《PSYCHO BUNNY (Completed ✅)》chapter 7
Advertisement
පහුවෙනිදා උදේම ටේ ඇහැරුනේ අමුතු සුවදක් එයාගෙ නහයට දැනුන නිසා...
එහෙමම ඇදෙන් නැගිට්ට ටේ දත් මදින්නෙවත් නැතුව ගියේ ඒ සුවඳ පස්සේ....
සූවඳ හොයාගෙන ගිය ටේ අවසානේ ග නැවතුනේ කුස්සියේ දොර ලඟ.......
🐰:
කුස්සියේ දොර ලඟට එනවත් එක්කම ටේට ජන්කුක්ගේ කට හඬ ඇහෙද්දි තමගේ භාගෙට පිය උන ඇස් දෙක තවත් ටිකක් ඇරිය ටේ ටිකක් ඔලුව උස්සලා ඒ හඬ දිහාවට ඔලුව හැරෙව්වා....
🐯:
ටේහියුන්ග් භාගෙට ඇරගෙන තිබ්බ ඇස් තවත් ලොකු කරගෙන එහෙම ඇහුව්වේ එප්‍රන් එකකුත් ඇදගෙන කුස්සියේ දාගෙන උයන ජන්කුක්ව දැකලා....
🐯:
එහෙම කිව්ව ටේ ගිහින් එයාගෙ උදේ වැඩ ටිකත් කරගෙන එද්දි ජන්කුක් කෑම හදලා මේසෙට ඇරලාත් ඉවරයි...
🐯:
කියලා ජන්කුක් කිව්වාම තාමත් පුදුමෙන් හිටිය ටේ දුවලා ගිහින් ජන්කුක් ගේ එහා පැත්තෙ පුටුවේන් ඉද ගත්තා....
🐯:
කියලා ටේ කියද්දි ජන්කුක් ගේ මුහූනෙ මෙච්චර වෙලා තිබ්බ හිනාව නැති වෙලා ගියේ ටේ බලන් ඉද්දිමයි....
එහෙමම තමන්ගේ පිගානට ඔලුව ඔබා ගත්ත ජන්කුක් ආයෙ සද්ද නැතුව කන්න ගත්ත එකෙන් ටේගෙ හිතත් පොඩ්ඩක් විතර රිදෙන්න ගත්තේ එයා ජන්කුක් ගේ හිත රිද්දුවා කියලා හිතලා...
තමන් ඉදගෙන ඉන්න පුටුව ජන්කුක් ගාවට තවත් ලං කර ගත්ත ටේ ජන්කුක් කන්න ගිය කෑම කට ජන්කුක්ගේ අතින් අල්ලන් එයාගෙ කට ලගට ලං කරන්
🐯:
කියලා කට ඇරියා...
ටේ එහෙම කිව්වාම ටේගේ හුරතල් මුහුන දැක්ක ජන්කුක් කලින් නැති උන හිනාව ආයෙම ඒ මුහුනේ ඇද ගත්තා.......
එයා හුගාක් ආසාවෙන් ටේට කෑම කවන්න පටන් ගත්තා...
පැයකට කිට්ටු වෙන්නම ජන්කුක් ටේට කෑම කැව්වේ ටේ ඇති කිය කිය කියද්දි....
🐯:
🐯:
කියලා ටේ ඊලඟට අතට ගත්තේ ජන්කුක් ගේ පිගාන...
ජන්කුක් කොච්චර ටේව නවත්තන්න හැදුවත් ටේ ඒ කිසිම දෙයක් අහන්නෙ නැතුව ජන්කුක්ටත් කවන්න ගත්තා...
_________________________________
දෙන්නාම උදේ කෑමෙන් පස්සෙ එලියේ ඇවිදින්න ගියා...
ටේ ජන්කුක් ගේ අතින් අල්ලන් හිටියේ ජන්කුක් තනියම කොහි හරි යයි කියන බයට...
දෙන්නාම ඇවිදලා ඇවිදලා අන්තිමට නැවතුනේ චෙරි ගහක් යට තියෙන බංකුවක් ලග...
🐯:
🐰:
🐰: එයා ඔයාම තමා...
ජන්කුක් ටේ දිහා බලන් එහෙම කියන ගමන් ටේගෙ උරහිස උඩින් ඔලුව තියා ගත්තා...
ටේත් එයාගෙ එක අතකින් ජන්කුක් ගේ ඔලුව අත ගාන්න ගත්තේ හිතේ ඇති උන අමුතුම හැගීමක් නිසා..
Advertisement
🐰:
🐰: ..මගේ මැණික
ජන්කුක් එයාගෙ කතාව අතරතුර මගේ මැනික කියලා එයා ආදරේ කරන කෙනාව හඳුන්වද්දි ටේට ඒක කියා ගන්න බැරි වේදනාවක් උනා....
ජන්කුක්ගේ ඔලුව අත ගගා හිටිය අත එහෙමම ජන්කුක් ගේ ඔලුවෙන් අයින් කරපූ ටේ ආයෙම කතා කරා..
🐯:
ටේටත් නොදැනිමයි එයාගෙ ඇස් තෙත් වෙන්න පටන් ගත්තේ හරිම පොඩි කාලේකින්......
තමන්ගේ බිදෙන්න ඔන්න මෙන්න තියෙන කට හඬ කොහොම හරි පාලනේ කරන් ටේ ජන්කුක් ගේන් ආයෙම ප්‍රශ්නයක් ඇහුවා...
🐰:
ජන්කුක් ටේගෙ උරහිස උඩ එයාගේ දුක කදුලු කරද්දි ටේත් ජන්කුක්ට හොරෙන් එයාගෙ ඇස් වලට පිරුන කදුලු ඔහේ ගලාගෙන යන්න ඉඩ දුන්නා...
හැබැයි දෙන්නාම ඇඩුවේ හේතුන් දෙකකට....
එක්කෙනෙක් ඇඩුවේ එයාගෙ අඳුරු මතකයන් මතක් වෙලා...
අනිත් කෙනා ඇඬුවේ එයාගෙ හිතේ නොදැනුවත්වම මෝරාගෙන ආපු ඒ කුලුඳුල් ආදරේ වෙන කෙනෙක්ගේනේ කියලා මතක් වෙලා.....
ටේගෙ එක කඳුලු බිංදුවක් කම්මුල් දිගේ පහලට ගලාගෙන ගිහින් එහෙමම වැටුනේ ජන්කුක්ගේ එක අතක් උඩට....
ඒ එක්කම ජන්කුක් ඔලුව උස්සලා බැලුවේ ටේ දිහා...
🐰:
ජන්කුක් කලබලෙන් එහෙම අහද්දි ඉක්මනින් තමන්ගේ පිට අල්ලෙන් කදුලු පිහ ගත්ත ටේ ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා....
🐯:
ජන්කුක්ට පිටුපාලාම එහෙම කිව්ව ටේ ජන්කුක් බංකුවෙන් නැගිටින්නත් කලින්ම ඉස්සරහට ඇවිදගෙන ගියා....
ඒ දෙන්නාගෙන් අතර ගෙදරට එනකන්ම එක වචනයක්වත් හුවමාරු උනේ නැහැ....
ගෙදරට ඇතුල් වෙද්දිම ජන්කුක් ටේට කතා කරත් ටේ මුකුත් ඇහුනේ නැති ගානට එයාගෙ කාමරේට ගිහින් දොර ලොක් කර ගත්තා....
දොර ලොක් කරගෙන ඒ දොරටම හේත්තු උන ටේ අඬන්න පටන් ගත්තේ හදවත ඇතුල රිදුම් දෙන්න ගත්ත නිසා....
___________________________________
ටේ පැයකට විතර පස්සේ කාමරෙන් එලියට ආවේ ජන්කුක් අද එලියෙ ඇවිදලා මහන්සි උන නිසා නිදා ගන්න බෙහෙත් දෙන්න...
බෙහෙත් ටිකත් අරන් ජන්කුක්ගේ කාමරේට ගිය ටේ දැක්කේ ජන්කුක් ඇඳ උඩට වෙලා ඔහේ සිවිලිම දිහා බලාගෙන ඉන්නවා කියලා....
ඇද ලගට කිට්ටු උන ටේ....ඒ ඇද උඩම කෙලවරක ඉද ගන්න ගමන්
🐯:
කියලා එයාගෙ අතේ ගුලි කරන් හිටිය බෙහෙත් ටික ජන්කුක් දිහාවට දික් කරද්දි ජන්කුකුත් ඇදේ ඉද ගත්තා...
ටේ අහක බලාගෙනම බෙහෙත් ටික ජන්කුක්ට දික් කරගෙන ඉන්නවා ජන්කුක් දැක්කා....
ටේ බෙහෙත් අල්ලන් ඉන්න අත එක අතකින් අල්ල ගත්ත ජන්කුක් එයාගෙ අනිත් අත අරන් ගියේ ටේගෙ නිකටට...
Advertisement
හිමින් බිමට පහත් කරන් ඉන්න ටේගෙ මුන එයාගෙ පැත්තට හරවද්දි ජන්කුක් දැක්කෙ අඩලාම රතු වෙලා තිබ්බ ඇස් දෙකයි නහයි....
🐰:
කියලා ටේ එයාගෙ අතේ තිබ්බ බෙහෙත් පෙති ටික ජන්කුක්ට දිලා වතුර එකත් ලගට ගෙනත් දුන්නා...
🐰:
ටේ එයාගේ කතාව ඉවර කරන්නත් කලින් ටේගේ ඉන වටේ අත යවපු ජන්කුක් ඒ උරහිස උඩ ආයේම ඔලුව තියා ගත්තා....
විනාඩි දෙක තුනකට විතර පස්සේ ටේ ජන්කුක්ට කතා කරන්න ගත්තේ බෙහෙත් ටික බීලා නිදා ගන්න කියන්නයි....
🐯:
කියලා ටේ කිව්වාත් ජන්කුක්ගෙන් ඒකට පිලිතුරු විදිහට ඇහුනේ පුංචි ගෙරවිල්ලක් විතරයි...
🐯:
ටේ යාන්තම් හිනා වෙලා ජන්කුක්ගේ ඔලුව උඩින් පොඩි හාදුවක් තියන ගමන් ජන්කුක්ව ඇඳේ නිදිකරවලා යන්න හැදුවත් ටේගේ අතකින් අල්ල ගත්ත ජන්කුක්
🐰:
කියලා අඬ නින්දේන්ම කියලා ආයේම ඇස් පියා ගත්තා...
ජන්කුක් තද කරලා ටේගේ අතක් අල්ලන් ටේට යන්න නොදි ඉන්න නිසා තවත් කරන්න දෙයක් නැතිකමට ටේද ඒ ඇඳේම දිඟා දෙද්දි එයාව නින්දෙන්ම තමන්ට තුරුලු කර ගත්ත ජන්කුක් ටේගේ බෙල්ලේ මුහුන හංග ගත්තා.......
______________________________
සතියක කාලයක් ජන්කුක් එක්ක ටේ ගත කරා....
තව සති තුනයි එයාලාට ඉතුරු....
ටේට ගෙවුන සතිය තුල ජන්කුක්ගේ කිසිම ලෙඩක් හොයා ගන්න බැරි උනා...ජන්කුක් එයා දෙන බෙහෙත් නොබී උනාත් ඒ සතිය තුල හුගාක් හොදට හිටියා....
හැබැයි ඉතිං ඔය අතර ටේගෙ හදවත නම් තිබ්බෙ හොඳ තත්වේක නෙමෙයි....
හැම රෑකම ටේ එයාටම අවවාද කර ගන්නෙ ජන්කුක් කියන්නෙ එයාගෙ පෙශන්ට් කෙනෙක් මිසක් වෙන කවුරුත් නෙමෙයි කියලා...
එත් පහු වෙනිදා නැගිට්ටාම ටේටම එයා කලින් දවසේ රෑ අවවාද කර ගත්ත එව්වා අමතක වෙන්නෙ ජන්කුක් එයාට හුගාක් හොදට සලකන නිසා...
කොච්චර හැගීම් යටපත් කරන් ඉන්න ටේ උත්සාහ ගත්තාත් තමන්ට ජන්කුක්ගෙන් ලැබෙන අමුතු සැලකිල්ල නිසා ඒ හැගිම් නැවත නැවත ඉස්මතු උනා...
ටේ දැනටම දැනන් හිටියා එයාගෙ හිතේ ජන්කුක් ගැන තියෙන හැගීම් පෙශන්ට් කෙනෙක් සහ වෛද්‍යවරයෙක් අතර තියෙන සම්බන්ධකමක් නෙමෙයි කියලා.... ඒක යාලුකමකුත් නෙමෙයි කියලා එයා දැනගෙන හිටියා...
එත් ටේගේ හිත හැමවේලාවෙම වරදකාරි හැගීමකින් පිරෙන්න ගත්තේ ජන්කුක් කියන්නෙ වෙන කෙනෙක්ට අයිති කෙනෙක් කියලා හිතුන නිසා...
ටේ හැම වේලාවේම විශ්වාස කරේ ජන්කුක් එයාට රෝස මල කියලා කියනවා ඇත්තේ ජන්කුක් ආදරේ කරපු කෙනත් ටේගෙ මූහුන හුරු කෙනෙක් වෙන්න ඇති කියලා හිතලායි.....
එත් නිකමට ටේ හිතුවා නම් ඇයි ජන්කුක් එයාටම රෝස මල කියන්නේ කියලා....
_____________________________________
Ciao......🍁
ඔයාලා මොනාද හිතන්නේ කතාව ගැන....
බොරින්ග් වගේ ද?
බෝරින්ග් නම් කියන්න හොඳේ.....
මට බයයි අප්පා කතාව හොඳද කියලාත්...
කොහොම උනාත් ලයික් කරන කමෙන්ට් කරන මේ කතාව කියවන ඔක්කෝටම තැන්කූ....
ඔයාලා මේක කියවනවා දකිද්දිත් මට හලීඊඊඊඊ සතුටුයි....
වැරදි තිබ්බොත් සමාව භාජනය කරන්න....
එහෙනම් අලුත් එකකින් එනකන්...කස්ටිය පරිස්සමෙන් ඉන්න හොඳේ.....
බායි....💛❤💛❤💛
Advertisement
- In Serial44 Chapters
Battlefield Restart (Original/Unedited)
After retiring from the battlefield, my life became empty and lifeless. The regrets of my past haunt me in my sleep. Then a change occurred, a King from another world summoned me to fight for his kingdom, but I died even before I could give him my answer. Now, after a fake God allowed me to reincarnate with my memories intact, into a world filled with magic and swords.
8 210 - In Serial8 Chapters
Adventures of a Reluctant Pacifistic Monster
When I was chosen to be reborn in a new world, I never would have thought it would be a world filled with nothing but beast! They're constantly killing each other in an effort to survive and become stronger. I'm just a weak little thing and since that lunatic screwed me from the beginning I can only run and hide. Whats that, you giant 2 headed lion, you want me as dessert! But sir giant hawk also finds me tasty! How about this, you two fight it out and since i'm a pacifist i'll just get out of your way. Mr. Lion you don't seem to need this magical flower, how about I take it off your hands. Mr. Hawk do you really not need that spiritual peach, if so I'll gladly have it. Yum! Well thanks you two, i hope to see you again! (I don't own the image i'm using as a cover. If the owner is not ok with me using it please just let me know and ill take it down. Thank you.)
8 89 - In Serial15 Chapters
Proper Human Studies
This is a collection of short stories about humans and who they are or were or might become.
8 183 - In Serial10 Chapters
The Harmony System
Welcome to the Harmony System Initializing…. Joseph was out camping with his oldest son, Noah when it happened. Harmony had arrived and with it came the colonists. Joseph and Noah survive the trip home only to find his younger son, Michael, and ex-wife missing. Had the crazy ex kidnapped Michael again or had something unspeakable happened to them? As Joseph tries to secure safety for Noah and himself, he is suddenly thrust into an unwelcome leadership position in the fight against the settlers. As the daily struggles to rally humanity against the onslaught mount, two questions plague Joseph’s thoughts; how can we survive? And what happened to Michael?
8 97 - In Serial7 Chapters
Love, Death, and Vengeance
295 dead, 0 found, and five more to go. She's almost done with her mission, and then... No, better not to think about what's to happen after. Just kill. Kill them all. Like the goddamn animal she was, she'd butcher every last one of them, herself included.
8 314 - In Serial21 Chapters
Badass Luna
Elisabeth Walker, NYPD detective. Ryan Barnes, Alpha of the Red Steele Pack. Elisabeth never expected to run into a creature that was yet to be discovered when she took upon her case. Ryan never expected his mate to be a human. Much less a cop. A badass cop. A kickass cop and a feared Alpha.They say opposites attract. What about identicals?
8 223

