතු විදිහට හිනා වෙලා කියද්දි බෝගම් ටේ දිහා බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මකින්....ඇත්තටම ටේ එකෙන් අදහස් කරපු දේ එයාට තේරුනේ නැහැ...
බෝගම් හිතුවේ එයාගෙ බොඩිගාර්ඩ්ලා අතින් වෙන වැරදි වලට එයා දඩුවම් විදිහට එගොල්ලොන්ව ගෙදරින් පන්නන එක ගැනයි ටේ කියනවා ඇත්තේ කියලා...
ටේත් බෝගම්ට ඇහැක් ගහන ගමන් තමන්ගේ අතේ තැවරුන පිටි ටික හොදගෙන කුස්සියෙන් එලියට යන්න හදලා ආයේ හැරුනේ ටේ කිව්ව කතාවේ හරි තේරුම හොයා ගන්න බැරුව ඉන්න බෝගම් දිහාවට....
🐯:
කියලා ටේ ආයේම හිනා වෙලා එතනින් ගියාම බෝගම් එයාගේ අතක් ගෙනියලා මුහුනේ side එක අල්ලලා බැලුවා......
ටේ කලින් බෝගම්ගේ මුහුන දිගේ ඇඟිලි ගෙනිච්චේ පිටි තැවරුන අත් වලින් කියලා බෝගම්ට මතක් උනේ එතකොටයි......
පස්සත් නලව නලව සාලේට ඇවිදගෙන යන ටේ දිහා බලන් හිටිය බෝගම් එතනම තිබ්බ සින්ක් එකෙන් මුහුන හොදන්න ගත්තේ ටේ කලින් කිව්ව කතාව සම්පුර්ණයෙන් අමතක අරලා...
____________________________🌸🌸🌸
ටේ හරිම සාර්ථක විදිහට තුන් වෙනි බොඩිගාර්ඩ්වත් බංගලාවෙන් යවා ගත්තා....
ඒ බොඩිගාර්ඩ්ලා තුන් දෙනා කොච්චර බෝගම්ට වැඩ කරත් එයාලා කාටවත් ඔනී උනේ නැහැ මේ කොහිද යන කොල්ලෙක් නිසා එයාලාගේ ජිවීත නැති කර ගන්න...
ඒ තුන් දෙනාම තේරුන් ගත්තා බෝගම් කියන්නෙ ටේට උමතුවෙන් ඉන්න කෙනෙක් කියලා...ටේ කියන ඔනීම දෙයක් තවත් දෙපාරක් හිතන්නෙ නැතුවම බෝගම් කරනවා කියන එක එගොල්ලො දැන ගත්තා...
බෝගම් හුගාක් පාරවල් වල ටේගේ ඇඟට අත තියන්න උත්සාහ ගත්තාත් ටේ ඒ හැම එකකින්ම ලේසියෙන්ම ලිස්සලා ගියේ දාපු rules ගැන මතක් කරලා..
බෝගම්ට ඇත්තට තිබ්බෙ ටේ ගැන ආදරයක් නෙමෙයි...ඒක කැමැත්තක් විතරයි....ඒක ටේත් එදා ඉදලාම දැනගෙන හිටියා...
බෝගම්ට ඕන උනේ ටේගේ රහ එක පාරක් බලන්න....
ඒ වගේම බෝගම් ආශ්‍රය කරපු අනිත් අයට වඩා ටේ හුගාක් වෙනස් වුන එකත් බෝගම්ගේ හිතේ තියෙන කැමැත්තට තවත් එක හේතුවක් උනා...
මොකද බෝගම්ට කාත් එක්ක හරි එකට ඉන්න ඔනී උනාම එයා කරන්නෙ සල්ලි ඉස්සර කරන එක...එත් ඒ මායම ටේට හරි ගියේ නැහැ...කිසිම විදිහකින් ටේට එයාගෙ උපක්‍රම හරි ගියේ නැහැ...අන්න ඒකයි බෝගම්ට ටේ ගැන අනිත් අයට වඩා interest උනේ....
දැන් ටේට ඉන්නෙ තව එක බොඩිගාර්ඩ් කෙනායි......
එත් එයා අනිත් තුන්දෙනාටම වඩා අමාරු කාරයා....
ටේට ඕන උනේ බෝගම්ව තනි කරලා එයාගෙ හිතේ තියෙන පලිගැනීම ගන්න...
ඉතිං ටේට අනිවාර්යයෙන් ඒකට අන්තිම බොඩිගාර්ඩ්වත් යවා ගන්න වෙනවා....
එදා දවසේම බෝගම් හිටියේ ගෙදර....
කාමරේ ඉන්න එක එච්චර ඇඟට හොද නැහැ කියලා හිතපු ටේ පල්ලෙහා තට්ටුවේ සාලේට වෙලා හිටියේ එතනින් හැම විනාඩියේම බොඩිගාර්ඩ් කෙනෙක් හරි මේඩ් කෙනෙක් හරි යන නිසා....
ඔය එක්කමයි කොහිදෝ ඉදන් ආපු බෝගම්ගේ විශ්වාසවත්ත බොඩිගාර්ඩ් සාලේට ඇවිත් එහෙමම කුස්සිය පැත්තට ගියේ....
කට කොනට හිනා උන ටේ ඉක්මනින් එයාගෙ කාමරේට දුවලා ගිහින් එයා ඇදගෙන හිටිය short එක කොට සුදූ පාට skirt එකකට මාරු කරලා මතක් කරලාම යටට කලු පාට පොඩි කලිසමක් ඇන්දා....
බෝගම්ගේ බංගලාවට ආපු දවසේ ඉදන් ටේ සායක් ඇන්ද පලවෙනී පාර මේ....
ටිකක් ඒක හුරු මදි උනාත් මේ වැඩේට ඒක ටේට කරන්නම උනා....
කොහොම හරි ඉනිමඟකුත් එක්ක බල්බ් එකක් උස්සගෙන සාලේ මැද හිට ගත්ත ටේ ලෑස්තී උනේ මීට දවස් දෙකකට කලින් පාන්දර නැගිටලා සාලේ මැද්දෙ තිබ්බ ලොකු ලැම්ප් එකේ ගලවපු බල්බ් එක ආයේම සෙට් කරන්න.....
Skirt එකත් ඇදගෙන බල්බ් එකත් අතේ තියාගෙන ඉනිමඟට නැග්ග ටේ කුස්සියේ ඉන්න බොඩිගාර්ඩ්ට ඇහෙන්නම
🐯:
ටේ ඒක කියලා බලාගෙන හිටියේ කුස්සියේන් අර බොඩිගාර්ඩ් එලියට එයි ද කියලා...
නැහැ එයා එලියට ආවේ නැහැ....
අයෙම දෙයක් කල්පනා කරපු ටේ..
🐯:
කියලා ඉනිමඟෙන් වැටෙන්න හරි ටේ ඕනකමින්ම ඉනිමඟ හොල්ලන ගමන් කෑගැහුව්වා....
ඒ පාර නම් එයාගේ වැඩේ හරි ගියා...
කුස්සියේ ඉදලා බෝගම්ගේ බොඩිගාර්ඩ් දුවගෙන ඇවිත් ඉනිමඟ අල්ල ගත්තේ ටේ මොකක්ද ඇදගෙන ඉන්නෙ කියලවත් නොබලා......
කට කොනට හිනා උන ටේ බල්බ් එක සෙට් කරන ගමන්ම ඉනිමඟේ දෙපැත්තට එයාගෙ කකුල් දෙක ටිකක් ඈත් කරලා තියා ගත්තා.....
යාන්තම් ඇස් කොනෙන් බිම ඉදන් ඉනිමඟ අල්ලන් ඉන්න බොඩිගාර්ඩ් දිහා බලපු ටේ..
🐯:
කියලා කියද්දි මෙච්චර වෙලා ඔලුව බිමට පහත් කරන් ඉදිය බොඩිගාර්ඩ් ඔලුව ඉස්සුවා...
ඒ බොඩිගාර්ඩ් කරේ වැරැද්දක්...
එයාට කිසිම ලයිට් එකක් පෙනුනේ නැහැ... එයාට ලයිට් එක වෙනුවට පෙනුනේ වෙන දෙයක්....
ටේ ඇදගෙන ඉන්න සාය අතරින් පේන කලු short එක උනත් බොඩිගාර්ඩ්ගේ උඩට එන හැගීම් අවුස්සන්න සමත් උනා...
බෝගම්ට අහු උනොත් වෙන්නෙ මොනාද කියලා හොඳටම දන්න ඒ බොඩිගාර්ඩ්ට ටේගෙන් ඉක්මනින් ඇස් අයින් කරන්න ඔනි උනාත් ඒ දේ එයාට කරන්න බැරි දෙයක් උනා....
තමන්ගේ සමාජිකයා ටික ටික ප්‍රාණවත් වෙනවා දැනුන බොඩිගාර්ඩ්ට කරන්න පුලුවන් උන එකම දේ නම් ටේ දිහා බලාගෙනම ලොකු කෙල ගුලියක් ගිලින එක විතරයි....
එයාගේ පල්ලේහා වෙන්නෙ මොනාද කියලා හොදාකාරවම දන්න ටේ ටිකකින් ආයෙම කතා කරන්න ගත්තා..
🐯:
කියලා කියන ගමන් ටේ බිම බැලුවා....
තමන් දිහා ගල් ගැහිලා බලන් ඉන්න බොඩිගාර්ඩ්ව දැක්ක ටේට හිනා යන්න ආවාත් ඒක කොහොම හරි පාලනේ කරන් ටේ බොරු තරහවක් මවාගෙන කෑගහන්න ගත්තා....
🐯:
🐯:
ටේ ටිකක් සද්දෙන් ඒ බොඩිගාර්ඩ්ට කෑගහපු නිසා මුලු සාලේම ඒක දොංකාරෙ දුන්නා...
ඒ එක්කමයි ටේගේ කෑගැහිල්ල ඇහිලා බෝගමුත් එයාගෙ කාමරෙන් එලියට ආවේ...
උඩ ඉදලා පල්ලේහා බැලුව බෝගම් දැක්කේ ටේ ඇඟිල්ලත් දික් කර කර එයාගෙ බොඩිගාර්ඩ් කෙනෙක්ට බනිනවා....
බෝගම් පඩි පෙල බැහැගෙන එන සද්දෙ ඇහුන ටේ එහෙමම අත දිග ඇරලා ඒ බොඩිගාර්ඩ්ගේ කම්මුලට ගැහුව්වේ බෝගම් වගේම අර මනුස්සයාවත් පුදුම කරවලා...
භාගේට බැහැගෙන ආපු පඩිපෙළ ඉක්මනින් බැස්ස බෝගම් ටේ රණ්ඩු කරන තැනට ඇවිත් හිට ගත්තා...
👾:
බෝගම් කතා කරපු එකෙන් තාමාත් බැන බැන හිටිය ටේ බෝගම්ගේ පැත්ත හැරිලා....
🐯:
කියලා තොලත් කනටපිට හරවන් බෝගම් ගාවට දුවන් ගිය ටේ බෝගම්ගේ ඉන වටේ අත් යවලා පැත්තකින් බදා ගත්තා....
ටේ තමන්ගේ ඇස් වලින් ආයෙම සැරයක් කදුලු ගන්න ගමන් බොඩිගාර්ඩ්ට විරුද්ධව හේතු කියන්න ගත්තා...
🐯:
කියලා ටේ තවත් හයියෙන් අඩන්න පටන් ගත්තේ බෝගම්ව තවත් කේන්ති අවුස්සන ගමන්......
👾:
එච්චරයි ටේට කියන්න පුලුවන් උනේ....ටේව ටිකක් ඈත් කරපු බෝගම් තමන් ඉස්සරහ තාමාත් බයටම ගල් ගැහිලා ඉන්න බොඩිගාර්ඩ් ලඟට ගියා...
💂:
ඒ එක්කම බෝගම්ගෙනුත් එයාට හම්බුනේ කම්මුලට අත් මිටිමොලවපු පාරක්....
Advertisement
- In Serial17 Chapters
Survive - Terror Infinity Fanfic
A recently graduated Assassin gets dragged into God's Dimension without being asked. Not that he really minds. Will his training prove enough to help him through the hells God has decided for them? Or will he crumble under the pressure and let his team down. Who knows, he just knows he's got to survive. Author Note: I apologize to anyone who would rather have the original of what this book used to be back instead of me using it to prop up a new story of mine but I can't keep making new novels and this was one of the relatively unfollowed ones.
8 157 - In Serial9 Chapters
The Chronicles of Fey: Lost in Illusion
Join Catriona Ames, a mouthy bartender in her early twenties, as she fights to maintain her grip on reality while deciphering visions of the Fey Realm in The Chronicles of Fey: Lost in Illusion. Our young heroine meets a wealthy young man--William Morgan--in the bar where she works in the midwestern United States. She does not trust him and can barely stand him, but he may be one of the only allies she has against what is to come. This rich businessman has a mysterious connection with a couple other key figures in her life. She soon finds out that getting to the bottom of their past is the key to unraveling her own.
8 203 - In Serial14 Chapters
The Evil Inside
A man wakes up after being in a coma for a few weeks with no idea of who or what he is...
8 221 - In Serial13 Chapters
A helping hand (American Dragon: Jake Long Fic)
OC story! Literal warning! (I'm going to let them be all 16-17 in this)When a powerful witch decides to be apart of your life, what do you do? Also, asking for a friend, what happens when you find a unexpected soulmate during a concert? And that soulmate happens to be a prince of the sea? Hypothetically of course? And what's with these new feelings. Find out. Crappy summary but I can't think of anything better. OCxJakeOCxNigel
8 117 - In Serial10 Chapters
Oblivion || Darlentina Oneshots
A Darlentina Oneshot (Taglish)Comment or DM me if you have requests
8 165 - In Serial11 Chapters
Night Rain [Hoshigaki Kisame]
Kisame thinks of Amaya as an annoyance. She constantly annoyed him when they were children, pestering him to play ninja with her. When he finally gives in, he realises that what came with that decision was something he didn't expect. Now, many years later, Kisame is nostalgic about those memories and remembers a good friend.
8 118

