《Zoom Proposal || ✔️》Chap 4
Advertisement
.. ❤️❤️..
:
සර්..මට කැන්සර් එකක්..
:
මොනවද ඕයි ඔය තමුසේ කියවන්නේ ...මං මේ කතා කරපු එකත් ආතල් එකට අරගත්තද..
:
මට කමක් නෑ සර් කොහොම හිතුවත් ..මන් කිව්වේ ඇත්ත..
:
මන් එන්නද දැන්...ඔම්මා එහෙම ඉන්නවා නේද ළඟ..මං එන්නම් දැන්...
:
එපා සර්... සර් ට මාව එපා වෙයි..මං දැන් ඉස්සර වගේ නෙමෙයි .කැත වෙලා මාව .. බෙහෙත් වල සැරට කොණ්ඩෙත් යන්න ගත්ත නිසා කපලා තට්ටේ ගෑවා .. මට ලැජ්ජයි මෙහෙම සර් ඉස්සරහට එන්න..
:
ඒයි..මොනවද ඔය කියවන්නේ ම්ම්ම්..මට එහෙම නෑ.. මං හෙටම එන්නම් ඉන්නකො.දැන් ආවත් මට එච්චර වෙලා ඉන්න වෙන එකක් නෑ..
🐰හරි කියලා ඉදන් මන් කෝල් එක කට් කලේ හිනාව නවත්තගන්න බැරුව කදුලුත් එද්දි ...
යකෝ මට එවලේ කොහෙන් ඒ බොරු ආවද මන්දා මටවත් හිතා ගන්න බෑ..
ජිමිනටත් කියලා ඇති වෙනකන් හිනා උනා..
ඒත් ඇත්තටම එයා පව්ව්.. කමක් නෑ..එහෙම කිව්වෙ නැත්තන් මේ යකා කවදාවත් මට කැමතියි කියන්නෙ නෑ..
මන් දවස තිස්සෙම කල්පනා කලේ මේක බොරුවක් කියලා එයා දැන ගත්තු දවසට මොකක් කරයි ද කියලා ..එයා කොහොම හැසිරෙයිද..
මට මගෙ අවසන් කැමැත්ත ලියලා ලැමිනේටින් කරන් ඉන්න වෙයිද කියලා මං කල්පනා කලේ ..
.
.
.
🐯 දෙන්නට දෙන්නා හිතින් විදවලා එකතු වෙන්න හැදුවා විතරයි..ඇයි දෙයියනේ මෙහෙම දෙයක් එක පාරටම..
ඔලුව පැලෙන්න වගේ ..මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරි උනා මට ..
.
.
.
🐰 ඊළඟ දවසේ උඩ ගිහින් ඇහැරුනේ ඩෝ බෙල් එක වදින සද්දෙට..
මේ ගෙදර මිනිස්සු නැද්ද අෆ්ෆා බෙල් එක කඩනකන් දොර අරින්නෙ නැතුව ඉන්නේ..
නිදා ගන්නත් නෑ ශික්..
මන් එහෙම කියෙව්වට මට පස්සෙයි මතක් උනේ පාන්දරම ඔම්මයි අප්පයි කොහෙද ගියානේ කියලා ...
කබ ටිකත් කඩ කඩා මන් screen එකෙන් බැලුවේ කවුද ඇවිල්ලා ඉන්නෙ කියලා ..
මේ මොකාද යකෝ දොර ඉස්සරහා කැරකි කැරකි ඉන්නේ ..මං අදුරන්නෙත් නෑ..
ඔම්මා කියලා තියෙන්නෙ අදුරන්නෙ නැති අයව ගෙට ගන්න එපා කියලා.. ඔම්මගෙ කීමට පිටින් යන්න බැරි නිසා මන් මගෙ කාමරේට ආවෙ ආපු එකා කැරකිලා කැරකිලා ඇති වෙලා යයි කියලා හිතලා..
ඒත් එතකොටමයි මට කෝල් එකක් ආවේ..
:
jungkook ඔයා ගෙදර නෙමෙයි ද ඉන්නේ..කවුරුත් නැද්ද ගෙදර..මන් මේ ඔයාලගෙ ගේ ඉස්සරහා ඉන්නේ..බෙල් කලත් කවුරුත් නෑනේ ..
Advertisement
:
හෑ...🙄 මොකා..
මන් දුවගෙන ඇවිල්ලා අහපවු කැමරාව බැලුවේ එයා කියන්නෙ ඇත්තක්ද බලන්න..
අඩේ සිරාවට ම එයා..
:
ආහ්...අනේ එහෙමද...සර් ඔම්මා එහෙම ගෙදර නෑ මන් bathroom එකේ..පොඩ්ඩක් ඉන්න මන් ඉක්මනට එන්නම්ම්..
මල මගුලයි..මන් මොකක්ද යකෝ මේකට කරන්නේ...මේ මිනිහා තට්ටේ ගා ගෙන ආවේ ඇයි දෙයියනේ ...එච්චරටම මොළයක් නැද්ද..මගුලක් කරගෙන ඇවිල්ලා අදුරන්නෙ කොහොමද ඉතින් මන්..
.
.
.
මේ වගේ ගොන් වැඩ කරන එකෙක්ගෙන්නේ යකෝ අපිත් ඉගෙන ගන්නේ 🤕
කෙල්ලට කැන්සර් එකක් නිසා කොණ්ඩෙ ගියාම කොල්ලා තට්ටේ ගාන්නේ ෆිල්ම් වල විතරන අනේ ..මේකා මොකද අෆ්ෆ මේ ඒවා රියල් ලයිෆ් එකේ කරන්න ගියේ .😣😑
ගේ පුරා මන් දිව්වේ කරන්න දෙයක් හිතා ගන්න බැරුව ...
ඇහුවොත් මොකක්ද කියන්නේ 😑😣
තට්ටෙ ගාපු මගෙ දවසින් කොණ්ඩෙ වැවුනා කියලා කියන්නද 😭
කෙස් නෙමෙයි බෙල්ල ගලවයි මගේ..
බොරු කලාම කෙලවෙන්නේ හිමින් නෙමෙයි ..දැන් වත් ඉගෙන ගනිම් මෝඩ කුකියෝ....
මටම කියා ගන්න ගමන් jimin ට කෝල් කලේ මොකක්ද මේකට කරන්නෙ අහන්න..
"ශිට්...ඌ බිසී..මේ වෙලාවෙම මල් කඩන්න ඕනි උනානේ මූටත්.."
ඒත් මට එක පාරටම මතක් උනේ ගෙදර තිබුන විග් එක..කාමරේ පෙරලලා පෙරලලා ඒක හොයා ගත්තේ හෙන ගේමක් දීලා දූවිලි ගොඩක තිබිලා..
ඒ අස්සේ ටේ කෝල් ගන්නවා එක දිගට..
ඒවා වැදගත් නෑ මිත්‍රවරුණි මේ වෙලාවේ ..මගෙ ජීවිතේ ඊට වඩා මට වටිනවා..
හදිස්සෙයෙන්ම විග් එකත් ඔලුවට දාගත්තේ කෙස් ගස් ටික වැහෙන්න...
"පර්ෆෙක්ට් කුකී,
දැන් ඔයාට තියෙන්නෙ ඔන්න මැරුනා මෙන්න මැරුනා වගේ මූඩ් එකක් අරගෙන ගිහින් දොර අරින්න"
මං මටම කියාගත්තේ mirror එකෙන් මං දිහාම බලා ගන්න ගමන්..
දොර ඇරලා එයාව ඒ විදිහට දකිද්දි මට හිනා යන්න ආවත් හිනාව නවත්ත ගත්තේ බොරු කැස්සක් පිට දාලා .
🐯" ඇයි කුකී ඔයාට අමාරු ද..අපි අහපවු හොස්පිට්ල් යමුද .."
.
.
මේකා මගුලක් කියෝනවා..මට හිනාව නවත්තගන්න බැරුව ඉද්දි .
🐰" නෑ නෑ ටේ එහෙම අවුලක් නෑ මට..
ඒ..ඒත් ඔයා ඇයි ඔහොම තට්ටේ ගෑවේ..මං වෙනුවෙන් ද මෙහෙම කලේ..😢"
🐯
" ඒවා ඕනි නෑ බබා ..දැන් කොහොමද ඔයාට..ඇයි ඔයා මට නිකන් වත් මෙහෙම දෙයක් ගැන කිව්වේ නැත්තේ ම්ම්ම්ම්"
Advertisement
අයිගෝ...මේක මෙතන මගෙන් ප්‍රශ්න අහ අහා දඟලනව ...ඒ අස්සේ මගෙ ඔලුව කසනවා මේ මගුල දාගෙන ඉදලා..ඇයි ඉතින් දූවිලි ගොඩ තිබිලානෙ හොයා ගත්තෙත්..
ටේ නවත්තන්නෙ ම නැතුව කියවද්දි මං එහෙට මෙහෙට ඇඹරුනේ ඉන්නම බැරුව..
නිකන් ඔලුව ඇතුලේ මොකෙක්ද යනවා යනවා වගේ...කසන්නත් බෑ වැඩේ මාට්ටු...අනික මෙතනින් යන්නත් විදිහක් නෑ😣😣😣😣
දෙයියෝ මට චාන් එකක් දුන්නා ප්‍රෙන් 😌
ඔව් ඔව්ව් tae ට washroom යන්න ඕනි කියලා ගියා...
"කරන්න දෙයක් නෑ කුකියෝ ඕක ඉක්මනට ගලවහන්න්න්න්න්න්"
මන් මටම කියාගෙන කලබලෙන් වගේ ගලවන්න ගත්තේ ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනි නිසා..😌😌
ගලවලා දැම්මත් මට කෑ ගැස්සුනේ ඒක ඇතුලේ ඉදපු කුරුමිණියා දැකලා..
ඒ ඔක්කොමත් හරි කුරුමිණියා දැක්කට වඩා මට සතුටු හිතුනෙ මං දිහා බලාගෙන ඉන්න tae ව දැකලා..
කු..කී.....😮
.
.
.
ඕ..ඔ .යා 😯
🐰
MY TIME HAS COME
( අර ඉබ්බෙක් ඉන්න meme එක 😂💔)
මට ඔක්කොටම වඩා මෙතන ප්‍රශ්නේ තිබුනේ washroom යන්න ගිය කෙනා මෙච්චර ඉක්මනට අහපවු ආවේ මොකද කියන එක..
.
.
🐯
මන් washroom යන්න කියල ආවත් මට අහපවු එන්න උනේ washroom එක කොහෙද කියලා මට හොයා ගන්න බැරි උන නිසා කුකීගෙන් අහන්න..
එතකොටයි මං දැක්කේ මේකා ඔලුව කස කසා ඉදලා එක පාරට සාලෙ මැද්දෙ කරන විකාරේ..
.
.
.
"ටේ ...මේ අහන්නකෝ..මං හැමදෙයක්ම කියන්නම්ම්.plz යකා නටන්න නම් හදන්න එපා" 😕🥺
===============================
මේ chapter එක final එක කියලා හිතාගෙන ටයිප් කලාට හිතුනට වඩා පොඩ්ඩක් ඇදුනා බබාලා..ඉතුරු ටික වෙනම update කරනවා මේ එක්කම..
Advertisement
- In Serial6 Chapters
Vampire Hearts & Werewolf Eyes
Meredith is reminiscing about the immortals, and how they are believed to be extinct. When her estrange grandmother shows up for her birthday secrets are learned. One being the last female vampire of ...
8 124 - In Serial11 Chapters
So I Married An Abandoned Crown Prince
I was betrayed by my lover and even lost my child, so I was given a second chance.
8 283 - In Serial74 Chapters
Her Innocent Love ✔ 'Completed'
(First Book in The5Inferno Series)Angelina HughesA tormented girl whose dark past leaves no stone unturned to make her present life a living hell. She's broken to no end and it seems like life has no point stopping anytime soon to alleviate some of her pain. All her life Angelina has only seen pain and heartbreak and as a product of that, she can't help but blame herself for the mistakes that even she hasn't committed. She's become the target of everyone's accusations and of her own. One might think, why though? Why would she burden herself with the mistakes of others, and the only simple and short answer to that question is her past. Her past again hasn't been great and when the past starts to catch up with her present and future, then all hell is about to break loose, especially if it's her dear mother's life whom she loves, was on stake.Blaize WilliamAt the age of 25, Blaize William already got a chance to see what Success tastes like. Dominating the world was perhaps written in his destiny because not only was he a successful businessman, but he was also the richest man that the world had ever seen. Him along with his 4 members ruled the business world ruthlessly. The 5 Inferno lived up to their names as the leading and dominating force of the business empire. Every happiness that money could buy was easily something that Balize could buy in a snap of his fingers. And he led his lifestyle in the same style. Women kissed the ground he walked due to the money he possessed and the looks that were practically gifted by God himself. Blaize William was not a force to be reckoned with because he wasn't called Sniper for no reason, he could wipe you out without even having to do anything..So how would love make its place between them, or it had already? continue to read and know How they fall for each other deeply .__________________________Hope you guys would read it as well as like it. Please give a little feedback by voting and comments..~~~~~~
8 686 - In Serial51 Chapters
Mending Her Heart |Book I (✔️)
Genre: Romance, Suspence, Drama and SpritiualMeet Gul -e -Jannat : She is a young divorcee daughter of rich landlord. Because of her first marriage she is scared from all men and doesn't believe in Love. She get force from her family for second marriage with rich landlord/prime minister's son Elam khan.Both families were enemy from past 5 generations but they decided to get their kids get marriage to finished enmity between two families. Meet Elam: He is Eldest son of prime minster and he is an Architecture. He is not ready for marriage but force to marriage Jannat. He was not ready for any responsibility.He is clever, reserves and quiet as a person. Will Elam be able to bring back Jannat trust after their marriage. Will they be able to survive together when both don't want to get marriage. Will they give chance to each other. Will they be able to have happy marriage. What have destiny store for them.Previously Known as: The mismatched match'
8 170 - In Serial23 Chapters
Anuseena - True Love ❤️
Hello guys ❤️I am Muskan .Watch maddam sir on tv at 10 o'clock only on sony sub ✨♥️
8 247 - In Serial51 Chapters
Pursuits (Wattpad Reading List choice)
Meet Captain Macks Droy, a man with a notorious reputation for being a flirt. He settles on Hannah as his latest target, while she's determined to resist his charms. Who will win out in this story between a plain Jane and a handsome heart-breaker? (Historical Romance)
8 186

