《Zoom Proposal || ✔️》Intro

Advertisement

සත්තයි ගහේ ඉදුණු අඹ කියලා බෝඩ් ගහලා තියෙන්නෙ පාරේ 😁 අන්න ඒ වගේ කියන්නෙ මේ.., මේක පොඩිම පොඩි කතාවක් ..ලොකු එපිසෝඩ් ගානක් යන්නෙ නෑමයි 😂😂 ...

මේ අපේ දෙවනි කතාව ..

ඉන්ට්‍රො එකකුත් ඕනිත් නැතිම තරම්..

මේක Taekook එකක් 🙊

ඒ වගේම ප්‍රශ්න නැති කතාවක්..

අහ්හ් මේකට zoom එකේ අපිට වෙච්ච ඇත්ත සිද්දි ටිකකුත් එකතු කරලා තමයි ලියන්න හිතුවේ 😂💔

Jikook එකක් ලියන්න plot එක හදන ගමන් මේ දවස් වල. ඒ අතරේ ගෙ අදහසකට තමයි මේක පටන් ගත්තේ ..

(Jikook එක දාන එක ගැනත් අදහසක් කියාගෙන යන්න ..ඔයාලට අපේ කතා එපා වෙයිද දන්නෙත් නෑනේ 😕.. )

ගොඩක් ගොඩා..ක් තැන්කූ බබූ කවර් එකට ❤️😘

කතාවෙන් හම්බෙමු එහෙනම්ම්ම්

Borahae💜

    people are reading<Zoom Proposal || ✔️>
      Close message
      Advertisement
      You may like
      You can access <East Tale> through any of the following apps you have installed
      5800Coins for Signup,580 Coins daily.
      Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
      2 Then Click【Add To Home Screen】
      1Click