《PSYCHO BUNNY (Completed ✅)》Chapter 2
Advertisement
Taehyung ' s pov
මං හවස වැඩ ඇරිලා හොස්පිටල් එකෙන් එලියට ආවා විතරයි වෙනදා වගේම ජිමින්ගේ කාර් එක මගේ හොස්පිටල් එක ඉස්සරහ තියෙනවා....
කාර් එකට හේත්තු වෙලා අතත් පපුව ඉස්සරහින් බැදගෙන gentlemen වගේ ඉන්න කොට ජිමිනීට මං මඟදිම අත වනද්දි මාව දැක්ක එයාද අර බැදගෙන හිටිය අතක් උඩට උස්සලා වනන්න ගත්තා...
🐥:
එහෙම කිව්ව ජිමිනී මටත් කලින් කාර් එකේ ඩ්‍රවින් සීට් එකේ ඉදගෙන කාර් එක ස්ටාර්ට් කරා....
මූට පණු අමාරුවද ? මොකද මෙච්චර තදියම...
අහ්හ්හ් පොඩ්ඩක් ඉන්න... අද friday නේද ?
ඔහෝ - මයි - ගෝෂ්....
පෙම් කුමාරයාගේ පස්ස පැත්ත කඩි කන්නේ අද මෙයාගේ බොයිපෙන් එන නිසා නේ....
🐥:
ජිමිනිට තිබ්බ තදියම කොහොමද කියනවා නම් ඌ දැන් හිටියේ මාවත් හොස්පිටල් එක ඉස්සරහ හලලා යන සයිස් එකට.....
ඇඟට මහන්සි නිසා මේ මොහොතේ apartment එකට පයින් ඇවිදින්න බැරිකමටයි මමත් ඉක්මනින්ට කාර් එකට නැග්ගේ....නැතුව ඉතිං ජිමින්ගේ කටට බය වෙලා නම් නෙමෙයි ඕං.....
මේ යකාට නම් පුදුම පුක් අමාරුවක් තමා තියෙන්නෙ....මට සීට් බෙල්ට් එකවත් දාන්න නිදහසක් දෙන්නේ නැතුව මේ යකා කාර් එක එලවන්න ගත්තා නේ....
ඇත්තටම මූට ලයිසන් එක ගනින් කිව්ව මට තමා අල්ලගෙන ගහන්න ඕන....
🐯:
යුන්ගිගේ නම විතරයි කියන්න ඕන ජිමින්ගේ මුහුනේ ඇදෙන්නේ මහ අමුතු හිනාවක්....
මුන් දෙන්නා නිදා ගන්න යන වේලාවට කාමරේ ඇතුලේ මොනාද වෙන්නේ කියන එක අදටත් මට ලොකු රහසක්...කමක් නැහැ මේ ටේහියුන්ග් එහෙම ලේසියෙන් පැරදෙන මනුස්සෙක් නෙමෙයි...කවදා හරි උබ යුන්ගි හියුන්ග් එක්ක මොනාද කරන්නේ කියලා මං දොර හිලෙන් හරි බලන් ඉන්නවා හම්ප්....
අපි දෙන්නා වෙනදා වගේම රණ්ඩු කර කර කොහොම හරි අපි ඉන්න apartment එකට ආවා....
මං මගේ ටයි එක අතින් ටිකක් ලූස් කර ගන්න ගමන් කාමරේට ආවේ ඇඟ පොඩ්ඩක් පිරිසිදු කරගෙන එන්න කියලා...
ඒ අතරේ ජිමිනා ඇදගෙන හිටිය ඇඳුම පිටින්ම කුස්සියට දුවන්න ගත්තෙ අද මොනා හරි special දෙයක් රෑ කෑමට හදන්න කියලා...
මං ඇඟත් හෝදගෙන ශෝයි ඇඳුමක් දාගෙන ඇවිත් සාලේ සෝෆා එක උඩ මගේ පුප තියා ගත්තා විතරයි ගෙදර බෙල් එක වැදුනා...
අයිශ්...!!! මටත් දැන් යක්සයා ආරුඨ වෙන්න යන්නේ.....
යකෝ මේ හියුන්ග්ට තව විනාඩි පහක් පරක්කු වෙලා එන්න බැරි උනා ද ?
🐥:
ඔං ඉතිං අර ටකරමත් නල්ලමලේ බොයිපෙන් වෙනුවෙන් අහවල් දොර අරින්න කියලා කෑගහනවා...
ඉද ගත්ත තැනින් ආයෙ නැගිට්ට මං එහෙමම දොර ලගට ගිහින් දොර ඇරියා....
: .
හම්නේ ඉතිං මේ සින්ගල් අපිට බේබ් කියලා රෝස මල් පොකුරු දෙන්නේ ඉන්නේ කවුද.....යුන්ගි හියුන්ග් ඔයාට තැම්කූ....
මුහුනටත් වඩා ලොකු මල් පොකුරක් ඉස්සරහට කරන් යුන්ගි හියුන්ග් එහෙම කිව්වේ එයාගේ ජිමිනාට උනාත් එයාගේ ජිමිනා වෙනුවට දොර ලඟ හිටන් හිටියේ රෝස මල් දෙන්න මොකෙක්වත් නැහැ කියලා හිත ඌවා කරන් ඉන්න ටේහියුන්ග් නොහොත් මමයි....
මූ අහක බලාගෙන තාමාත් මල් bouquet එක දික් කරගෙන...
මං උබේ මල් ටික කනවා යකෝ...ඇති හිත රිද්දුවා...මං දන්නවා මං සින්ගල් කියලා.....
මල් bouquet එක ගනින් කියලා මගේ අත බ්‍රෙක් ඩාන්ස් නටද්දි තවත් දරා ගන්න බැරි උන තැන මං මගේ උගුර පෑදුවේ කිටි කැට්ව හරි සිහියට ගන්නයි.....
Advertisement
🐯: ?
ආන්න එතකොට තමා හියුන්ග් මල් පොකුර උඩින් මගේ දිහා බලලා එයාගේ gummy ස්මයිල් එක දැම්මේ...
ඉහිම් ඉහිම් ජෙලි බින්ස් පැකට් එකක්වත් ගන්න අතේ සතේ නැතුව මං ඉද්දි ජිමිනාට නම් ඔකු gummy කෙනෙක්ම ඉන්නවා හැමදාම රස බලන්න.....
ඇයි මේ තරම් වේදනා....
🐯:
මං මගේ ඇස් කොනෙන් ගලාගෙන යන්න ලෑස්ති උන කඳුලු බිංදුව මගේ ඇඟිලි තුඩෙන් පිහිදලා එහෙම කිව්වාම යුන්ගි හියුන්ග් ජිමිනිව බලන එක පස්සට දාලා මාත් එක්ක කතා කරා....
ආදරේයි යුන්ගි පණ....ඔයාට ජිමිනිට වඩා මාව එක මොහොතකට හරි ලොකු උනා නේ.....
🐱:
මං දොර ගාවින් අයින් වෙද්දි එයා ඇතුලට ඇවිත් කෙලින්ම ගියෙ කුස්සිය පැත්තට...
ජරා මිනිහා...තව ටිකක් මාත් එක්ක කතා කර කර හිටියා නම් හෙන ගහනවාද ?
ඒ දෙන්නා ටිකක් කතා කර කර ඉද්දි මං මගේ තනිකඩ ජිවිතේ ගැන හිත හිත ආයෙම ඇවිත් සෝෆා එක උඩ ඉද ගත්තා...
ටිකකින් යුන්ගි හියුන්ග්නුත් මං ගාවම ඇවිත් වාඩි උනා....
🐱:
මං එහෙම කිව්වාම යුන්ගි හියුන්ග් හයියෙන් හිනා උනා....
තඩි පුසා.... හිතේ ඇති මේ ටේහියුන්ග්ගේන් බේරෙන්න...අපි හොරු පස්සේ නොගියාත් පුසෝ පස්සෙයි තරා පැටව් පස්සෙයි එලනවා නේ....
මාත් තව ටික දවසකින් හොයා ගන්නම්කෝ පුස් තඩියයි තරා පැටියායි කාමරේ අස්සේ මට හොරා මොනාද කරන්නේ කියලා.....
🐱:
උබලා දෙන්නාගේ කාමරේ අස්සේ වෙන හුට පටේත් මං හොයා ගත්ත දවසට උබලා දෙන්නාටත් පිලිම් ඕසම් වෙයි....
මට මොනා හරි අහු උනොත් එහෙම මං ඒක පත්තරේ වාටියෙත් දානවා යකෝ.....
හිතින් හිතන කිසිම දෙයක් කටින් නොකියන්න ගිය මං යුන්ගි හියුන්ග් මේ මොනාද කියන්න අර අදින්නේ කියලා තේරුම් ගත්ත නිසා එකපාර එයාව එතනින්ම කට් කරලා දැම්මේ එකා ඔය ටොපික් එක කියවන්න ගතොත් එහෙම මට රෑ ඩිනර් එකත් සෝෆා එක උඩම ගන්න වෙන හින්දා....
🐯:
යුන්ගි හියුන්ග් කියන්නෙ ජිමිනාගෙ පරම පිවිතුරු එකම ආදරේ...මායි ජිමිනායි කොලේජ් යන කාලේ ඉදන් තමා එයාලා දෙන්නා ආදරේ කරන්නෙ...දැනට ඒ දෙන්නා යාලු වෙලා අවුරුදු තුනක් වෙනවා..හැබැයි එයාලා මුලින් හම්බුනේ නම් හොද විදිහකට නෙමෙයි...දෙන්නා මුලින් හම්බුනෙ කොපි කොප්පෙකට රන්ඩු කරන්න ගිහින්..පස්සෙ ඉතිං ඒ දෙන්නාගෙ තරහ යාලුකමට හැරුනා අන්තිමට ආදරේ කරලා නැවතුනා...
වෛරයෙන් වෛරය ආදරේකට හැරෙයි කියනවා නේ....
එයාලා යාලුවො වගේ ඉන්න කාලෙ තමා ජිමින් මාව යුන්ගි හියුන්ග්ට මුන ගැස්සුවෙ..ඒදා ඉදන් අපි දෙන්නාත් යාලුවො.....මං යුන්ගි හියුන්ග්ට ආදරේට මියැව් හියුන්ග් කියලාත් කියනවා මොකද කොල්ලා ටිකක් කම්මැලියා නිසා....මටයි ජිමිනාටයි වඩා එයා අවුරුදු පහක් වැඩිමල්.....
එතකොට එයා police officer කෙනෙක්....හුගාක් මහන්සි වෙලා ඉගෙන ගෙන කොහොම හරි ඒ exam එක පාස් වෙන්න හියුන්ග්ට පුලුවන් උනා...police officer කෙනෙක් වෙන එක එයාගෙ පොඩි කාලෙ ඉදන්ම තිබ්බ හීනේලූ....එයා ලේසියෙන් අඩන කෙනෙක් නොවුනත් officer කෙනෙක් විදිහට බැච් දාපු දවසේ එයා ජිමිනාවත් බදාගෙනමයි ඇඩුවේ...
එයාගේ දෙමාපියෝ ඔක්කොම ඩේගූ වල..මෙයා සෝල් වල එයා වැඩ කරන තැනට ටිකක් ලගින් පොඩි ගෙදරක ඉන්නේ..... සති අන්තේ තමා හියුන්ග්ට නිවාඩු තියෙන්නෙ..ඉතිං ඒ දවස් දෙකෙ එයා අපේ apartment එකෙ ජිමින් එක්ක කාලේ ගත කරලා යනවා...එයා නිදා ගන්න ආස උනාට ජිමින් ලඟයි එයාගෙ රාජකාරි කරන වේලාවටයි කොල්ලා සීරුවෙන්...මං වගේම එයාත් එයාගෙ ජොබ් එකට හුගාක් ආදරෙයි...එයාගෙ ජීවිතේ වැදගත් දේවල් තුනයි තියෙන්නෙ...
Advertisement
එක , එයාගේ ආදරේ...
දෙක ,එයාගෙ ජොබ් එක....
තුන, ඉතිං නින්ද තමා...
එයා ගැන දැන ගත්තා ඇති නේ..අපි කතාවට එමු....
__________________________________
මායි හියුන්ග්නුයි කතා කර කර ඉද්දි ජිමින් අඬ ගැහුව්වෙ රෑට කන්න...
අපි රෑටත් කාලා එහෙමම අපේ කාමර වලට ආවා...
එත් මට ඇඳට ආවාට වෙනදා වගේ නිදා ගන්න බැරි උනේ මට හම්බුන අලුත් පෙශන්ට් ගැන එක පාර මතක් උන නිසා...
මං දන්නෙ නැහැ කොහොමද C බිල්ඩිමේ ඉන්න පෙශන්ට් කෙනෙක් එක්ක ගණුදෙනු කරන්නෙ කියලා...
එත් මං ඩොක්ටර් කෙනෙක් මෙහෙම බය වෙන එක හරි නැහැ....මගේ ආත්මගරුත්වයටත් එතකොට මෙව්වා එකක් වෙනවා නේ....
මං මේවා ගැන කල්පනා කරද්දි කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවෙ ජිමින්....
🐥:
ඔමෝ...මොනාද මට මේ හිතෙන්නේ....ජිමිනි හෙට කකුලුවෙක් වෙන්නද යන්නේ....
මගේ වල් වැදුන හිත මට එක එක හොඳ නැති කතා කියද්දි නොදැනීම මගේ මුනේ ඇදිලා ගිහින් තිබ්බේ මහ පල් හිනාවක්...ඒක ඇත්තටම හිතලා උන දෙයක් නෙමෙයි මට නිකන්ම ඇදුන එකක් ඉතිං....
🐥:
ඇත්ත නේ මං කිව්වේ....සින්ගල් මං කොන්ඩම් තියාගෙන බැලුන් බෝල පුම්බන්නැයි...
නමුත් අවංකව කතා කරන මිනිහාට හැමදාම උරුම ගුටි විතරයි...
එහෙම මං කියන්න හේතුව උනේ...මං කලින් කිව්වා කතාවට බොරු තරහක් මවා ගත්ත ජිමින් ලඟ තිබ්බ කොට්ටෙන් මගේ හැන්සම් ෆෙසු එකටම කෙලලා ඇරිය නිසා....
🐥:
මං pain killer පැකට් එකක් ජිමිනාට දුන්නාම ඒකත් අරන් මටත් ගස්සන් ගියේ හරියට මූගෙන් මං බෙහෙත් ඉල්ලුවා වගේ...
හා හා ඔහොම ගස්සලා පද්දලා යන්නකෝ පුතී....දවසක මටත් පෙයින් කිලර්ස් ඕන වෙයි නේ එදාටත් මං උබෙන් බෙහෙත් ඉල්ලන්න ඇවිත් ඔහොම ගස්සලා යන්නම්කෝ.....
ජිමිනි කලින් ඇරගෙන ගිය දොර වහලා ආයෙම ඇදට ආපු මං හෙට මොකක් වෙයිද කියන එක ගැන කල්පනාවකට වැටුනාත් සේරටම කලින් හොස්පිටල් එකට යන්න ඕනි නේ කියලා මතක් උන නිසා අවසානේ හිත හදාගෙන මගේ නිදි දෙව්දුවව වැලද ගත්තා........
______________________________________
[Next day 🌄]
මට කවදාවත් නැතුව alarm එකටත් කලින් එදා ඇහැරුනා...
උදේම සීතලේම ඇග පොඩ්ඩක් හොදගෙන මං ඇඳුම් අඳින්න පටන් ගත්තා...
ඔක්කොම කරගෙන ටයි එක දාන්න හදාද්දිම තමා මගේ phone එකේ alarm එක රින්ග් උනේ ඒ එක්කම ජිමිනත් වෙනදා වගේ දොරත් කඩාගෙන ගඩාබී වගේ කාමරේ ඇතුලට පැන්නේ මාව කුද්දන්න...
පව්... අද එකාගෙ loudspeaker එක වහගෙන තමා ඉන්න වෙන්නෙ....
මාව දැකපු ජිමින්ගෙ කට බිමටම පහත් උනා...
🐯:
හම්මේ මූගේ කට...මේකාගේ කටින් මගේ හොඳක් අහන්න ලැබෙන්නෙ හාවා හඳ දකිනවා වගේ....
මටත් කින්ඩියක් දාගෙන එකා පල්ලෙහාට ගියේ මොනා හරි හදන්න...
අපේ ජිමිනා තමා ගෙදර cook වැඩේ කරන්නෙ...ඉතිං මං ඇවිල්ලා එයාගෙ happy customer 🤭🤭 මට තියෙන්නෙ එයා හදලා දෙන එව්වා ඉදගෙන කන්න විතරයි....
කොහොම හරි නිදිමතේ ඉන්න යුන්ගි හියුන්ග්වත් නැගිට්ටවලා උදේට කාලා ජිමිනි යුන්ගි හියුන්ග්ගේ නලලටත් පොඩි හාදුවක් දිලා ආවේ මං සදා තනිකඩයි කියලා මටම තේරුම් කරවලා...
කමක් නැහැ දුකක් නැහැ....
වෙනදා වගේම ජිමින් මාව හොස්පිටල් එක ඉස්සරහ දාලා ගියා...
හොද හුස්මක් උඩට ඇද්ද මං දකුනු කකුල පෙරට තියලා අතේ තිබ්බ අලුත් පෙශන්ට් ගේ ෆයිල් එකත් පපුවට තද කරගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා...
එත් අද වෙනදා යන පැත්තට නෙමෙයි අනිත් බිල්ඩිම තියෙන පැත්තට....
C බිල්ඩිම ලගට ආවාම මගේ හිත හයියෙන් ගැහෙන්න ගත්තෙ බයටද එහෙමත් නැත්තම් අලුත් රාජකාරියක් හම්බුන සතුටට ද කියන්න මං දන්නෙ නැහැ....
ඉස්සරහ හිටිය නර්ස්ට කියලා මං කෙලින්ම ගියේ C බිල්ඩිම භාරව ඉන්න ලොකු ඩොක්ටර් ගාවට.....
Knock knock
:
එහෙම කිව්ව මං මගේ අතේ තද කරගෙන හිටිය ෆයිල් එක dr.choi ට දුන්නා...
Dr.choi මේසේ උඩ තිබ්බ එයාහේ උපැස් යුවල දාගෙන මං දුන්න ෆයිල් එක චෙක් කරන්න ගත්තා....
🌱:
කියලා මං එයාටත් ආචාර කරලා එලියට ඇවිත් එතන ඉස්සරහ හිටිය ඇටෙන්ඩන් කෙනෙක් එක්ක hospital එකේ ඇතුලටම ඇවිදගෙන ගියා....
මේක මගේ වාට්ටුවට වඩා හුගාක් වෙනස්.. මිනිස්සුන්ව හිරේ දාලා වගේ තියෙන්නෙ.....පැත්තම කලුවරයි....
මගේ අත් දෙකෙ දාඩිය දාන්න පටන් ගත්තෙ මටත් නොදැනිම...
හාටුව රත් වෙලා තියෙන මොහොතේ එත් එක්කම මාත් එක්ක හිටිය ඇටෙන්ඩන් මට කතා කරන්න ගත්තා....
👨: ...
යකෝ...උබද ඩොක්ටර් මමද ?
මොනා උනාත් බයයි කියලා එයාට නොපෙන්වා ඉන්න ඕන නිසා මං එයාට බොරු කිව්වා....
ඔව් බොරු තමා...මොකද මං හිටියේ අම්බානෙට රත් වෙලා....
🐯:
මං එහෙම කියලා තවත් ඉස්සරහට ඇවිදගෙන ගියා...
ටිකකින් කරුවල හිර ගෙයක් වගේ තැනක ඒ ඇටෙන්ඩන් නැවතුන නිසා මාත් නැවතුනා....
ඊට පස්සේ එයා ඒ කාමරේ දොර ඇරලා දීලා මගේ පැත්ත බැලුවා...
👨:
කියලා මං හිමින් ඇටෙන්ඩන්ට කිව්වාම එයා ඒ විදිහටම කරා...
මං පෙශන්ට්ගේ කාමරෙ ඇතුලට ගියපු ගමන්ම වගේ ඇටෙන්ඩන් ඒ කාමරේ දොර ලොක් නොකර නිකන් වහලා දැම්මා....
ඒ පෙශන්ට් හිටියෙ කාමරේ මුල්ලක බෝලයක් වගේ ගුලි වෙලා...
මං ආවා කියල දැන ගත්තාත් එයා නෙමෙයි එයාගෙ දනහිස් දෙකෙන් ඔලුව ඉස්සුවේ....
මං එයා ලගට ගිහින් ඉස්සරහ දන ගහගෙන එයාට කතා කරා....
🐯:
ඒ එක්කම එයා මෙච්චර වෙලා දනහිස් අස්සෙ හංගන් හිටිය මුහුන උස්සලා මං දිහා බැලුවා.......
එයාගෙ කොන්ඩෙ උරහිසෙනුත් පහලට වෙන්න වගේ වැවිලා තිබුනා.. ...රැවුල නිකටෙනුත් පල්ලෙහා....ඇස් යට අඳුරු වෙලා...හුගාක්ම කෙට්ටුයි....
මට වඩා අවුරුදු හතරක් වැඩිමල් උනාත් එයා ඊටත් වඩා වයසයි වගේ මට පෙනුනේ....
එත් ඒ එක්කම එයා මගේ අත තද කරගෙන අල්ලන්
:
Taehyung's pov end.....
________________________________
Helloo..........
කොහොමද කොහොමද හැමෝම හොඳින් ද?.....
කතාව හොඳයි ද?.....
වෝට් කරන් යන්නකෝ බබාලා ටික....
වැරදි තිබ්බොත් කමා කර මැනව.....
එහෙනම් අලුත් එකකින් ආයේ එන්නම්....
බායි....😁😁😁
Advertisement
- In Serial62 Chapters
In Naruto With The Power Of One Piece.
So what if they have Byakugan or Sharingan, my observation haki is better. They want to chop me down? Bamm Arnament Haki. They can use different ninjutsu and defeat me? So what it's not like i can't use ninjutsu.
8.18 1709 - In Serial116 Chapters
Endborn Creation
Noah finds himself stranded in a completely unfamiliar world after something went wrong with the 'Gates' mission back on Earth. Running low on supplies and with no means of contacting those who were supposed to arrive here with him, he will have to use his almost forty years of experience as a mercenary on Earth to survive, establish himself, and try and locate others, as well as learn if there is a way to go back home -- back to Earth. Daily releases!
8 117 - In Serial31 Chapters
Tales of the Path to Godhood
ON-HOLD / PAUSED!! I decided to write a new novel where I put more research time into than here. I already posted it. It's called "A Celestial's Wrath": https://royalroadl.com/fiction/18519/a-celestials-wrath ================================================ The apocalypse started and monsters began devouring the human race, chewing and chomping on their meat.As for me, I was one of the few survivors. But one fateful day, everything changed.The entire apocalypse turned into a big game. Suddenly, I was able to level up and gain monsters' abilities from their genes. Watch me as I climb the rankings and gain the power to become a God!
8 168 - In Serial14 Chapters
Second Chance
After being defeated by his brother, his loss leads to the destruction of this world. In his last moment, he vows to returns his betrayal to him and saves the world. Edlic was taken back into the past where all the tragedy yet to fall on him, knowing one day, his brother, Valerie, will betray him and take away everything. To save this world, and those are dear to him. Edlic sets on the path of revenge that soon will be entangled in the chaotic world, finding the peace hidden behind the veil of hatred. Discover the world of Orbis as Edlic goes on his mission to prevent Valerie from destroying the world and finding the truth, the secret to his reversal in time.
8 114 - In Serial14 Chapters
Immovable.
Irena Bestla found herself in a new world, with unending posibilities, classes, monsters and magic. There is no grand mission, and no royal court to welcome her. And no one to call her 'short' anymore, either. Just enormous living expenses that have to be covered. In this New World, colossal monsters will be preyed upon. (I used a pencil for the first time since elementary school for that cover art, so I'm proud of it, as imperfect as it is.)
8 150 - In Serial59 Chapters
Adopted By Ariana Grande
Bella lives in an orphanage with no friends and has no family. She has a bit of a wild side and does something unexpected. Something no one would ever guess.
8 206

