In Serial

PSYCHO BUNNY (Completed ✅)

8 308 23
Author: Type:Male
🥀තමන්ගේ එකම ආදරේ අමතක උන තරුණයෙක්..
🥀තමන්ගේ නැති උන එකම ආදරේ සොයන පිස්සු හැදුන තරුණයෙක්....
🥀තම මිතුරා වෙනුවෙන් හැමදේම අත අරින තරුණයෙක්...
⭐ තමන්ගේ අමතක උන ආදරේ ඒ තරුණයාට යලි මතක් වෙයි ද?
⭐ සමාජෙන් පිස්සු කියලා හංවඩු ගැසු ඒ තරුණයාට ඇත්තටම පිස්සු ද?
⭐ තම මිතුරා වෙනුවෙන් ඒ තරුණයාට හැමදේම අත අරින්න සිද්ද උනේ මොකටද?
තේහ්‍යුන්ග් , තරුණ කාගෙත් සිත් ඇදගන්නා සුලු පෙනුමක් හිමි කඩවසම් තරුණයෙක්.....මානසික රෝහලක අවුරුද්දක පමණ සිට වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කල තේහ්‍යුන්ග්ට දවසක් ඔහුගේ භාරයට හම්බෙන්නෙ තවත් තරුණ රෝගීයෙක්....
⬆️topkook
⬇️bottomtae
Advertisement
You may like
You can access <East Tale> through any of the following apps you have installed
5800Coins for Signup,580 Coins daily.
Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
2 Then Click【Add To Home Screen】
1Click