《Zoom Proposal || ✔️》Chap 2
Advertisement
❤️🤦🏻♂️
Next day morning ..
:
Hllo ජිමිනා අඩෝ උබ නිඩිද බන්📱📤
📲📥
:
නෑ බන් මන් මේ මහ පාන්දර අලි නාවන ගමන් 😣 රෙද්ද.. ඇයි බන් මහ පාන්දර නිදාගෙන ඉන්න මිනිස්සුන්ට කතා කරලා වද දෙන්නෙ මෙහෙම 😫
:
දැන් කොහෙද භල්ලො පාන්දර... නැගිටිල වරෙන්
ලෙක්චර් එකට
:
අනේ උබ ඕනෙ නම් පලයන් බන්. මන් නිදි. උබ කොහොමත් ඕකට දුවන්නෙ උබේ සිහින කුමාරය ඉන්න නිසානෙ.
:
ඕඕඕ ඉටින් මගෙ සූටි මැනිකව බලන්න තමයි..ඒක
වෙනම කතාවක් 😁🙈🙈
:
ඒඒඒ බන් උබෙන් බඩ්ඩක් අහන්න හිටියේ ...
:
............
ම්හ් මේ යකාගෙන් reply නැ
.
.
.
🐰
එයාව බලන්න ගිහින් මට වැටෙන බාල්දි වල නම් කෙලවරක් ඇත්තෙම නෑ ...
දවසක් මං ලොග් වෙලා එයා දිහා බලන් ඉන්න ගමන් phone එකෙන් එයාව වීඩියො කලේ නිකමට වගේ ...
"🐯Jungkook මොකක්ද ඔය කරන්නෙ පෝන් එකත් දික් කරගෙන ..පාඩම අහගෙන නෙමෙයි ද ඉන්නෙ අහ්හ්හ් ??"
🐰 ආ..ශ්ශ්ශ්ශ් අෆ්ෆා ..🤦🏻♂️🤦🏻♂️මේ දවස් වල මගෙ සිකුරා කෙසේ වෙතත් රහු නම් ලෙසට උච්ච වෙලා 🤕
ගොනා වගේ මන් වීඩියෝ එක ඔන් කරගන කියලා මට පස්සෙ තමයි තේරුනේ...හරිම සන්තෝසයි 😭
"අහ්හ්ම්ම් මේ ..සර්ර් මේකයි , මට ස්ක්‍රීන් රෙකෝඩ් දාන්න විදිහක් නැති නිසා pdf එකේ පොටෝ වගයක් ගන්නවා මේ "😌😌
" අහ්හ් එහෙමද දරුවෝ..ඒත් මට තාම හිතා ගන්න බැරි මන් තාම power point එක ශෙයා කලෙත් නැතුව ඔයා කොහොමද ඒකෙ පොටෝ ගන්නෙ කියලා".
මට දැනුන ලැජ්ජාව කන්ටෙනර් එකකින් එකයි 🤕
ගහෙන් වැටුන මිනිහට ගොන්නු අනින එක අහලා තිබුනට මෙහෙම එලෝ එලෝ අනිනවා කියලා එදා තමයි දැන ගත්තේ
😭😭💔
ජිමිනගෙන් මැසේජ් වලට රිප්ලයි එනකන් ඉද්දි මට මතක් උනේ දැන් ටික දවසකට කලින් මන් ඒ විදිහට ඉල්ලගෙන කාපු හැටි ..
.
.
:
මැසේජ් සීන් කරලා රිප්ලයි නැත්තේ ඇයි යකෝ 😒
:
හ්ම්ම්ම්ම්ම්..
:
අනේ නිදා ගන්න දියන්කො.මට නින්ද යනවා බන්..කෙල්ලවත් මෙච්චර මැසේජ් දාලා වද දෙන්නෙ නෑ බන් 😣
:
හ්ම් නෙවෙ භල්ලො අහන් හිටපන්..
:
මේක අපේ life එකේ turning point එකක්
:
හම්මඩ අපේ lectures cancel කරලද🙀🙈🙈
:
😫😫 ඊට වඩා වැදගත් දෙයක් ගැන යකෝ මන් කියන්න යන්නෙ. අහන් හිටාන්කො පීස්
:
ඊට වඩා වැදගත් දෙයක්!! 🤔
Advertisement
හා කියාම් බලන්න
:
ලෙක් පටන් අරන්ලු..ඉදහන් මන් lec එකට join වෙනකම්.. උඹ එන්නෙ නැද්ද. ?
:
දවල් එකට එන්නම් දැන් බෑ..
ලෙක් එකට ලොග් උන ගමන් සර් ව දැක්කම මට ඒ හැඟීම තවත් හිතේ තියා ගෙන ඉන්න බැරි උනා..ඒ නිසාමයි ඉවසන් ඉන්න බැරිම තැන මන් jimin ට කෝල් කලේ ..මොකද මැසේජ් කලාට මූ රිප්ලයි කරන්නෙත් නැහැනෙ😒
📞📞📞📞📞📞📞📞
:
"ඒ ජිමිනා ..මන් අද සර්ට ප්‍රපෝස් කරන්නද බන් 🥺 මන් මගේ Tae ට ආදරෙයි...මන් සර් ට ආදරෙයි බන්..මන් මොකක්ද බන් කරන්නේ..කොහොමද බන් ඒක කියන්නේ ."
:
"කොහොමද කියලා මගෙන් අහන්නෙ යකෝ...කටින් කියහන් 😂"
:
"ඔක්කොටම කලින් කියහන් සිරාවට ද ඔය කියන්නේ කියලා..... "
:
"සර් ට උඹව මතකවත් නැතුව ඇති උඹ උඩ දාගෙන ඉදියට 😂"
:
"උඹට සදහටම නිදා ගන්න දැන්ම ආසාවක් නැත්තන් ඔහොම මූසල කතා නොකියා ඉදහන් පුතේ..."
:
"මන් සිරාවට අහන්නෙ අපේ batch එකේම ලමයි 200ක් ඉන්නවා. උබව අදුරන්නෙ කොහොමද sir. "
:
"පස්සෙ අදුරගන්න පුලුවන්. මට මේක කරන විදියක් කියපම් මුලින්."
:
"University එක වහලනෙ බන්. video call එකකින් තමයි කියන්න වෙන්නෙ. හිතේ තියන ඔක්කොම ටික කියල දාපම් එක සැරේ."
:
"tae tae මන් ඔයාට ආදරෙයි. ඉස් ඉස්සෙල්ලම දැක්ක දවසෙ ඉදම් ආදරෙයි.. ඔයා මගෙ lecturer උනාට අපිට ඒක බාදාවක් නෙවෙයි නේද ..please ඔයාට මාව තෙරුම් ගන්න පුලුවන් නේද .... මෙහෙම හොදද බන්
"සර් " කියලා කියන්න ඕනිද බන්..නිකන් Taehyung කියලා කතා කරන්නද.."
ඒ අහන විදිහට ජිමින් ට එයාගෙ හිනාව නවත්තගන්න බැරි උනා.
:
"අනේ බල්ලො මනුස්සයෙක් අසරණ උනාම හිනා වෙන්නෙ නැතුව කියහන්කෝ.."
:
"😂😂😂 අහ්හ් හා හා යකෝ..
මෙහෙමයි ඉතින්.. උඹ ඕනි දේකට ලෑස්ති වෙලා සර් ට කෝල් එකක් අරගෙන ශේප් එකේ කියලා දාහන්..
ඒත් මට නම් තෙරෙන්නෑ ඇයි මෙච්චර
උබේ පස්සෙන් එන roseට කැමති වෙන්නෙ නැතුව උබ taeyung sir පස්සෙ යන්නෙ කියලා"
:
"ඒකට තමයි යකෝ සැබෑ ආදරේ කියන්නෙ....
උඹ දැන් හිනා උනාට මං සර් ව දා ගත්තු දවසට සර්ගෙ තුරුල්ලෙ ඉදගෙන lecture එක අහන් ඉන්නේ..අන්න එදාට උඹ ට ඇඬෙයි 😌"
:
"උඹ ඒ තුරුල්ලේ ඉදගෙන lecture එකම අහන් ඉදියි කියලා තමයි බය මට
😂🔫"
.
.
.
:
"අහ්ම් අහ්ම්... jungkook මන් හිතන්නේ අපි පර්සනලි ඕක ගැන කතා කලොත් වැඩිය හොඳයි කියලා .."
.
.
.
:
"බලපන් දැනුත් මගෙ සුඩූ මගෙ නම කියල කතා කරනව වගේ මට ඇහෙනව.
ඒකට තමයි බන් කියන්නේ සැබෑ ආදරෙ කියලා.
ඉගෙන ගනින් මගෙන් සැබෑ ආදරේ ගැන 😌"
:
"JEON JUNGKOOK !!!!!!
can you here me ..????
Please ඔයාගෙ mic එක mute කරගන්න පුලුවන්ද ඔයාට .."
.
.
.
:
................
:
................
:
FUCK මගෙ mic on වෙලා. 😑🎙
___________________________
(' ▽`).。o♡
Hi කස්ටිය බඩ්ඩක් පෙන්නන්ම්ම්? 😇
// ඩන්නෝ දනිති ඉතිම් නෙහ්. 🙂👍
___________________________
🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
.......Borahae💜......
Advertisement
- In Serial59 Chapters
Trapped (X F Reader)
Not all rumors are true..Sometimes bad things happen to good people
8 124 - In Serial28 Chapters
Trapeze (Wattpad Books Edition)
WATTPAD BOOKS EDITIONHow do you trust the ground when all you've known is flight? In this breathtaking debut, Leigh Ansell has created a compelling, heartbreaking, and truly engaging story about a young girl used to flying high only to be faced with living life with her two feet firmly on the ground . . . Seventeen-year-old Corey Ryder can't remember a time when she wasn't gliding through the air of Cirque Mystique's big top. As a trapeze artist in a traveling circus, Corey wakes up every day in a different place, buzzing for the moment she can suspend gravity during the night's performance. When the circus pulls into small-town Sherwood, California, everything seems normal - aside from meeting the exceptionally cute Luke Everett at a local diner. But that night, in the midst of the performance, tragedy strikes and flames overtake the tent. While Corey narrowly escapes, in the ashes of the circus pitch lies the only home she's ever known. Repeatedly thrown out of her comfort zone, Corey must learn how to push toward her future without forgetting her past, what it means to be a daughter to a mother she's never known, and how to navigate the confusing magic of first love, even as she performs the high-wire act of being true to who you really are.
8 225 - In Serial10 Chapters
The therapy appointment
A young doctor with a lot to achieve collides with a young athlete struggling with life while pretending to be a psychiatrist and the old memories they share , navigating through struggles of life
8 81 - In Serial20 Chapters
Your Fault (TharnType)
"Sorry Type, but can you kiss me! ""Tharn! The fuck did you just say!"--------"Tharn you jerk! Everyone thinks we are dating! ""Uhh... Yeah... About that, sorry. "--------A few incidents have occurred and now everyone believes that the handsome men in the dorm room 807 are a couple. How are they to deal with this issue when life keeps fiddling with their views? Tharn and Type will have to face all the odds because unfortunately, no matter what, they still have to live together.
8 184 - In Serial26 Chapters
Remember Me ✔
They met for the first time in a foreign country. They were both young and made a cute mistake and then back to being strangers again. But destiny made them meet again few years later. Would he remember her! #jungkook AU#BTSHighest rank#1 - jeonjungkook#1 - jungkook#3 - billionaire#1 - kpop#2 - fanfiction
8 190 - In Serial34 Chapters
Blood Queen || COMPLETED
**Featured on Wattpad Werewolf profile. Female Alpha category**Hush now, lock your doors.When the lights go out Hear us roarAll through the nightOur enemies shocked with frightAs they hear the thunder that our flames ignite.~~~~I was purposely vague in the description lmao but yes this is a werewolf story and a pretty kickass one if I do say so myself. So if you like badass characters, intense fight scenes, and the odd steamy sex scenes then this is the book for you. Come on now, don't be shy. We won't bite... Much.
8 195

