《Zoom Proposal || ✔️》Chap 5 - Final
Advertisement
🌀...
"Mr.jungkook ..පොඩ්ඩක් මෙතන වෙන දේ මට පැහැදිලි කරලා කියන්න පුලුවන්ද...ම්ම්ම්ම්"
එහෙම කියාගෙන JK ගාවට ගියේ මන් දාගන ආපු විග් එකත් ගලවන ගමන්..
හොඳ වෙලාවට මන් හරකා වගේ තට්ටේ ගෑවේ නැත්තේ..මොකද මේ පිස්සා ගැන මං හොඳටම දැනගෙන ඉදියා..
"මො ..කා...ක්ක්ක්ක් tae ඔයත් එතකොට ".🙄🙄🙄
"ඇයි කුකී ඔයාට විතරද හොඳ මෙහෙම සප්‍රයිස් දෙන්න..🤨🤨"
මේකා ළඟට එන්නෙ නම් හොඳකට නෙමෙයි කියලා තේරුන නිසාම මන් පස්සෙන් පස්සට ගියේ කොයිකටත් හොඳයි කියලා හිතුන නිසා..
ඔක්කොටම වඩා මට පුදුම සතුටක් දැනුනේ tae ඇත්තටම තට්ටේ ගාලා නෑ කියලා දැන ගත්තාම..ඇයි අෆ්ෆ වස කැතක් තිබුනේ 😣😂😂💔
කොහොම හරි ඔය විදිහේ පිස්සු වැඩත් එක්ක කාලයක් ගත උනේ මං එයාගෙ තුරුල්ලෙ ඉදන් ලෙක්චර් අහන් ඉන්න සිද්දිත් එක්ක 😁😁🙊 ..එහෙම දවස් වලට ටේ ඉගැන්නුවේ එයාගෙ වීඩියෝ ඔන් කරන්නෙ නැතුව..
(මන් ඇත්තටම පාඩම අහන් ඉදියා හොඳේ)
😌😌😌😌😌😌
.
.
දවසක් ඔම්මා Address එකක් දීලා කිව්වේ එයාව එහෙට එක්කන් යන්න කියලා..
මමත් ඉතින් කම්මැලි කමේ ඉදියේ Tae ත් මේ දවස වල lectures එක්ක busy වෙලා ඉදපු නිසා..
කොහොම හරි ඔම්ම ව ගෙනිහින් දාලා මන් වාහනේ ඇතුළෙම ඉන්නම් කියලා කිව්වේ එයා වැඩකට ගියොත් එන්න දවසක්වත් යන නිසා..
ඒත් එයා කලේ මාව බලෙන් ඇදගෙන ගිහින් ඉන්දෙව්ව එක 😢
ඒ ඉන්න අතරෙ මට Tae ගෙන් කෝල් එකක් ආපු නිසා මං එළියට ආවේ කෝල් එක answer කරන්න..
:
babe...මන් මේ ඔම්මත් එක්ක ගමනක් ඇවිල්ලා ඉන්නෙ පස්සෙ මන් ඔයාට කෝල් එකක් ගන්නද..
:
හා එහෙනම් ඒ වෙලාවට ගන්නකො ..එතකොට මාව ඔයාට නැති වෙලා තියෙයි..
:
මොනවද ඔයා කියන්නෙ ඔය..තේරෙන්න කියනවද කියන දෙයක්..
:
අනේ ඔම්මලා මට proposal එකක් ගෙනත්..
:
What...😢 babe..එතකොට ඔයා එයාට කැමති වෙනවද..කවුද එයා.මොකක් කරන කෙනෙක් ද.. මං ඇවිල්ල ඔයාලගෙ ඔම්මා එක්ක කතා කරන්නද ???
:
මං හිතන්නෙ නෑ කුකී එහෙම කරලා හරි යයි කියලා..එයාලා wedding එකටත් date එකක් දාගෙන ඔක්කොම කරගෙන මට කියන්නේ.. අනික ඒ ගෑනු කෙනා අපෙ ඔම්මගෙ වයසේ විතර ඇති..😢😢 මං කොහොමද කුකී එහෙම කෙනෙක්ව marry කරන්නෙ ඔයා ඉද්දි..
Advertisement
මන් කෝල් එක කට් කලේ හිතේ මාර දුකක් දැනෙද්දි ..Tae මට නැති වෙයිද ??
.
.
🐯
එක පාරට Proposal එකක් ගැන කතා කරන්න ඔම්මා මට කාමරෙන් එළියට කතා කලාට ගියේ නැති නිසා එයා මට කවරෙක දාලා තිබුන පොටෝ ටිකක් ගෙනත් දුන්නා ඒ මිනිස්සු එද්දි අරන් ඇවිල්ලා කියලා..
මන් ඒ ටික ඕනිවට එපාවට බලද්දියි දැක්කේ ඒ මට වඩා ගොඩක් වයස ගෑනු කෙනෙක් කියලා..ඒත් එයා ලස්සනයි..මොනවා උනත් මට jk ඉද්දි මෙහෙම දේකට කැමති වෙන්න බෑනේ..
ටේ ගෙ කෝල් එක කට් කරලා මං ඇවිල්ලා ඔම්මා ගාවින් වාඩි උනේ මාර දුකක් දැනෙද්දි ..
කුකී කොල් එකත් කට් කරපු දුකට ටේ කෑ ගහගෙන කාමරෙන් එළියට ආවේ මේ proposal එකට එයා කැමති නෑ කියාගෙන..
"මට බෑ වයසක ගෑනු කෙනෙක් ව marry කරන්න."
එහෙම කියාගෙන අර පොටෝ ටිකත් සාලෙ පුරා ටේ විසික් කලේ කේන්තියෙන් ..
ඔම්මලා කතා කරනකන් මන් ඔහේ බිම බලන් ඉදියේ ටේ ගෙ ප්‍රශ්නෙත් කල්පනා කර කර..
ඒ අතරෙ තමයි මගෙ ඔම්මගේ ලස්සන පොටෝ ටිකක් සාලෙ මැද්දේ පා උනේ..මට ඒ එච්චර ගානක් උනේ නෑ හීනයක ඉන්නව වගේ ෆීලින්ග් එකක් දැනුනෙත්..
පුතා...මොනවද ඔය කියවන්නේ..මේ ඉන්නෙ ඔයාගේ අනාගත mother in low ..මේ ඉන්නේ එයාගෙ පුතා.මෙයාව තමයි ඔයා marry කරන්න ඉදියේ..
ඒ කෑ ගහගෙන ආපු කෙනාට එයාගෙ ඔම්මා එහෙම කියද්දි
මේ මොන හත්තිලව්වක්ද උනේ බලන්න ඔලුව උස්සදියි මන් දැක්කේ පුදුමෙන් වගේ මගෙ දිහා බලාගෙන ඉන්න Tae ව..
What..! එතකොට මෙච්චර වෙලා කතා කරලා තියෙන්නෙ අපි දෙන්නගේ වෙඩිමක් ගැනද..🙄🙄...
එතකොට ඔම්මා උදේ චූටි බෑග් එකක් දුන්නේ මේසෙ උඩ එයා අරන් තිබ්බ පොටෝ ටිකක් දාන්න කියලා ඒ මෙහේ ගේන්නද..එයත් මාර වැඩ තමයි කරන්නේ.
එතන තිබුනේ මන් ඉස්කෝලේ පහ වසරෙ තිබුන කොන්සර්ට් එකේ ගහකට ඇඳලා ඉදපු පොටෝ එකකුයි ගෑනු ළමෙක්ට ඇදලා ඉදපු පොටෝ එකකුයි..
මන් හිතුවේ photos ටික ලොකු කරලා බිත්තියේ ගහන්න හදවන්න ගෙනියනවා කියලා..රෙද්දක් ඇදගෙන ඉන්න පුලුවන්ද ඒව බිත්තියේ ගහලා තියෙනවා දකිද්දි ...
ඒක නිසා මන් ඔම්මගේ ඒවා ටිකක් විතරයි ඒකට දැම්මේ..
මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් මට කල්පනා උනේ හොඳ වෙලාවට මන් එහෙම දෙයක් කරේ කියලා..
Advertisement
තාමත් මේ දේ හිතා ගන්න බැරුව ඉද්දි tae ඇවිල්ලා මාව බදා ගත්තේ සතුට වැඩි කමට කෑ ගහන ගමන්..
අපිට ඕවා නොකියා හොරෙන් ම කරගෙන ගියාට අපි සේරම දැනන් ඉදියේ පුතා..
දැන් ඉතින් තව මාස තුනකින් ඔයාලගෙ wedding එකට ලෑස්ති වෙන්න වෙයි දෙන්නට.
ටේ ගෙ ඔම්මා එහෙම කියලා එයාලා kitchen එකට ගියේ අපිට කතා කර කර ඉන්න කියලා..
🐰
මොනවා කතා කරන්න ද දෙයියනේ මන් නම් පුදුම සතුටකින් ඉදියේ..
වෙන මොකටවත් නෙමෙයි .මෙච්චර සප්‍රයිස් එකක් හම්බෙලත් පපුව පැලිලා මැරුණෙ නැති එකට ..
"කුකී...අහන්නකෝ..ඔක්කොමත් හරි අර එවපු photos වල හරිනම් තියෙන්න ඕනි ඔයාගෙ ඒවනේ..කොහොමද එතෙන්ට ඔයාගෙ ඔම්මගේ ටිකක් ආවේ.."
" අහ්හ් හා හා ඒවා ඔයාට ඕනි නෑ.."
එහෙම කියලා මන් නැගිටින්න හදද්දි Tae මගෙ අතින් ඇදලා අරගෙන කිස් කලේ ගෙදර ඔම්මලා ඉන්නවා කියලවත් ගානක් නැතුව...
" තව මාස තුනයි නේහ් "
ටේ ඇහැකුත් උඩ යවලා එහෙම කියන ගමන් මගෙ උකුල උඩට ආවේ බෙල්ල වටේ අත් දෙකත් දා ගන්න ගමන්..
+++++++++++++++++++++++++++++++
ඉවරයි ලු ඉතින්න්....
ඇත්තටම තට්ටේ ගාන්න ගිහින් නැවතුනේ මේ නිසාලු හොඳේ..😁😁
හැමදාම වගේ කියන්න තියෙන්නෙ වෝට් කමෙන්ට් වලට ගොඩක් තැන්කූ කියලා..❤️
ඇත්තටම ඒ කමෙන්ට් කියවන එක හෙන ජොලි වැඩක් අනේ 😁❤️
හැමෝටම ගොඩක් ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️
ඔයාලා කැමති නම් විතරක් පස්සෙ දවසක අලුත් කතාවකින් හම්බෙමු.. 😌👋👋
( කැමති නම් විතරයී..)
පරිස්සමින් ඉන්ඩෝ..
Borahae💜
Advertisement
- In Serial58 Chapters
Loveless Marriage
He did not love her. It was a loveless marriage to him. In his eyes, she is just a burden who cooks food for him. And in return, he will earn money and place it in her bank account. But she fell for him the moment she had laid eyes on him. It was love at first sight. She would lovingly cook him breakfast, but he would not even glance at her in the morning. In attempts to get him to glance at her, she fooled and embarrassed herself in front of him. She was close to giving up. A small part of her had hoped someday he would change the way he views her. But the fragment of hope diminishes very quickly. Little did she know that one simple action will cause everything to change. That one day he going to start feeling something for her, when her heart is broken. That he is going to start feeling something for her, with a dark past.Will she have to continue to wonder whether it will always be a loveless marriage or a new journey where they fall in love with each other together instead of one-sided love. Will he be able to love her like she loves him?
8 333 - In Serial55 Chapters
My Teen Wife by Kajal
Meet.... Kajal Mathur... the youngest daughter of Industrialist Ramesh Mathur. A 19 year old bubbly girl. Kajal is smitten by love... she hate the concept of Arrange Marriage and always dreamt to have a love marriage with a happy go lucky cool guy. Kajal is very close to her elder sister but very far from her father. She is distanced from him because he is a business man and according to her a businessmen are nothing but feelingless stone hearted robots . Meet... Raj Saxena.,28.. the construction king . One of the top youngest business tycoon of India. Also an unwanted son of his distanced parents. He tries his level best to impress them but gets nothing but disappointed in return. Due to his reserved nature people found him arrogant but in real he is just a kind hearted soul craving for love. Both are poles apart from each other. They won't even know that Almighty God has decided to destined them for seven lives. But how.... Stay tuned..... To know thatKindly ignore the grammatical errors in this story.#1 in craziness 🤪 in 13.7K stories
8 197 - In Serial21 Chapters
Royally Accepted
Vampires and werewolves have never gotten along. In fact they hate each other. But to Erin it's just a dispute that has lost it's meaning since it began all those hundreds of years ago.But when she is suddenly accused of doing something inexcusable and banished from her pack, the same pack that had took her in when no one else would, it is the vampires that show her mercy.She soon finds out that it is not the vampires in the wrong and makes it her business to prove it.Follow Erin as she meets unlikely friends along the way meeting the man she is destined to be with and finally finding a home and family.Cover by YourFavouriteGal
8 84 - In Serial35 Chapters
The Bad Boy Hates Me
"You know what I hate about you?" His minty breath fanning my face. He placed his hands on the wall right beside my head. His eyes dance a lot of emotions I couldn't decipher as his gaze moved from my eyes down to my lips.Gulp. "W-What?" I breathed nervously."You reminded me of her," he whispered into my ear, "and I fucking hate it." He pushed himself away from me and slammed the door shut.
8 154 - In Serial8 Chapters
Forbidden But Pure
Belle has never been good at English, but will her new teacher change that? (Lesbian TeacherXStudent)(I don't promote TeacherXStudent relationships, I just enjoy writing about them.)
8 151 - In Serial17 Chapters
Chasing Prom Queen
Kyla and Holly are not meant to know each other, not meant to know the other ones secrets, not meant to be dating. Yet they do. The two girls have been secretly dating for over a year and nobody knows. While this has worked in their favour all this time, things are about to change. Kyla has always dreamed of becoming prom queen while Holly doesn't even know if she will go to prom. When Kyla's mom takes control of her prom queen campaign a series of events put Holly and Kyla's relationship to the test. With no-one to talk to about what is happening the stress on the relationship increases, pushing the pair beyond their breaking point. Kyla's high society popular friend group is of little help to her and Holly's middle class friends are at a loss for whats bothering her. With only a month to prom the girls face a lot of changes to their relationship as well as themselves. Can they make these changes for the better or is it one step to far for them both? The question is: How far is Kyla willing to go to win the crown?
8 221

