《PSYCHO BUNNY (Completed ✅)》Chapter 1
Advertisement
සීතල දෙසැම්බරයේම සෝල් නූවර පලමු හිම වැටිම එදායි...
පුංචි පුංචි හිම පියලි බිමට වැටෙන්න ගත්තෙ ඒ මුලු සෝල් නූවරම සුදු පාටින් පාට කරමින්...
සමහර මිනිස්සු අතින් තම ඔලුව ආවරණය කරගෙන එහෙට මෙහෙට දුවද්දි තවත් සමහරු ඒ හිම සමඟ සෙල්ලන් කරා....
එදාම දවසක සෝල් නුවර තිබ්බ එක අනාත නිවාසේක ලමයිනුත් එලියට බැහැලා හුගාක් විනෝදෙන් සෙල්ලම් කරේ පාරෙ ඉන්න අනිත් මිනිස්සු වගේමයි...
ඔය අතර ඒ අනාත නිවාසේම හිටිය එකම එක පුංචි කොල්ලෙක් වත්තේ තිබූන මාපල් ගහක් යට ඉදගෙන තමන්ගෙ අත ඒ ගහෙන් එලියට දාන ගමන් සූදානම් උනේ ඒ හිම පියලි අතින් අල්ලන්න....
නමුත් එක පාරම....
:
ජැකට් එකක් අතින් අරගෙන මාපල් ගහ යට හිටිය පුංචි පිරිමි ලමයා ගාවට ආව අනිත් පිරිමි ලමයාද අවසානේ ඒ මාපල් ගහ යටම ඉද ගත්තා....
:
"ටෙටේ...!! නැගිටින්න... "
:
" කිම් තේහ්‍යුන්ග් !!!!"
කන ලගම ඉදන් loudspeaker එකක් තමන්ගේ නම කියලා කෑගහනවා ඇහුන එකෙන් සුව නින්දක පසුවෙමින් හිටිය තේහ්‍යුන්ග් ඇහැරුනේ මුලු සෞරග්‍රහ මණ්ඩලේම දැකලා.......
🐯:
ටේහියුන්ග් එහෙම කෑගහන ගමන් තමන්ගේ හැම මඟුලටම ලඟින් ඉන්න පාප මිත්‍රයාට කෑගහද්දි ටේහියුන්ග්ගේ මේ උදෑසනත් අති සාර්ථක විදිහට ලස්සන කරපූ ජිමින් එහෙමම ටේහියුන්ග්ගේ ඇඟට පැන්නා....
🐥:
ජිමින් එහෙම කියලා ටේහියුන්ග්ගේ ඇඟ උඩින් අයින් වෙන්න යද්දිම ඇඳෙ ඇලවිලා හිටිය එකෙන් කෙලින් උන ටේහියුන්ග් ජිමින්වත් බිමට පෙරලන් ඇඳෙන් බිමට පැන්නේ ජිමින්ගේ බෙරිහන් දීම් මැද්දෙයි......
පැය භාගයක් ඇතුලකදි මූන කට දඩිබිඩියේ හෝදලා බාතෲම් එකෙන් එලියට ආපූ තේහ්‍යුන්ග් අතට අහු උන ඇඳුමක් අයන් කරන්නෙවත් නැතුව ඇදගෙන පල්ලෙහාට ගියේ තියෙන දෙයක් කාලා පුලුවන් තරම් ඉක්මනින් හොස්පිටල් එකට පිටත් වෙන්නයි......
කලබලෙන් පඩිපෙල බැහැගෙන බැහැගෙන ආපූ තේහ්‍යුන්ග්ට පඩිපෙලේ මඟකදි වගේ දකින්න පුලුවන් උනේ තමන් දිහා බලන් බිම පෙරලි පෙරලි හිනා වෙන ජිමින්ව....
හේතුවක් නැතුවම හිනා වෙන ජිමින් දිහා කුතුහලයෙන් ඇහිබම හකුලවගෙන බලන් හිටිය ටේහියුන්ග් ඉතුරු පඩි ටිකත් බැහැලා අවසන් පඩියේ ලඟින් නතර වෙන ගමන් එතනම වැටට හේත්තු වෙලා අත් දෙක පපුව මැද්දෙන් බැද ගත්තා....
🐯:
එහෙම කිව්ව ටේහියුන්ග් අනිත් පැත්ත ඇරිලා ආයේම අර ලස්සනට සංසුන්ව බැහැගෙන ආපූ පඩිපෙල කලබලෙන් නැඟලා ගිහින් කලිසමක් දා ගත්තා....
•
•
ඊට විනාඩි ගානකට පස්සේ ජිමින් උදේ කෑමට හදලා තිබ්බ දේවල් ටික කටට දෙකට දා ගත්ත ටේහියුන්ග් අතේ තිබ්බ පාන් පෙත්ත කටට දා ගන්න සැරසුන ජිමින්වත් ඇදගෙන කාර් එක ලඟට දුවගෙන ආවා....
මගදිම ජිමින්ගෙන් කාර් එකේ යතුර උදුර ගන්න ගමන් ටේහියුන්ග් කාර් එක අන්ලොක් කරලා ඊලඟට හැදුවේ ඩ්‍රයිවින් ශීට් එකට නඟින්න....
🐥:
ඩ්‍රයිවින් සීට් එකේ දොර ඇරගෙන ඉන්න ටේහියුන්ග් ලඟට අඩියට දෙකට ආව ජිමින් ටේහියුන්ග්ගේ කන රතු වෙන්නම තමන්ගේ පුංචි ඇඟිලි දෙකකින් අල්ලන් ඇදගෙන එන ගමන් පැසෙන්ජර් සීට් එකේ දොර ඇරියා...
🐥:
ජිමින් හරි ලස්සන හිනාවක් මුහුන මත ඇදගෙන අහිංසක තර්ජනයක් ටේහියුන්ග්ට දාන ගමන් ටේහියුන්ග්ව කාර් එකේ පැසෙන්ජර් සීට් එක තියෙන පැත්තට තල්ලු කරද්දි තොල් දෙක හුරතලේට කනපිට පෙරගත්ත ටේහ්‍යුන්ග් ජිමින්ටත් රවලා සීට් එකේ ඉද ගත්තේ තවත් ජිමින් එක්ක තර්ක කරලා වැඩක් නැහැ වගේම ජිමින්ගේ තර්ක වලින් එයාට දිනන්න බැරි බව දන්න නිසා....
Advertisement
මීට අවුරුදු හතරක ඉදන්ම ජිමින්ගේ විදිහ ඔහොම තමයි.....ජිමින් හරියට හැසිරුනෙ ලොකු අයිඩල් කෙනෙක්ගේ බොඩිගාර්ඩ් කෙනෙක් වගේ....මීට අවුරුදු හතරක පටන් ටේහියුන්ග්ව කොලේජ් එක්ක යන්නෙත් ආයෙ කොලේජ් ඉවර උනාම ගෙදර අරන් එන්නෙත් එයා...අවුරුදු හතරකට පස්සේ ටේහ්‍යුන්ග් ඩොක්ටර් කෙනෙක් විදිහට වෙද නාලාව කරේ දා ගනිද්දිත් කිසිම විදිහකින් නොවෙනස් උන ජිමින් ඒ විදිහටම උදේට ටේහ්‍යුන්ග්ව එයාගෙ හොස්පිටල් එක ගාවින් බස්සලා ආයේම හවසට ටේහියුන්ග්ව හොස්පිටල් එකෙන් ගන්න ආවා...
•
•
•
Taehyung' pov
හෙලෝ , මාව කලින් හඳුන්වලා දෙන්න බැරි උනා නේ..මං කිම් ටේහ්‍යුන්ග්, වයස 23යි...ඔම්මා අප්පා කවුරුත් නැහැ.... එතකොට මං ඩොක්ටර් කෙනෙක්... නොර්මල් ඩොක්ට කෙනෙක් නෙමෙයි මං psychiatrist කෙනෙක්....දැනට මං ඩොක්ටර් කෙනෙක් වෙලා අවුරුද්දක් වෙනවා....
එතකොට දැන් මේ මගේ එහා පැත්තෙ ඉදගෙන මට තවමත් දේශනා දී දී ඉන්නෙ මගේ අතිජාත මිත්‍රයා ජිමින්...
ඌ හෙන පන්ඩිතයා...සමහරවේලාවට දෙන්න හිතෙනවා උඩින් යන්න...එත් ඌට ගැහුවොත් එහෙම එකාගේ පුංචි අතත් අනිත් පැත්තටම මගේ පිටේ හිටිනවා...පොඩි උනාට එකා ගහන එව්වා නම් එහෙම නැති නිසා මං ඌත් එක්ක ගහ ගන්නේ හාවා හඳ දකිනවා වගේ....
එතකොට අපි දෙන්නා අදුරන්නෙ ඉස්කොලේ අන්තිම අවුරුදු වල ඒ වගේම එකටමයි කොලේජ් ගියේත්...එයාත් මං වගේම ඩොක්ටර් කෙනෙක්...හැබැයි වැඩ කරන්නෙ වෙන හොස්පිටල් එකක...එයාට ඩොක්ටර් කෙනෙක් වෙන්න කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ මොකද එයාට එයාගෙ පවුලෙන් උරුම ලොකු දේපලක් තියෙනවා...එත් මොන හේතුවකටද මන්දා එයා ඒ හැමදේම අත ඇරලා මාත් එක්ක ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගත්තා....ඒ වගේම එයාගෙ ලොකු mansion එකත් අත ඇරලා මාත් එක්ක පොඩි apartment එකක ජීවත් වෙන්නත් ආවා...අහ් තව එයාට බොයිපෙන් කෙනෙකුත් ඉන්නවා....හැබැයි එයා නම් ඉතිං මේ අපේ ජිමිනාගෙ අනිත් පැත්ත.....හරි හරි ඉස්සරහට අපි එයා ගැන දැන ගමුකො...
ජිමිනී මාව මගේ හොස්පිටල් එක ඉස්සරහයින් දාලා හවසටත් ගන්න එන්නම් කියලා ගියා....
මං කැමති නැහැ ජිමිනීට කරදර කරන්න කොහිද ඒ මෝඩයා අහන එකක් ද හැමදාම මාව පරිස්සම් කරනවා කියලා එයාගේම කාර් එකෙ මාව අරන් යනවා...සමහර වේලාවට හිතෙනවා එයා මගෙන් මොනා හරි දෙයක් හංගනවා ද කියලාත්....
කොහොම හරි ජිමිනීටත් සමු දීලා මං ආවේ මගේ හොස්පිටල් එක ඇතුලට...
එකේ ඇතුලේ ඉන්න හැමෝම මාත් එක්ක හුගාක් ෆිට් මොකද මං කියුට් නේ හිකි හිකි....ආපු මුල් දවසේ මං මගේ හැන්ඩ්සම් හිනාවෙන් පොඩ්ඩයි එලියට පෙන්නුවේ ඔක්කොම අය මට දවල් කෑම එකත් ලඟටම අරන් ආවා....එත් දැන්නම් ඒ තනතුර මට නැති වෙලා ගිහින්...හම්ප් හරි වේදනායි මට....
මගේ ජොබ් එක ගැන කිව්වොත් ඒක ලේසි පහසු එකක් නම් නෙමෙයි...හුගාක් ඉවසන්න වෙනවා වගේම තව කෙනෙක්ව හොදට තේරුම් ගන්නත් වෙනවා...එත් ඒක කොයි තරම් අමාරුයි රාජකාරියක් උනාත් මං හුඟාක් ආසාවෙන් තමා මේ ජොබ් එක කරන්නෙ....
මෙතන හොස්පිටල් එකෙ ඉන්න සමහර පෙශන්ට්ලාව දැක්කාම මට ඇත්තටම එයාලා ගැන හුඟාක් අනුකම්පා හිතෙනවා... ඇත්තටම එයාලා හුඟාක් අසරණයි...සමහරවේලාවට ජිවීතේ කියන්නෙත් එක්තර විදිහේ දුකක්.....
Advertisement
මං මනෝපාර ගහගෙන හොස්පිටල් එකේ ඇතුලට ආවාම මගේ අත් උදව්වට ඉන්න නර්සුත් මං ගාවට දුවගෙන ආවා...
🌷:
මං ලුනාට හිනාවක් දලා එහෙම කිව්වාට මොකද මගේ හාටුව ගැහෙනවා එකසිය ගානට...අදත් බඩු හරි වගේ...මේ මනුස්සයා මට අඩගහන්නෙ නම් තියෙන ආදරේකට නෙමෙයි...කමක් නැහැ ගිහින්ම බලනවා....fighting ටේහියුන්ග්..!!!
මේ හොස්පිටල් එකේ ඔක්කොම හොඳයි....හරි පිලිවෙලයි , හරි ලස්සනයි....එත් එපා වෙන්නෙ ලොකු ඩොක්ටර්ගේ කැබින් එක හද්ද දොටේ තියෙන එකයි....පයින් ගාටන්න ඕනේ අක්කරයක් විතර....මං මේ හිතන් ඉන්නේ ලොකු ඩොකාට කියලා පොඩි බයිසිකල් කට්ටක් හරි ඉල්ල ගන්න...ඇඟටත් හොඳයි වගේම ඩොක්ටර්ගේ කැබින් එකටත් යන්න ලේසී නේ....
කොහොම හරි විනාඩි දහයයි තප්පර පනස් අටකට පස්සේ මං ලොකු ඩොක්ටර්ගේ කැබින් එක ඉස්සරහා හිටගෙන එතනම බිත්තියකට වාරු උනේ මගේ කකුල් දෙකම මැන්ඩලින් ගහන්න ගත්ත නිසා....පුදුම දුරක් නේ අප්පා තියෙන්නේ....
ටිකකින් මං බිත්තියට වාරු කරන් හිටිය අත් අයින් කරලා ලොකු ඩොක්ටර්ගේ කැබින් එකේ දොර ඉස්සරහ හිටගෙන ලොකු හුස්මක් පහල දාන ගමන් දොරට තඩි බෑවා....
Knock knock
🐯:
ඩොක්ටර් කැන්ග් එහෙම කියද්දි මගේ මුහුනේ ඇදුනේ මොන වගේ හිනාවක්ද කියන්න මං වත් දන්නෙ නැහැ....ඇත්තටම ටේහියුන්ග් උබ කොයි තරම් නුවනක්කාරෙක්ද....ඕකට තමා පුතී ඉල්ලන් ටින්කිරි ගාගන්නවා කියලා කියන්නෙ.....අනිත් දවසේ ජිමිනිට කියලා රත්ති වලින් හදපූ කිරි කෝප්පයක් බොන්න ඕනී....
මං ඩොකාට කියන්න බොරුවක් හිතන ගමන් වහලේ උලු ගනන් කරන්න ගත්තා...ඇත්තටම මට මං කොලේජ් යන කාලේ මතක් වෙනවා....එක්සෑම් හෝල් එකේ වාහලේ තිබ්බ උලු ගාන , පංතියේ ඇතුලේ තිබ්බ ජනෙල් ගාන වගේම බිම සෙට් කරලා තියෙන ටයිල් ගානත් මං කොලෙජ් එකේ ප්‍රින්සිපල්ට වඩා හොඳට දන්නවා...
පොඩ්ඩක් ඉන්න..?
මං ඇත්තටම ඩොකාට දැන් මොනාද කියන්නේ....?
මඟක් දුරට ඇවිත් ජොකාව අදින්න අමතක උන නිසා ආයේ හැරිලා ගෙදරට ගියා කියනවාද ?
හ්ම්ම්ම් ඒක චුට්ටක් අති තාත්වික වැඩි වගේ....
ඇයි අප්පා මට මේ අල්ලපූ ගෙදර ඉන්න හැල්මෝනිවම මතක් වෙන්නේ...?
යාහ්....ආවා ආවා....
දෙන්නම් බොරුව අහු වෙන්නේ නැති වෙන්නම.....
🐯:
ශා ලොක්කා ශා... ඩොක්ටර්ට මාර ඔලුවක් නේ තියෙන්නේ....මට ඊයේ රෑට කාපු එකවත් මතක නැහැ...ඒකට මෙයා....i'm proud of you doctor...actually මට ආඩම්බරයි මේ වගේ මොලයක් තියෙන ඩොක්ටර් කෙනෙක් ලඟ ඉන්න ලැබුන එකත්....මට අත්පුඩියක් ගහන්නත් හිතයි එත් අත් දෙක කලිසම් සාක්කුවේ නිසා ඕක ආයේ එලියට ගන්න කම්මැලියි...ඒ නිසා මං වැඩේ අතැරියා....
කොහොම උනාත් ඩොක්ටර් එයාගේ ඍදි බලෙන් මගේ බොරුව අල්ල ගත්ත නිසා දැන් තියෙන්නේ මගේ ආසියාව එලියට දාන ගමන් මගේ රංගන හැකියාව එලි දක්වන්නයි.....
🐯:
කියලා මං මගේ දත් සෙට් එකම එලියේ දැම්මේ ඩොක්ටර්ට මාව කියුට් කොටි පැටියෙක් වගේ පෙනෙයි කියලා හිතලා..එත් ටිකකකින් මටම තේරුම් ගියා මගේ හිනාව හරියට අම්බලමේ පිනා වගේ කියලා....
පොඩ්ඩක් ඉන්න... මගේ වැඩේ සාර්ථක උනා වගේ....
ඔමෝ ඩොක්ටර් කැන්ග් හිනා වෙනවා....
මිනිහා මගේ හිනාවට ලව්ද මන්දා.....
🍃:
වැදගත් දෙයක් කියන්න තියෙනවා කිව්ව හින්දා මං මගේ ආතල් මූඩ් එක ටිකකට පැත්තකට කරේ මොන සෙල්ලම දැම්මාත් මං මගේ ජොබ් එක එක්ක සෙල්ලම් කරන්නෙ නැති නිසා....
🐯:
මොකක්...!!! C බිල්ඩින් එකේ...!!!
මට එච්චර දරුණු කෙනෙක්ව ද බලන්න තියෙන්නෙ..
🐯:
ඩොක්ටර් එහෙම කියලා මගේ අතට ෆයිල් එකක් දුන්නා....
මාත් ඒක හෙමීට පෙරලා බැලුවේ කලින් ඒ පෙශන්ට්ව බලපු ඩොක්ටර්ස්ලා මොනාද ඒ ලෙඩා ගැන ලියලා තියෙන්නේ කියලා...
මං ෆයිල් එකේ උඩ කවරේ පෙරලුවාම උඩින්ම තිබ්බේ පෙශන්ට්ගේ විස්තර ලියලා තියෙන ෆෝර්ම් එක....
පෙශන්ට් හුඟාක් ලොකු කෙනෙක් නෙමෙයි... තරුන කොල්ලෙක්... මට වඩා අවුරුදු හතරක් විතර වගේ තමා වැඩිමල්...
නම ජියොන් ජන්කුක් වයස තියෙන්නෙ 27 යි කියලා....එත්...එත් කෝ මෙයාගේ රිපොට්ස් ?
ඒවා මේ ෆයිල් එකේ නැහැ නේ....
මං ෆයිල් එකේ ඉතුරු ෆෝර්ම් ටික පෙරලුවාත් ඒවා වල තිබ්බේත් පෙශන්ට දුන්න බෙහෙත් වර්ග ගැන විස්තර විතරයි....
මං කලබලෙන් ඒ මුලු ෆයිල් එකම බලලා ඊට පස්සේ එහෙමම ලොකු ඩොක්ටර් දිහාවට හැරෙද්දි මං හොයන්නේ මොනාද කියලා තේරුම් ගත්ත එයා මේසේට බර උනා.....
🍃:
ලොකු ඩොක්ටර් එහෙම කිව්වාම මට හුස්මක් පහල දානවා ඇරෙන්න වෙනින් යමක් කරන්න ඉතුරු උනේ නැහැ....
තවත් ඩොක්ටර්ගෙන් මං පෙශන්ට් ගැන විස්තර කිහිපයක් ඇහුව්වත් ඒ හැමදේටම ඩොක්ටර් දුන්නේ එකම උත්තරේ විතරක්ම නිසා එතන තවත් බලන් ඉදලා ඵලක් නැහැ කියලා හිතිච්ච තැන මං පුටුවෙන් නැඟිටලා ඩොක්ටර්ටට අචාර කරන ගමන් ඒ කැබින් එකෙන් එලියට ආවා.....
මං අවුරුද්දක් මෙතන හිටියත් කවදාවත් C බිල්ඩින් එකට ගිහින් නැහැ....එතන ඉන්න ඩොක්ටර්ස්ලා ඔක්කොම අවුරුදු දහය , පහලව පලපුරුදු තියෙන අය...මං දන්නෙ නැහැ ඇයි මේ ලොකු ඩොක්ටර්ට මාව එතනට යවන්න ඔනි උනේ කියලා...එතන ඉන්න පෙශන්ට්ලා ටිකක් දරුණු ගනයේ අය නේ......
මං එච්චරටම එතනට බය මීට මාස දෙකකට කලින් උන සිද්දියක් නිසායි...
එදාත් මේ වගේම සාමාන්‍ය දවසක්...එත් එකපාරම හිතුවෙ නැති විදිහට emergency ලයිට් එක සද්දෙන් පත්තු වෙන්න ගත්තා... මං ඒක එච්චර ගානක් ගන්නේ නැතුව මගේ පාඩුවෙ වැඩ ටික කරගෙන ගියාත් ටිකකින් මගේ වාට්ටුව එක නාඩගමක් උනා.....
C බිල්ඩින් එකෙ හිටිය එක ලෙඩෙක් එකෙන් පැනලා ඇවිත් තිබ්බා...එයා කෙලින්ම ආවේ මං හිටිය බිල්ඩින් එකට...මගේ වාට්ටුවෙ පෙශන්ට්ලාත් එයා නිසා හුගාක් කලබල උනා...හැමෝවම සංසුන් කරන්න ගිහින් මටත් එහෙන් මෙහෙන් පොඩි පොඩි හීරිම් ටිකක් උනා...අන්තිමේදි ඩොක්ටර්ස්ලා කිහිප දෙනෙක්ගේ ලොකු කැපකිරිමකින් ඒ රෝගියාව පාලනේ කර ගන්න පුලුවන් උනා....එදා තමා මං දැන ගත්තේ C බිල්ඩින් එකෙ ඉන්නෙ දරුණු රෝගින් බව.......
කොහොම හරි අවුරුද්දකට පස්සෙ මට C බිල්ඩින් එකට යන්න වෙනවා....
අද මගේ වාට්ටුවේ රෝගීන් ටික බලලා හෙටම යනවා ඒ බිල්ඩිමේ ඉන්න මගේ අලුත් පෙශන්ට්ව බලන්න....
____________________________________
හායි....🤭🤭🤭
ඔන්න අලුත් කතාවකින් ආයේම පිස්සු ඕතරී ආවා.....
වැරදි තිබ්බොත් සොරි හොදේ..😁😁....
එහෙනම් අලුත් එකකින් එනකන් බායි.....
Advertisement
- In Serial38 Chapters
Red Dead To The World
!Ding At that sound the whole world received a message. Prepare for teleportation after the world update is completed. 7billion men and women are tossed into the Grey Omniverse. A vast universe with multiple earth like planets scattered across it. Each human must pick out six parameters to govern their life. Red upon teleportation takes the place of his double a slave to Kale a centauress who bought him for 5 coppers. With a shock collar on his neck and little experience with the system he's forced to follow her into the steps. Can he survive the vast desert on the eastern edge of the Audi continent? Or will he be one of the first humans to die. Not everyone is going to make it.
8 206 - In Serial14 Chapters
Mother World
Three people find themselves in a strange place filled with dangerous creatures and monsters that prowl during the night. Will they adapt or die trying?Rule #1: Beware of the black water. Rule #2: Don't act like a cliche horror movie character. Rule #3: Being strong is a plus---------------------------This story was inspired by a dream I was in and I just had to turn it into a written story. This is basically my very first attempt at creating a story beyond ten pages and I'm writing it for fun so please be gentle~ Mother World will contain some sci-fi, elements of fantasy, supernatural powers and of course some romance. When it comes to the romance it'll be gradual. The romance may or may not contain sex scenes as I'm not sure if ya'll would want my half baked attempts at tickling your fancy. The horror tag is there because I am a really big fan of horror games. I'll try not to be too excessively gory, however... there will be blood... I like to treat my characters like those in game of thrones. Screw plot armor! As for the tragedy tag...ya'll will just have find that out for yourselves won't ya! :)Also beyond chapter 4.5, I'll try and consistantly keep them at 1000+ words.
8 132 - In Serial12 Chapters
I want to restart my world but still have my knowledge and a few cheats
I HAVE REACH BOUNDLESS INFINITY AS A GOOD FOR NOTHING. NOW I WANT TO RESTART IN ANOTHER WORLD BEING THE ULTIMATE GENIUS alternate story. Still another OP story. Same cutivation stuff from the other story.
8 99 - In Serial43 Chapters
Dark Roses #Wattys2019
(COMPLETED STORY)It's Rose Adam's senior year of highschool, and she just moved to a suburban town known as Blakeson Canyons.As every trouble in her life seems to fall into place in this perfect town, she soon comes across a mysterious 17 year old boy, left alone and not talked to for his past, Blaire Weston. Warned to not talk to what's assumed to be a psychotic killer, Rose can't help but to get to know him to understand who he is, thinking that everyone is so quick to jump to conclusions.Little does she know, it would be the worst mistake of her life.
8 152 - In Serial32 Chapters
Star Wars IX- The Rise of Skywalker
"We've passed on all we know. A thousand generations live in you now, but this is your fight." A familiar voice, Luke's, whispers. Luke Skywalker stands net to R2-D2 the sky around him burns shades of orange, yellow and red and behind him a Jedi temple burns.Kylo feels his father's hand upon his face the watched as his father falls into the abyss."Your journey nears its end." A sinister voice now whispers, and a flash of blue light reveals a fleet of Imperial Star Destroyers filling the vastness of space as blue fire leaps between them.A powerful red laser of an unseen weapon obliterates the surface of a planet.Shrieks, whispers and screams and then the sound of a lightsaber igniting. A fiery red saber but behind that saber is Rey, her hand twitches and the saber becomes a double-pronged staff. A maniacal evil laugh cackles.Kylo woke with a start and sat upright on his bed.Written after the first trailer dropped and finished before the film was released. Contains references to previous films, novelisations and comics.I'm a Reylo shipper but there will be no major smut- one additional slightly adult chapter at the end of the book.#Bendemption#Reyloisendgame#1-starwarsfanfiction 25.12.19#1- Dyad 4.5.20 (May the 4th be with you)#1-Bendemption 4.4.20#17- Reylo 25.8.20#1-episode iv 30.11.20#2- reylofanficyion 6.1.22'This is legit my favourite reylo fan fiction OMG it's so in character and like literally perfect for episode 9 I'm dying this is amazing.''You definitely did justice to this story, so much warmth and hope at the end.''Why couldn't Rise of Skywalker be just THIS?? This story is miles better than what we got. This was wonderful and healed so many wounds inflicted by that movie. Thank you so much for sharing this. Your hard work is much appreciated!'Consider donating to Adam's charity Arts in the Armed Forces.https://www.gofundme.com/f/bensoloslegacy
8 129 - In Serial68 Chapters
Letters // Dream x Reader
A story in which a girl decides to send a letter to her favourite YouTuber as a joke, but ends up making it to a real friendship....Or moreMilestones#3 in Dream#1 in letters#1 in mcyt#3 in dsmp#10 in xreader#5 In dreamxreader #67 in love#7 in dreamsmp#2 in Sapnap#1 in letters#1 in smp
8 144

