《PSYCHO BUNNY (Completed ✅)》chapter 19
Advertisement
(
ටේ එයාගේ සීට් බෙල්ට් එකත් ගලව ගත්තෙ ජන්කුක් එයාට තෑග්ගක් ගත්තා කිව්ව නිසා....
ඒක හරිම ලස්සන promise ring එකක්
ටිකකින් ටේ එයාගෙ අතක් ජන්කුක්ගේ පැත්තට දික් කරන ගමන්
🐯:
කියලා ජන්කුක් කිව්වේ එයා වාහානේ drive කර කර හිටිය හින්දා...
ටේ ජන්කුක් කිව්වා වගේම රින්ග් එක ගලවලා ජන්කුක්ගේ අතට දෙද්දි වාහානේ ටිකක් slow කරපු ජන්කුක් හැදුවේ ඒක ටේගේ අතට දාන්න එත් එක පාරම ඉස්සරහයින් ලොකු ලොරියක් එනවා දැක්ක ටේ
🐯:
ටේ කෑගහන ගමන් සුක්කානම හැරෙව්වේ කැලේ පැත්තට....
කාර් එක ගිහින් ලොකු ගහක වදිනවා එක්කම ටේව ඉස්සරහට විසි වෙලා යද්දි ජන්කුක් ඉක්මනින් ටේගේ බඩ ඉස්සරහින් අත දලා ටේව ඉස්සරහට වැටෙන එක නැවැත්තුවත් ටේගේ ඔලුව ගිහින් dash board එකේ හුගාක් වේගෙන් වැදුනා....
ජන්කුක්ගේ මුහුන ගිහිල්ලත් ඉස්සරහ තිබ්බ සුක්කානමේ වැදුනේත් ඒ වේලාවෙමයි.....
ඊට පස්සෙයි කාර් එකේ air bag ටික ඇරුනේ....
හැබැයි ජන්කුක්ට ලොකුවට තුවාලයක් උනේ නැත්තේ එයා සීට් බෙල්ට් එක ද දාගෙන හිටිය නිසා....
නහයෙන් ගලාගෙන ආපු ලේ ටික අතින් පිහි දැම්ම ජන්කුක් ඉක්මනින් සීට් බෙල්ට් එක ගලවලා ලං උනේ එහා පැත්තෙ ඉන්න ටේ දිහාවට....
ටේගේ ඔලුව පැලිලා මුහුන දිගේ ලේ ගලාගෙන ගියා...ටේට එයාගෙ ඔලුව ගිහින් dash board එකේ වැදෙනවා එක්කමයි සිහිය නැතුව ගියේ....
ටේව තමන්ගේ අත් අතරට ගත්ත ජන්කුක්
🐰:
ජන්කුක් අඩන ගමන් ටේගේ කම්මුල් වලට තට්ටු දාදා කතා කරත් ටේගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබ්බෙ නැහැ....
ඉක්මනින් තමන්ගේ shirt එකේ රෙදි කෑල්ලක් ඉරපු ජන්කුක් ඒක ටේගේ පැලුන ඔලුව ලගින් තියලා ලේ එන එක නැවැත්තුවා....
ජන්කුක්ට තාම මොනාද උනේ කියලා හිතා ගන්න බැරුව හිටියේ.....
ඔය අතර ජන්කුක්ට ඉස්සරහ තිබ්බ කණ්ණාඩිය බැලුනේ ඉබේමයි...
එයා දැක්කේ එයාලාගෙ පැත්තට ආපු ලොරියේ මිනිහා කාටදෝ කතා කරනවා....
නිහඩ පාරේ ඒ මිනිහා කතා කරන දේ ජන්කුක්ට හොදටම ඇහුනා....
👽:
කියලා ඒ මිනිහා ෆෝන් එක කට් කරාලා ආයේ ලොරියට නැග්ගා...
කතා කරපු හැමදේම අහගෙන හිටිය ජන්කුක් දැන ගත්තා ඒ ලොරිය වැරදිලා එයාලාගේ පැත්තට ආපු එකක් නෙමෙයි කියලා...
ඒ මිනිහා ෆෝන් එකෙන් කතා කර කර අවදානේ වෙන පැත්තකට යද්දි ජන්කුක් ටේගේ පැත්තේ දොර අරින ගමන් ටේවත් උස්සන් පැන්නෙ කෑලේ ඇතුලට....
කෑලේ ටිකක් ඇතුලට ආපු ජන්කුක් පඳුරුක් අස්සේ ඉද ගන්න ගමන් ටේව ඔඩොක්කුවට අරන් ටේට දිගටම අඬ අඬ කතා කරා...
🐰:
ජන්කුක්ට ටේව ඉක්මනින් හොස්පිටල් ගෙනියන්න ඔනී වෙලා තිබ්බාත් ඒදේ කරන්න බැරි උනේ පාරේ අර ලොරි කාරයා ඉන්න නිසා...
ජන්කුක් ඊට පස්සෙ උත්සාහ කරේ ජිමින්ට ඉක්මනින් කතා කරන්න ජන්කුක්ගේ වේලාවට එයාලා ඉන්න තැනට යාන්තම් සිග්නල් තිබ්බා....
එත් එයා නම්බර් එක dial කරන්න හදනවා එක්කම ජන්කුක්ට ඇහුනේ කෑලේ පැත්තෙට තව කට්ටියක් ඇවිදගෙන එනවා....
Advertisement
කොහොම උනත් ජිමින්ට කෝල් එකක් ගත්ත ජන්කුක් එයාගෙ ෆෝන් එක සාක්කුවේ දාගෙන ටේගේ ෆෝන් එක silent දැම්මා...
ටෝච් ගගහ හැම තැනම උන් ඇවිදින්න ගත්ත එකෙන් ජන්කුක් බය උනේ උන්ට ටේවත් අහු වෙයි ද කියලා...
ටේව පඳුර අස්සෙම දලා එයාගෙ ඇග උඩින් තව කොල වගයක් දලා වහපු ජන්කුක් එතනින් නැගිටලා ගියේ අරුන්ට ඕනකමින්ම අහු වෙන්න හිතන්....
:
👾:
බෝගම් එක දිගට බැනගෙන යද්දි ලොරි ඩ්‍රයිවර් ඔලුව පහත් කරන් ඉදලා ටිකකින් ආයෙම ඔලුව වටේට කරකවලා වටපිට බලද්දි එයා දැක්කේ ගහක මුලක් ලග වැටිලා ඉන්න මනුස්සෙක්...
👾:
කියලා බෝගම් හැරුනේ යන්න
👽:
කිව්වාම බෝගමුත් හැරුනේ ඒ මනුස්සයා පෙන්නපු ගහ පැත්තට...
ඒ පැත්තට ටෝච් එක ගහපු බෝගම්ගේ කට කොනේ හිනාවක් ඇදුනේ ඒ එයාගෙ ඉල්ලක්කේ නිසා...
අඩිය ඉක්මන් කරලා ගහ මුල වැටිල ඉන්න ජන්කුක් ගාවට ගිය බෝගම් ජන්කුක්ගේ කෝලර් එකෙන් ඇදලා ඉස්සුවා...
👾:
👾:
👾:
ජන්කුක්ගේ කටින් කුනුහරප පිට වෙනවා එක්කම බෝගම් ජන්කුක්ගේ මුහුනට ගැහුව්වේ කටින් ලේ එන්නම....
ආයේ ජන්කුක්ව ඇදලා ගත්ත බෝගම්...
👾:
කියලා ආයෙම ජන්කුක්ට බෝගම් ගහන්න ගත්තා....
👾:
කියලා බෝගම් තරහෙන් කෑගහද්දි බෝගම්ගේ ලඟ හිටිය අනිත් බොඩිගාර්ඩ්ලා හතර දෙනත් ජන්කුක්ට හරිම අමානුෂික විදිහට ගහන්න ගත්තා....
ගහලා ගහලා අවසානේ බෝගම් එයාගෙ මිනිස්සු නැවැත්තුවාම
👾:
කියලා තමන්ගේ ගෝලයෙක්ට කියලා බෝගම් අතට ගත්තේ කිනිස්සක් 🗡....
👾:
කියලා කෑගහන ගමන් බෝගම් ජන්කුක්ගේ බඩට ඒ කිනිස්සෙන් ඇන්නා....
🐰:
කියලා කට කොනට හිනා උන බෝගම් ආයෙම පාරක් ජන්කුක්ගේ බඩට කිනිස්සෙන් අනිද්දි ජන්කුක් එතනම බඩ අල්ලන් වැටුනේ වේදනාවට....
තමාගේ බඩින් ලේ ගලාගෙන යද්දි බෝගම් වගේම එයාගෙ බොඩිගාර්ඩ්ලාත් ජන්කුක්ව කෑලේ මැද්දේ දලා ගියේ මැරෙන්න ඉඩ ඇරලා....
එත් බෝගම් දැනගෙන හිටියේ නැහැ මේ හැමදේම ජන්කුක්ගේ සාක්කුවේ තිබ්බ ෆෝන් එකෙන් තව කෙනෙක් අහගෙන ඉන්නවා කියලා.....
බෝගම් එයාගෙ ඇස් පේන මානෙන් ගියා කියලා තමන්ගේ ඇරෙමින් වැහෙමින් තිබ්බ ඇස් වලින් දැක්ක ජන්කුක් සාක්කුවට අත දාලා තාමාත් අඬන ගමන් ලයින් එකේ හිටිය ජිමින්ට කතා කරා...
🐰: ජි
අඩන එක මදකට නතර කරපු ජිමින්...
🐥:
ජිමින් කිව්වා වගේම ජන්කුක් location on කරලා දනගහගෙන හිටිය තැනින් හිමින් නැගිටින ගමන් වටේ තිබ්බ ගස් වලට වාරු වෙවි එයා ගියේ එයාගේ රෝස මල ලගට....
ටේව වහලා තිබ්බ කොල අයින් කරපු ජන්කුක් ටේව එයාගෙ ඔඩොක්කුව උඩ තියන් ටේගෙ ඔලුව ජන්කුක්ගේ උරහිසෙන් තියා ගත්තා....
🐰:
ජන්කුක් වේදනාවට කෑගහන ගමන් අඩද්දි එයාගෙ කදුලු ගලාගෙන ගිහින් ටේගෙ කම්මුකට වැටුනා.....
🐰:
ජන්කුක් භාගෙට පියවේගෙන යන ඇස් වලින් අඩ අඩ දිගටම කතා කරා....
ජන්කුක්ගේ ශක්තියත් ටික ටික හීන වෙලා ගියාත් එයා ජිමින් එනකන් ඇස් දෙක වහ ගන්න උත්සාහය ගත්තේ නැහැ.....
Advertisement
හරිම අමාරුවෙන් ඇසුත් ඇරගෙන පුංචි කාලේ ටේ අඩනකොට එයාව නලවද්දි කරනවා වගේ ටේගේ පස්සට හිමින් තට්ටු දාදා තදකරගෙන බදාගෙන හිටිය ජන්කුක් දිගටම තනියෙන් කියෙව්වා....
ටික වේලාවකින් ජන්කුක්ගේ කියවිල්ල නැවතුනේ ambulance එකක සද්දයක් ආපු නිසා....
ඒකෙන් බැහැපු කිහිප දෙනෙක් ජිමින් එක්ක කෑලේ ඇතුලට ඇවිත් ජන්කුක් ඉන්න තැනට යන්න ගත්තා....
පඳුරක් අස්සේ ටේවත් බදාගෙන ඉන්න ජන්කුක්ව දැක්ක ජිමින් එතනට දුවලා යද්දි අනිත් නර්ස්ලා වගේම එයාලා එක්ක ආපු ඒක ඩොක්ටර් කෙනෙකුත් ජිමින් පස්සෙ ගියා....
නර්ස්ලා ටික වගේම ඩොක්ටර් ටේව ජන්කුක්ගේ අත් වලින් උස්සලා ගද්දි
🐰:
අමාරුවෙන් වචන කිහිපයක් ගලපලා එහෙම කිව්ව ජන්කුක් මෙච්චර වෙලා අමාරුවෙන් ඇරගෙන හිටිය ඇස් වහගන්න ගමන් එතනම සිහිය නැතිව වැටුනා...
_______________________________
නහයට දැනුන සැර ගදත් මැශින් වල සද්දත් ඇහෙද්දි
🐰:
" ජන්කුක් හියුන්ග් "
🐰:
" ජන්කුක් හියුන්ග් ඇස් අරින්න....."
🐰:
ජන්කුක් ගැස්සිලා ඇස් ඇරියා....
ඒක පාර ඇස් වලට ආපු දැඩි ආලෝකේ නිසා ජන්කුක් ආයෙම ඇස් වහගෙන පොඩ්ඩ පොඩ්ඩ ඇස් අරින්න ගත්තා....
ඉක්මනින් ඇදෙන් නැගිට්ට ජන්කුක් ලෑස්ති උනේ එයා කොහේ හිටියත් එයාගේ රෝස මලව හොයාගෙන යන්න...
එත් එයාගෙ අත කවුරු හරි අල්ල ගත්ත එකෙන් එයා නැවතිලා අත අල්ල ගත්ත එක්කෙනා දිහා බැලුව...
ඒ ජිමින්....
ඇස් දෙකෙ කදුලු පුරවන් ජන්කුක්ගේ අතින් අල්ලන් ඉදලා තියෙන්නෙ ජිමින්...
🐥:
🐥:
ජිමින්ට ජන්කුක්ව තවත් කලබල කරන්න ඔනී නැති නිසා බොරුවක් කිව්වා...
🐰:
🐰:
🐰:
🐥:
කියලා ජිමින් එතනින් ඉක්මනින් යද්දි ජන්කුක් සැනසුම් සුසුම් හෙලුවේ එයාගේ හිතේ තිබ්බ එකම බර නිදහස් උන නිසා....
එත් ජන්කුක්ට වැඩි වෙලා හිත නිදහසේ ඉන්න බැරි උනා...
ජන්කුක් ජිමින්ට කිව්ව දේ ඒ විදිහටම සිද්ද උනා...
ජිමින් ගිහින් විනාඩි විස්සයි ගියේ ජන්කුක්ගේ කාමරේ දොර ඇරගෙන ආවේ බෝගමුත් එයාගෙ බොඩිගාර්ඩ්ලා හතර දෙනායිත්...
👾:
කියලා බෝගම් ජන්කුක් ලගට ආවේ අත්පුඩිත් ගගහා...
👾:
ජන්කුක් ආයේම බෝගම් එක්ක කිසිම දෙයක් එකට එක කියන්න ගියේ නැත්තේ එයාට දැන් බෝගම් එක්ක ෆයිට් කරන්න තරම් ශක්තියක් නැති නිසා...
👾:
👾:
👾:
බෝගම් එහෙම කියන ගමන් බොඩිගාර්ඩ් කෙනෙක්ගෙන් ගත්තේ ඉන්ජෙක්ෂන් එකක්....
🐰:
ආයෙම ජන්කුක්ගේ ලගට ආපු බෝගම්
👾:
බෝගම් කියද්දි ජන්කුක් ඇදෙන් නැගිටින්න හැදුවේ බෝගම්ට ගහන්න...
එත් ඊට කලින් ඉස්සර උන බෝගම්ගේ බොඩිගාර්ඩ්ලා ජන්කුක්ව හතර පැත්තෙන් අල්ල ගද්දි බෝගම් නැමුනේ ජන්කුක් කන ලගට...
👾:
කියලා රහසීන් ජන්කුක්ට කිව්ව බෝගම් එයාගේ අතේ තිබ්බ ඉන්ජෙක්ෂන් එක ජන්කුක්ගේ බෙල්ලට අනිද්දි ජන්කුක් ටිකක් වේදනාවෙන් කෙදිරි ගාන්න ගත්තා....
👾:
කියලා කියපු බෝගම් මත් ගතියෙන් හිටිය ජන්කුක්ව ඒ කාමරේ තනි කරලා එයාගෙ බොඩිගාර්ඩ්ලා එක්ක ජන්කුක් හිටිය කාමරෙන් එලියට ගියා....
පැයක් දෙකක් වගේ යද්දි ජන්කුක් මුලු කාමරේම බඩු පෙරලන ගමන් වියරුවෙන් හැසිරෙන්න ගද්දි ජන්කුක්ගේ කාමරේ බඩු පෙරලේන සද්දෙට ඒකේ ඇතුලට ආපු නර්ස්ලා වගේම ඩොක්ටර් ජන්කුක්ගේ ඇගට කොහොම හරි සිහිය නැති වෙන බෙහෙතක් එන්නත් කරා....
දවස් කිහිපයකට පස්සේ ජන්කුක් භාරේ හිටියේ ඩොක්ටර් ජන්කුක්ට පිස්සු කියලා රිපොට්ස් වල සදහන් කරන ගමන් අවසානේ ජන්කුක්ව මානසික රෝහලට ඇතුලත් කරේ එයා පිස්සෙක් කියලා.....
ඊට පස්සේ ඉදන් බෝගම් හැම මාසේම සති දෙකක් ඇවිත් ජන්කුක්ගේ ඇඟට drugs injection කරලා යන්නේ ජන්කුක්ට ජීවිතේටවත් මානසික රෝහලෙන් එලියට එන්න බැරි වෙන්න.....
__________________________________
(මාසේකට පසු)
ජන්කුක් දැනට කලුවර බිත්ති හතරකට කොටු වෙලා මාසයයි....
එත් දවසක් ජන්කුක්ව හොයාගෙන ආවේ ජිමින්...
🐥: ...
ජන්කුක්ව හිර කරලා තියෙන කුඩූවක් වගේ කාමරේ ලඟට ආපු ජිමින් කතා කරා...
ජිමින්ගේ කටහඩ ඇහෙනවා එක්කම ජිමින් ලගට දුවගෙන ආපු ජන්කුක්...
🐰:
🐰:
🐥:
🐰:
කියලා ජන්කුක් ලොකු හිනාවක් මුහුනේ ඇදගෙන එහෙම අහද්දි ජිමින්ගේ ඇස් වලට ආයේම කදුලු පිරුනා...
ජිමින් හිමින් ඔලුව දෙපැත්තට වැනුවේ නැහැ කියන්න...
🐰:
🐥:
ජන්කුක්ගේ කකුක් පණ නැතුව යද්දි එයා එතනම බිම වාඩි උනා....
ඇස් වලින් එක පිට කදුලු බිංදු දියැල්ලක් වගේ පහලට ගලාගෙන යනකොට ජන්කුක් ආයෙම කතා කරා...
🐰:
ජන්කුක් වගේම බිම දනගහ ගත්ත ජිමින් අඩන ගමන්ම
🐥:
_________________________________________
එදා ජිමින් ජන්කුක් එක්ක පැයකට කිට්ටු කාලයක් කතා කරලා එතනින් එලියට ආවේ අයේ ජන්කුක්ට ටේව කොහොම හරි මුන ගස්සවනවාමයි කියලා හිතාගෙන....
ජිමින් එයාගෙ බිස්නස් ගැන ඉගෙන ගන්න එක පැත්තක දලා ටේත් එක්ක psychiatrist කෙනෙක් වෙන්න ඉගෙන ගත්තේ ජන්කුක්ව ටේට මුන ගස්සන්න පුලුවන් එකම විදිහ ඒක වගේම ටේට විතරයි ජන්කුක්ව ඒ හොස්පිටල් එකෙන් එලියට ගන්න පුලුවන් කෙනා නිසා.....
ඒ වගේම එයාගෙ ලොකුම ලොකුම mansion එකත් දලා ටේ එක්ක පොඩි apartment එකක නවතින්න ආවේ ටේව ආරක්ෂා කරන්න ඔනී නිසා....
හරියටම අවුරුදු හතරකින් ටේවගේම ජිමිනුත් එයාලාගෙ degree එක complete කරා.....
ඊට මාස කිහිපයකට පස්සේ ඒ දෙන්නාම ඩොක්ටර්ස්ලා විදිහට සෝල් වලම හොස්පිටල් දෙකක වැඩ භාර ගත්තා....
දැන් තියෙන්නෙ ජිමින්ගේ දෙවනි mission එක.....
🐥:
👨:
ටිකක් කල්පනා කරපු ජිමින්
🐥:
ඒ දෙන්නා එදා කතා උනා වගේ සාර්ථකව ජන්කුක්ව ටේගේ හොස්පිටල් එකට මාරු කරන්න පුලුවන් උනා.....
හරියටම මාස තුනකට පස්සේ ජන්කුක් භාරේ හිටිය ඩොක්ටර්ව වෙන හොස්පිටල් එකකට යවන ගමන් ජන්කුක්ගේ අලුත් ඩොක්ටර් විදිහට dr.kim එහෙමත් නැත්තම් ජන්කුක්ගේ රෝස මල ආයේම එයාගේ බනී හියුන්ග් ලඟට ආවා...
__________________________________
හෙලෝ මගේ රෝස මල් ටික....
ඔයාලා ඔක්කොම හොඳින් ද?
අද චැප් එක ගැන මොකද කියන්නෙ...
ඔන්න ඔය කුතුහලයෙන් පිරුන අයට දැන් දැන ගන්න පුලුවන් නේ මොකද උනේ කියලා......
ඕක තමා අවුරුදු පහකට ඉස්සෙල්ලා උනේ.......
එහෙනම්.....
අලුත් එකකින් ආයේම එන්නම්....
බායි.....💛😚
Advertisement
- In Serial76 Chapters
An ordinary novel but every 10,000 words the audience kills the least interesting character
Season 2 (A straightforward adventure but the audience keeps killing the least interesting hero, ongoing): Six orphans must race across a ruined fantasy world to kill the Locust Queen before YOU vote them dead. Season 1 (An ordinary novel but every 10,000 words the audience kills the least interesting character, complete): That’s right, dear reader. The lives of nine people are now in your hands. They’ve woken up at the top of a tower in the clouds with only one directive: BE INTERESTING, OR DIE.
8 273 - In Serial22 Chapters
Templar's Oath
After a fight with a witch leaves Arlyn mortally wounded, the newly appointed templar knight unexpectedly awakens in the village he was sent to save. His wounds healed, he continues his search for other dark creatures lurking in the forest. His investigation will start with this mystery healer.
8 107 - In Serial51 Chapters
The Five Series - Loyalty
The Five Series Project has been shut down and sold for salvage, leaving Aaron and his companions with nowhere to turn. Having lost the equipment that created them, they find themselves looking down the barrel of mortality all over again. Even with the investigation of the murders over, and Werker left behind, they soon find that the darker forces in Welan City never stopped looking for them. When they’re found, the choices they are given aren’t really choices, but they must to persevere. With their new lives reluctantly pledged to the servitude of Space Security Services, a dangerous and unchecked contractor, the teeth they would rather keep hidden, are forced to show. The fight for their futures, comes from within just as much as it does from their enemies. Their loyalty isn’t rooted in their need for one another, but in trust.
8 83 - In Serial8 Chapters
Plains and Hills under the SUN
In the Great plain of Faeilan. There resides the monsters of incredible heritages and humanoids who are monsters as well. In one of the Great Meadows there resides the Great Pride of Tituan who occupies it. A cub who is seemingly weak desire to lead the change on a tribe whose leaders are corrupted by greed and malice. Is he the sign that the sun will shine again in the vast and bountiful plains? Is his ambition enough to overpower the existing powers? Will he rule the plains and hills under the sun? /-----/ This story heavily emphasizes kingdom building and War&Strategies. There will be also romance and adventure as the story progresses. Photo not mine.
8 143 - In Serial17 Chapters
SCIAMACHY - the conjuring
As time goes by, everyone settles down. Content about the life they lived, and the family they've created. This story, is exactly that. Except, your parents aren't known on condemning demons or performing exorcisms'.We've heard about the cases of the infamous Ed and Lorraine Warren. From dolls to witches to anything you can imagine haunting this very world, demonic presences as they would call it. Though, what if I tell you, that the case they are about to take, is much more than denouncing the devil. But saving the life of their daughter, Lia Warren.
8 62 - In Serial122 Chapters
Her tutor
Peyton Wright known to be one of the perfect grade A+ student. Still a virgin but has a boyfriend Jackson. Jackson a soccer player on the boys varsity team. He wants to take the relationship to another level but Peyton doesn't feel comfortable with that. She believes that she is straight 100% known as her boyfriend to be homophobic. Peyton suffers from chronic insomnia. She studies mental illness and hopes one day she can be a doctor.Anna Shumate Soccer player pal. A well known lesbian and can be a whole ass player when it comes to dating. Anna can't play soccer if she doesn't get her grade up so she is assigned to a tutor. Anna doesn't know that she deals with BPD until she stumbles upon Peyton's work.What happens when Jackson finds out Peyton doesn't want the relationship to go another level??Start date : Nov 24End date: February 1#1 in girlxgirl - Dec 22
8 301

