《PSYCHO BUNNY (Completed ✅)》chapter 8
Advertisement
එදා ටිකක් කලුවර දවසක්...
වෙනදාට ඉර පායලා මුලු පැත්තම එලිය කරත් එදා හොදටම වැස්ස දවසක් උනා...
ටේ වගේම ජන්කුක්ත් හැමදාම එලියට ඇවිදින්න යන්න පුරුදු වෙලා හිටියේ එත් කාලගුණේ නිසා එදා එයාලට එලියට යන්න බැරි උනා...
හොදටම ගොරව ගොරව එලිය වහින්න ගද්දි දෙන්නාම උදේ වරුව වගේම දවල් වරුවත් ගෙදරටම වෙලා එකටම හදාගත්ත කෑමත් කාලා හිටියා...
රාත්‍රියේ දෙන්නාම දෙගොල්ලොන්ට සමු දීලා තම තමන්ගේ කාමර වලට ආවේ නිදා ගන්න...
හැබැයි ටේ කාමරේට ආවාත් මොකද එයා හිටියේ ටිකක් විතර බයෙන්...
ඔව් එයා වහින වේලාවට ගොරවද්දි බයයි...
🐯:
ටේ එහෙම තමන්ටම කියන ගමන් එයාගෙ රෑට අදින ඇදුමත් ඇදගෙන ඇදට නැගලා පොතක් කියවන්න පටන් ගත්තා....
ටික වේලාවක් පොත කියවගෙන යන අතරේ එලියෙන් එක පාර හිතපු නැති විදිහට ගහපු අකුණක් නිසා ටේ ගැස්සිලා ගිහින් අතේ තිබ්බ පොතත් ඇද උඩට වට්ට ගත්තා....
එයාට ජන්කුක්ට කතා කරන්න ඕනකම තිබ්බත් ජන්කුක් දැන් නිදි ඇති කියලා හිතපු ටේ එයාගෙ ඇදේ රෙද්ද ඔලුවෙ ඉදන් පෙරවගෙන හිටියේ බයට....
ආයෙම පාරක් සැරට අකුණක් ගහන්න ගත්ත එකෙන් ටේ හිටියෙ අඩන්න ඔන්න මෙන්න...
එත් ටිකකින් කාමරේ දොර ඇරෙන සද්දෙට ටේ bedsheet එකෙන් ඔලුව විතරක් එලියට දාලා බැලුවේ දොර ඇරුනෙ ඇයි කියලා...
එයා දැක්කෙ කොට්ටෙකුත් අතේ තියන් කාමරෙ දොර ඉස්සරහ හිටගෙන ඉන්න ජන්කුක්වයි....
🐯:
ටේට ඒ වචන ඇහෙනවා එක්කම මුනේ හිනාවක් ඇදුනේ හරියට නිධානයක් පහල උනා වගේ...
🐯:
ටේ ඒක කියපු ගමන් ජන්කුක් දුවගෙන ඇවිත් ටේගෙ ඇදට පැනලා එයාගෙ කොට්ටෙ ටේගෙ ඇඳ උඩ හදන්න ගත්තා...
🐰:
ජන්කුක් ටේගේ මුහුන බලන්ම බොරු කිව්වා...
🐯:
කියලා කියන ගමන් ජන්කුක්ගේ ඔලුව අත ගාපු ටේ..
🐯:
කියලා කාමරේ light එක ඔෆ් කරලා side lamp එක ඔන් කරන ගමන් ටේද ජන්කුක්ට පිටුපාලා ඇදේ ඇල උනා...
එත් ටේගෙ හිත තාමාත් ටිකක් බයෙන්...මොකද එයාට මේ වගේ වේලාවක කාව හරි බදා ගන්න තමා ඔනි...
ජිමින් එක්ක ඉද්දි වහින දවස් වලට ජිමින්ම ටේගෙ කාමරේට ඇවිත් ටේවත් තුරුලු කරන් නිදා ගන්නවා...
එත් ටේට ජන්කුක් එක්ක ඒක කරන්න බැහැ...
එලියේ වැස්සට නම් එදා නවතින්න ඕනකමක් තිබ්බෙ නැහැ වගේ...
ජන්කුක් ඉන්නේ එයාගෙ එහා පැත්තෙනෙ කියලා හිතපු ටේ හිමින් එයාගෙ ඇස් වහ ගත්තාත් ඒ ක්ෂණික ඇස් ඇරියේ ආයේ කලින් අකුණු පාරවල් දෙකටම වඩා සද්දෙන් තව අකුණක් ගහපු නිසා....
ටේ බය උන පාර ජන්කුක්ට කතා කරන්න කියලා ජන්කුක් ගේ පැත්ත හැරුනත් එයාගෙ හදවත එලියට එන තරම් වේගෙන් ගැහෙන්න ගත්තේ ජන්කුක්ගෙත් එයාගෙත් මුහුනවල් එක ලග තිබ්බ නිසා....
Advertisement
ජන්කුක් මෙච්චර වෙලා ඉදලා තියෙන්නෙ ටේගෙ පැත්ත හැරිලා....
ඇද හෙල්ලෙන හින්දා ඇයි කියලා බලන්න ජන්කුකුත් මෙච්චර වෙලා වහන් හිටිය ඇස් ඇරියා....
එයා දැක්කෙ තමන් දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න ටේව...
ටේගෙ හිත එයාටම පාලනය නොවෙද්දි ටේත් නොදැනුවත්ව එයාගෙ මූහූන තවත් ජන්කුක්ට ලං කරා......
තවත් ජන්කුක්ගේ මුහූන ලගටම ගිය ටේ සෙන්ටිමීටර ගානක පරතරයක් තියෙද්දිම හරි සිහියට ඇවිත් ගැහෙන හදවත මඟහැර ගන්න ජන්කුක්ට කතා කලා...
🐯:
කියලා කියන ගමන් ජන්කුක් එයාගෙ අතක් ටේගේ ඔලුව යටින් තියලා අනිත් අත ටේගේ බඩ වටෙන් පිට මැද්දට තියා ගෙන ටේව එයාගෙ පපුවට ලං කර ගද්දි ටේත් ජන්කුක්ගේ බෙල්ලෙ මූහුන හංග ගන්න ගමන් එක අතක් ජන්කුක් ගේ t.shirt එක තද කරගෙන අල්ල ගත්තා...
ජන්කුක්ගේ ලගින් එන එයාටම ආවේණික සුවද නිසා ටේට එයාගෙ බය නිකන්ම නැති වෙලා ගියා...
ජන්කුක්ගේ හුස්ම තමන්ගේ ඔලුවේ වදිද්දි අතට දැනෙන ජන්කුක්ගේ හද ගැස්සමත් එක්ක ටේට ඉබේමයි ඇස් දෙක පිය උනේ...
කවදාවත් නැතුව ටේ එදා හුගාක් හිත නිදහසෙන් නින්දට වැටුනා......
____________________________________
පහුවෙනිදා ඉර පායන්න ගත්තේ කලින් දවසේ වැස්සාද කියලවත් කියන්න බැරි තරම් සැරට...
ඉර එලිය මුහුනට වැටුන එකෙන් එහාට මෙහාට පෙරලි පෙරලි හිටිය ටේ එයාගේ bedsheet එකෙන් මුලු ඇගම වහ ගත්තාත් ඉර එලියත් එක්ක තවත් රස්නේ දැනුන නිසා bedsheet එකත් නින්දෙන්ම කකුලින් අයින් කරලා ඇදේ බිමට දැම්මා...
අත් කකුල් ටික හතර පැත්තටම විහිදගෙන තරු මාලුවෙක් වගේ නිදාගෙන ඉන්න ටේ දිහා කෙනෙක් ඇද පාමුල බලාගෙන හිටියෙ මුහුනේ ඇදුන ලස්සන හිනාවක් එක්කමයි....
" ඔයා තමාත් ඉස්සර වගේමයි"
හැම ඉරියව්වකින්ම නිදා ගන්න උත්සාහ ගත්ත ටේ අන්තිමට දගලන්නෙ නැතුව නිදා ගන්න ගත්තේ එයාගෙ මුහුනට වැටුන ඉර එලිය එක පාර නැති වෙලා ගිය හින්දා....
ටේට අඬ නින්දෙන්ම දැනුනේ එයාගේ ඇදෙන් බිමට වැටිලා තිබ්බ එක කකුලක් කවුරු හරි උස්සලා ඇද උඩින් තියන ගමන් එයාගෙ යාන්තම් උඩට ඉස්සිලා තිබ්බ t.shirt එකත් ගානට හදලා ආයෙම bedsheet එක පෙරවනවා වගේ...
_________________________________
තමන්ගෙ ඇදේ එක පැත්තක් අතින් අත ගාන ගමන්
🐯:
කියලා ටේ නින්දෙන්ම කිව්වාත්...එයාගෙ එහා පැත්ත හිස් කියලා දැක්ක ටේ ගැස්සිලා ඇස් ඇරියා....
මුලු කාමරේම කලුවර වැටිලා තිබ්බ ටේ දැක්කෙ එයාගෙ කාමරෙ තිබ්බ තීර රෙදි ඔක්කොම වහලා කියලා...
සමහරවිට තාම රෑ වෙන්න ඇති කියලා හිතපු ටේ ඇදෙන් ඉක්මනින් බැහැලා ඒ තීර රෙදි ඇරියත් ඊලග තප්පරෙ ඇස් දෙක පියා ගත්තේ ඒ ජනෙල් වලින් ආපු එලිය නිසා...
Advertisement
එලියට ටිකක් ඇස් හුරු කර ගත්ත ටේ වේලාව බලද්දි දැක්කෙ උදේ දහයයි කියලා...
🐯:
කියලා කියන ගමන් ටේ එයාගෙ කාමරෙන් එලියට දිව්වා...
සාලේ වගෙම කුස්සියෙත් ජන්කුක්ව හොයපු ටේ හොදටම බය වෙන්න ගත්තෙ ජන්කුක් නැති නිසා...
සමහරවිට ජන්කුක්ගේ නිදන කාමරේ ඇති කියලා හිතපු ටේ එහෙට ගිහින් බැලුවත් කාමරෙ තියා bathroom එකේවත් ජන්කුක් හිටියේ නැහැ...
වේගෙන් හදවත ගැහෙන්න ගද්දි කකුලට සෙරප්පු දෙකක් වත් නැතුව ටේ දිව්වෙ එලියට...
ඒ අවටම ජන්කුක්ගේ නම කිය කිය කෑගැහුවත් ජන්කුක් පේන තෙක් මානේක හිටියේ නැහැ...
ටේ එතනම ඔලුවට අතත් ගහගෙන බිම ඉද ගෙන හිටියේ මොනාද කරන්න ඕනි කියලා හිතා ගන්නත් බැරුව....
ටිකකින් කවුරු හරි පිටි පස්සෙන් එයාව වඩා ගන්නවා වගේ දැනුන නිසා ටේ කලබලෙන් පිටි පස්ස හැරෙන්න හැදුවත් එයාව වඩා ගත්ත එක්කෙන කතා කරන්න ගත්තා...
🐰:
ටේව වඩාගෙනම ගෙදර ඉස්සරහට ආපු ජන්කුක් ටේව පුටුවක් උඩින් තියලා පොඩි රෙදි කෑල්ලක් හොයන්න ගත්තා..
🐯:
ටේ එක්ක කතා කර කරම රෙදි කෑල්ලක් හොයා ගත්ත ජන්කුක් ටේගෙ ඉස්සරහ දනගහන් ටේගෙ කකුල් එයාගෙ දනහිස් උඩින් තියන ගමන් ඒ කකුල් වල ගැවිලා තිබ්බ මඩ වතුර හිමින් පිහිදාන්න ගත්තා...
ඔය අතර ටේ වේගෙන් ගැහෙන හදවත එක්ක බලාගෙන හිටියේ ඒ වෙන වැඩේ දිහා.....
මොකද කිසිම කෙනෙක් ලේසියෙන් කාගෙවත් කකුල් පිහිදාන්නෙ නැහැ නේ....
ටිකකින් හොද සිහියට ආපු ටේ
🐯:
කියලා ටේගෙ කකුල් දෙකම පිහලා ඉවර කරපු ජන්කුක් එතනින් නැගිටින ගමන් ටේව ගෙදර ඉස්සරහ තියලා එයා ආයේම ගියේ ගෙදර ඇතුලට....
ටිකකින් රෝස මල් ටිකකුයි ස්ට්‍රොබෙරි මිල්ක්ශෙක් එකක් එක්කයි ජන්කුක් ආයෙම ටේ ලගට ආවා...
🐰:
ඒක දැකපු ගමන් ටේගෙ ඇස් දිලිසෙන්න ගත්තේ ඒ දේවල් එයාගෙ ආසම දේවල් වලින් දෙකක් නිසා..
🐯:
🐰:
🐰:
ඒක කියපු ගමන් ටේගෙ මෙච්චර වෙලා තිබ්බ් හිනාව අඩු වෙලා ගියාත් එයා ආයෙම බොරු හිනාවක් මවාගෙන...
🐯:
කියලා ටේ එතනින් නැගිටලා එයාගෙ කාමරේට ආවේ එයාගෙ හිතට ටිකක් හරි මදි නිසා.....
ඇස් දෙකෙන් කදුලු බිංදුව බිංදුව අතේ තිබ්බ මල් පොකුරට වැටෙද්දි ටේ...
🐯:
ටේ උත්තර හොයා ගන්න බැරි ප්‍රශ්නයක් එයාගෙන්ම අහන ගමන් අතේ තිබ්බ මල් පොකුර පැත්තකින් තියද්දි එකෙ තිබ්බ කට්ටක් එයාගෙ අතේ යාන්තම් වැදුනා..
🐯:
තමන්ගේ ඇගිල්ලක් කටේ දාගෙන ටේ එහෙම කියද්දියි ටේට මතක් උනේ ජන්කුක් ඒ ඔක්කොම අතින් කඩා ගත්ත ඒවා කියලා කිව්වා නේද කියලා...
තමන්ගෙ ඇස් වල තිබ්බ කදුලු පිහිද ගත්ත ටේ ඉදගෙන හිටිය තැනින් නැගිටින ගමන් තමන්ගේ අතේ තිබ්බ මිල්ක්ශෙක් එකත් අරන් ගියේ ජන්කුක්ගේ කාමරේට...
________________________________
කාමරේට ඇතුලු උන ටේව දැක්ක ජන්කුකුත් ඉදගෙන ඉන්න තැනින් නැගිටලා ටේ දිහාවට ආවා..
🐰:
ටේගෙ අතේ තිබ්බ මිල්ක්ශෙක් එක පැත්තකින් තියන ගමන් ටේ ජන්කුක්ගේ අත් දෙක එයාගෙ අත් වලින් අල්ලගෙන
🐯:
🐯:
ටේ ජන්කුක්ගෙ අත් එයාගෙ අත්වලින් හිමින් අත ගාන ගමන්
🐯:
ඒ එක්කම ටේගෙ ඇස් වලින් නොනවත්වා කදුලු එන්න ගත්තේ ටේටවත් ඒවා පාලනේ කරන්නෙ බැරි වෙන විදිහට..
ජන්කුක් එයාගෙ අතක් ටේගෙ ඔලුව පිටි පස්සට අරන් ගිහින් ටේව එයාගෙ පපුවට හුගාක් තදින් තුරුලු කර ගත්තේ ටේ ජන්කුක් ගේ ඇදුමද කදුලු වලින් තෙත් කරද්දි....
🐰:
🐰:
ඔව් ජන්කුක් දන්නවා ටේ අඬන්නේ මොකටද කියලා වගේම ටේ දන්නවා එයාට එයාගෙ හිතේ හිර කරන් ඉන්න හැගීම් කවදාවත් ජන්කුක්ට කියන්න බැහැ කියලා...
ජන්කුක්ට තුරුලු වෙලා අඩන ටේ ටිකකින් සැනසෙද්දි ජන්කුක් ආයෙම කතා කරා....
🐰:
කියලා ටේ කියද්දි ජන්කුක් ටේගෙ යාන්තම් වියලිලා ගියපු කදුලු පිහිදලා
🐰:
දෙන්නා එක්කම ජන්කුක්ගේ ඇඳ උඩින් වාඩි වෙලා කතා කර කර එයාලාගෙ මිල්ක්ශෙක් එක බෙදා ගද්දි ජන්කුක් කොහොම හරි විහිලු කතා දෙක තුනක් කියලා ටේගෙ mood එක ආයෙම හරි ගැස්සුවා.....
"මට සමාවෙන්න වෙන්න මැණික...මට කිසිම දෙයක් බලෙන් කරන්න බැහැ ...ඒ දේ විතරක් අපි කාලයට භාර දෙමු....කවදා හරි හැමදේම කලින් වගේ ලස්සන වෙයි..එතකන් අපි ඉවසමු..."
___________________________________
{^_^} hi....🌱
😎😌😏
කොහොමද කට්ටියට.....
අද එක හොඳයි ද?
දැන් හැමෝටම කතාව ටිකක් වගේ තේරෙනවා ද?
ටේට හැමදේම ඉක්මනින් මතක් උනොත් හොඳයි නේද?
වැරදි තිබ්බොත් සොරි.....
මං තව කතාවක් ලියන ගමන් ඉන්නේ....
Stranger next door කියලා...
කතාව මොන වගේ එකක්ද කියලා දැන්ම තේරෙනවා නේ....
තාම chapter 6 ක් වගේ ලියලා තියෙන්නෙ....කොහොම උනාත් psycho bunny ඉවර වෙන්න ලං වෙද්දි වගේ එකෙ update දෙන්න බලන්නම්......
මගේ draft එකේ කතා හුඟාක් තියෙනවා....එත් තාම ලියන්න පටන් අරන් තියෙන්නේ stranger next door විතරයි....
එහෙනම් අලුතෙන් එකෙන් හම්බෙනකන්...බායීඊඊඊඊඊඊඊඊඊඊඊ......🤭🤭🤭❤❤❤❤
Advertisement
- In Serial54 Chapters
Legendary Twilight Farmer
This is a story I created for fun after reading some LN (Korean/Japanese). The first few chapters might be a familiar to some, but then again, it will evolve after that in a very different way. I'll be updating it as frequent as I can depending on my time since I have another story to write. Since English is my 6th language that I speak, don't expect perfect grammar from me. I'm still improving as I go along. [Below is the real sypnosis] ***** Once a hero, now a zero. As a soldier, Bryan Walker was both fearless and skilful. However, fate had handed him the cruellest of tests. He suffered Post-Traumatic Stress Disorder, PTSD and now a paraplegic without a penny under his name. Trying to escape the fickle and harsh reality, he shut himself in. His only companion and salvation was the online game called Last Illusion XX Online. Starting from scratch, he rose from the bottom rung and became one of its Legendary Demon King. But that too did not last as the game ceased to operate. However, this time, it was not without its reward. Having a new lease of life given to him, what could Bryan Walker do next as he dived into the new world of VRMMORPG called Noble Path Online? The state of the art game was the best ever created, bridging between reality and fantasy world. A reality he once afraid of, and a fantasy that he cherished and love. Would he climb the peak of existence, conquering everything the game has to offer, like he did in LIXXO or would he finally find it too tough and to call it quits, yet again. The virtual game world had now become real.
8 271 - In Serial8 Chapters
Fiends
Following a series of unfortunate events, the outcome led to Kacie being adopted by a total stranger, who is surprisingly kind and open-armed. In a new and unusual surroundings where he is somewhat forced to live. While initially struggling to adapt to the lifestyle, he runs into a conflict that causes him to acquire three new friends that sparked an unconventional yet funny friendship of fiends. However, Kacie is yet to know the true reasons for those series of unfortunate events.
8 98 - In Serial32 Chapters
It's All in Your Head
Y/N was only a child when she came face to face with the beast who's able to make the bravest of people wet their pants with a single glance. As she grew older, her fears consumed her very being due to the nightmares plaguing her sleep. Is there any hope of escaping this dreadful creature? Can she ever get away from the Boogeyman, or is there more to the tale than fear and anger?Boogeyman x Female Reader
8 178 - In Serial102 Chapters
Biogenes: The Series
Bek Trent works for the MASO, an organization tasked with maintaining the tenuous balance between magic users and the rest of society. Silver Alurian is an ordinary high school girl with no idea magic exists. When the two inevitably meet, they find themselves sucked into the twisted plot of the demonic beasts of shadow known as the Zara.The deepwood is a place without equal, liable as much to give life as to claw it back from those who dare trespass. From within its reaches, a wolf finds herself drawn to mankind. Her curiosity might well undermine her mission; to determine whether the kings of beasts, the dragons, might once again return.As secrets and schemes collide, new adventures await. And at the heart of them all lies a mysterious, forgotten castle in the hollow heart of the trees. The beasts call it The Castle of Divides.
8 75 - In Serial16 Chapters
Summer of 62
Nancy Sawyer is best friends with all the boys from the sandlot. Ya, read if you want. She likes Benny and stuff so. Just read I guess.Also (obviously) I didn't come up with most of this. Most of the characters are from the movie The Sandlot and only a couple are mine.
8 137 - In Serial74 Chapters
Say Anything | Steve Harrington |
"The Demogorgon, it got me." With the disappearance of her younger brother Will, Eleanor Byers discovers just how far she will go for her friends and family. Trading her issues with bullies and love life for battling monsters and saving her brother.Cover By: @merakitwins AKA Magic Shop/Cover Shop
8 109

